මු කෙල්ලෙක්ද කොහෙද කැරපොත්තන්ටත් බයයි!tho karapoththanta baya nadda mottayo![]()


උබලගේ ගෙදර කරපොත්තට තටු තියෙනවද

ඇයි උබේ ගෙදර කැරපොත්තන්ට තටු නැද්ද 

MTA tournament එක සදහා ඔබේ කන්ඩායමට පුරප්පාඩුවක් පවතීද ?මෙන්න අනගි සුපිරි ක්රීඩකයෙක් තවමත් නිදැල්ලෙ,
බිත්තර කිකිලියන් ගැන වදවෙනවා නේද ඔබ ?
අඩියක් තියන්න පුදුම බයක් තියෙනවා නේද ?
මෙන්න විසදුම, දැන්ම අමතන්න ඇම්.ජයන්ත. බිම් බෝම්බයක් තිබ්බ සැනින් එතනට දුවගොස් එය පුපුරවා නිශ්ක්රය කරදෙන ලැබේ.
බෝනස් වශයෙන් අහල පහල සතුරන් ගේද හෙල්ත් බස්සවා දෙනු ලැබේ, බලා සිටින්නෙ ඇයි ? දැන්න්ම පී.ඇම් එකක් දමා මොහුව වෙන් කරවා ගන්න
![]()
ඒ මොකටද ?????![]()
ආප්ප හෑන්ද පාරේ ඇලවෙලා ඉන්නකොට ගලවන්න. බාජනේ ගලොපුවා දාන්න.. 

umba den koheda inne?
enda udada nethnam eliyeda?![]()




uba bayaida??tho karapoththanta baya nadda mottayo![]()





dannam doimathai...hamotama good night kiwwa ehenam...onna mama giya...![]()
![]()
dannam doimathai...hamotama good night kiwwa ehenam...onna mama giya...![]()
![]()