2013 Apr 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
MTA tournament එක සදහා ඔබේ කන්ඩායමට පුරප්පාඩුවක් පවතීද ? :)මෙන්න අනගි සුපිරි ක්‍රීඩකයෙක් තවමත් නිදැල්ලෙ,:cool: බිත්තර කිකිලියන් ගැන වදවෙනවා නේද ඔබ ? :dull: අඩියක් තියන්න පුදුම බයක් තියෙනවා නේද ? :no: මෙන්න විසදුම​, දැන්ම අමතන්න ඇම්.ජයන්ත​. බිම් බෝම්බයක් තිබ්බ සැනින් එතනට දුවගොස් එය පුපුරවා නිශ්ක්‍රය කරදෙන ලැබේ. :rolleyes::baffled: බෝනස් වශයෙන් අහල පහල සතුරන් ගේද හෙල්ත් බස්සවා දෙනු ලැබේ, බලා සිටින්නෙ ඇයි ? දැන්න්ම පී.ඇම් එකක් දමා මොහුව වෙන් කරවා ගන්න :rolleyes::P

tuzki-bunny-emoticon-007.gif
tuzki-bunny-emoticon-007.gif
tuzki-bunny-emoticon-007.gif
tuzki-bunny-emoticon-007.gif
tuzki-bunny-emoticon-007.gif
 

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඒ මොකටද ????? :D:D:D

    ගමය එක්ක මනුස්සයෙක්නම් වාහනේක යන්නේ නෑ.. ඕකගේ ස්පීඩ් එකට. :angry: ආප්ප හෑන්ද පාරේ ඇලවෙලා ඉන්නකොට ගලවන්න. බාජනේ ගලොපුවා දාන්න.. :yes::yes: