උඔලා අපෙන් හරි ඈතයි බං...ගොඩක් ඈතයි...

Status
Not open for further replies.

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
එ මදිවාට මුං තරගත් සංවිදානය කරනවා:rofl:


:yes::rofl:

mata me nikan hitune GT ta proposal ekak awoth badinna ehen ahuwahama job eka mokakda kiyala kohomada katak arala kiyanne Elakiri eke aithi karaya kiyala :rofl::rofl::rofl::rofl: milk board ekak wage
බින්දු;14815575 said:
:P:P පනිමු පනිමු අදම ලිඳට :baffled::baffled:

ewata thawa kal tiyenawa :D
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එහෙම විරුද්ද වුන එකා තමා චාටර්ම අවුරුදු කුමාරයා :P

    :D

    ලිදට පනින්න ද?

    :oo:

    මැට්ටා
    mottaya
    Scurvy
    lakanth123
    බකුනාprasad9805
    dj gamaya
    පූස්
    gayankuwait
    sachith19920726

    මුන් ටිකනෙ ඕකට හිටියෙ.. ඔක්කොම එල කොල්ලො ටිකක් කිසි අවුලක් නෑ.. එතකොට අර මැට්ට කියන ෆේක් පො@නය විතරයි බල්ලෙකුට කියල හිටියෙ.. එතකොට උගෙ pm එකකටද අපිව බල්ලට දැම්මෙ ?

    anna ekai ban ... wena ithin wirudda wenna ekek nae :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    spamcheck කියන එකවුන්ට් එකට මීට ටික කාලෙකට කලිනුත් කේස් එකක් ගියා වගේ මතකයි.හරියටම ශුවර් නෑ

    :oo::oo::angry::angry:

    කෙල්ලෙක්ට බැන්නයි කියල අර වැල් පිටින් බෑන් කරපු කේස් එක නේද..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :confused: යසට හිට්ය උබට මොකැ උනේ

    redcard_small.gif
    :D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ඉතින් බන් මැට්ටා කියන්නෙ ෆෙක් එකක් කියලා මුලු එලකිරියම දන්නවා උව බැන් කරලා අයින් කරලා දැම්මනම් ඉවරනෙ ත්‍රෙඩ් වහන්නෙ මොකටද?:oo: චෙක් බුවා අනුජලගෙ ගෙදරවත් යනවාද?:rofl:

    පුකෙන් හිනා යනව බං මේවට
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කෙල්ලෙක්ට බැන්නයි කියල අර වැල් පිටින් බෑන් කරපු කේස් එක නේද..
    මාවත් බෑන් කලා මේ කාලකන්නියා :P:P (ආයෙ බෑන් කරයිද දන්නෙනෑ :rofl:)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,703
    3,299
    113
    ඉතින් බන් මැට්ටා කියන්නෙ ෆෙක් එකක් කියලා මුලු එලකිරියම දන්නවා උව බැන් කරලා අයින් කරලා දැම්මනම් ඉවරනෙ ත්‍රෙඩ් වහන්නෙ මොකටද?:oo: චෙක් බුවා අනුජලගෙ ගෙදරවත් යනවාද?:rofl:

    ඌත් ගාල්ලේ පොරක් ද දන්නේ නැ..:P
    දැන් මැට්ටා කියලා ද ත්‍රෙඩ් එකට close කරලා තීයෙන්නේ?:oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    mata me nikan hitune GT ta proposal ekak awoth badinna ehen ahuwahama job eka mokakda kiyala kohomada katak arala kiyanne Elakiri eke aithi karaya kiyala :rofl::rofl::rofl::rofl: milk board ekak wage


    ewata thawa kal tiyenawa :D
    :rofl:
    පැටියා;14815658 said:
    ඇත්ත කතා කිරිමනෙ දුකට මුල දුක නැති කර ගන්න ඔනනම් තියෙන එක උකෙ ගහගෙන එහෙයි එහෙයි කියන්න වෙන්නෙ:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මැට්ටා
    mottaya
    Scurvy
    lakanth123
    බකුනාprasad9805
    dj gamaya
    පූස්
    gayankuwait
    sachith19920726

    මුන් ටිකනෙ ඕකට හිටියෙ.. ඔක්කොම එල කොල්ලො ටිකක් කිසි අවුලක් නෑ.. එතකොට අර මැට්ට කියන ෆේක් පො@නය විතරයි බල්ලෙකුට කියල හිටියෙ.. එතකොට උගෙ pm එකකටද අපිව බල්ලට දැම්මෙ ?
    මැට්ටා මොකුත් කියන්නෙ නැතුව ඇති බං..
    ඔය ත්‍රේඩ් එක ක්ලෝස් කලේ වෙනම සීන් එකක් නිසා..
    එක එකාට PM දාලා අහමු රිපෝට් කලාද කියලා..
    එතකොට කරපු එකා කියයිනේ..


    අනිත් එක ඒ ත්‍රේඩ් එකෙන් මොකක්ද බන් උන මඩ ගැසීම
    වෙන කෙනෙක්ට රිඳුනා බං..:rofl: ඒකයි වුණේ.. රෙදි ගැලවීගෙන ගියානේ..:rolleyes:

    පැටියා;14815608 said:
    :shocked:
    අයියංඩියෙ උඹ රාජ උදහසට ලක් වෙයි.
    මමත් මේ රාජ උදහසට ලක් වෙලා ඉන්නෙ 2013-09-16 6.30PM වෙනකං :rofl:
    මක්කයි මලේ බොට වුනේ..? පැහැදිලි කොරහන්..:dull:

    කෙල්ලෙක්ට බැන්නයි කියල අර වැල් පිටින් බෑන් කරපු කේස් එක නේද..
    :yes:
    අපරාදෙ එදා මං මොඩ්ලගෙ පැත්ත ගත්තෙ බං..:rofl:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    තව ටික දවසකින් Thread close කරල නිකන් ඉන්නෙ .නෑ.සුදු වෑන් එකකුත් එවනව කියන්නෙ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    නියමයි ලක්නාත්,,,,
    ෆේක් වලින් ඇවිත් මෙතන හිවල් චරිත රගපාන උන්ට උබ හොද ආදර්ශයක්.
    කෙලින්ම අහන්න තියනදේ අහලා තියනවා.
    මුලින්ම කියන්න ඕනි ඔයා වගේ මෙතන දේවල්වලට කතාකරන්න මට අයිතියක් නැහැ.
    මොකද මම මෙතනට ඇවිල්ලා තවම අවුරුද්දක් ගතවුණා විතරයි.
    කෙලින්ම මෙතන ඔයාට අසාධාරණයක් සිදුවුණා ,,,
    ඒක නැහැ කියන්න කාටවත් බැහැ.
    මොකද සිද්දිය මුල ඉදලම දැකපු නිසා මම එක හොදටම දන්නවා.
    හැබැයි ලක්නාත් මෙන්න මෙහෙම දෙයකුත් තියනවා.
    ගිය අවුරුද්දේ අපි elakiri star තරගය අවසාන රාත්‍රීයේදී එළකිරි රේඩියෝ එකේ කරපු වැඩසටහනට
    කථාවක් කිරීම සදහා GTRZ සහෝදරයාවත් ගෙන්නුවා.එතනදී එයාගේ කතාවේදී එයා මෙහෙම දෙයක් කිවුවා.
    ''මට එළකිරි එකේ senior member junior member කියලා වෙනසක් නැහැ අද ආපු කෙනාත් මේක පටන්ගනිද්දී හිටපු කෙනාත් මට එකවාගෙයි''කියලා.
    ඔන්න ඕක අහපු වෙලාවේ මම තීරණය කළා මෙතන තරු කොටු post පුරවාගෙන හිටියාට වැඩක් නැහැ
    කාටත් එකම හැන්ද තමයි කියලා.
    ඒකට අපට මුකුත් කියන්නත් බැහැ ,,,ඒක එයාගේ කැමැත්ත .මොකද එක එක්කෙනාට වෙන වෙනම සලකලා
    මේක කරගනයන්න බැරිවෙයි කියලා එයාට හිතෙන්න ඇති.
    මටත් කවදාවත් නැතුව මේ දවස් ටිකේ එලකිරිය තිත්තම උනා.
    මේ තරග කෙහෙල් මල් නිසා එකට හිටිය යාළුවො කිදෙනෙග්ගේ හිත් පෑරිලාද.
    පැහැදිලිව කියන්න තියෙන්නේ ත්‍රෙඩ් එක එච්චර දුර යන්න දීලා කියන්නේ නැතුව වහපු එක වරදී.
    දාපු දෙවෙනි ත්‍රෙඩ් එක වහපු එකත් වැරදී,,ඒ වගේම ඒ ඇඩ්මින් ලක්නාත්ට කතා කරලා තියන විදිහත් වැරදි.
    ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මේ ත්‍රෙඩ් එකත් වහන්න කලින්
    GTRZ සහෝදරයා පිළිතුරක් ලබාදෙයි කියලා.

     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    එළකිරි එක ජි ටි ගේ තමා නමුත් එළකිරි එකේ මෙම්බර්ස් ලා ටිකයි පොස්ට් ටිකයි නැතුව එළකිරි සයිට් එක ගැන විතරක් හිතන්න නිකම්ම නිකම් සින්දු හොස්ට් කරපු සයිට් එකක් වෙනවා නේද ? එලකිරි එක මේ තත්වෙට ආවේ මෙම්බර්ස් ලා හින්දා කියන එක අමතක කරන එක වැරදියි මමත් හුගක් පරණ මෙම්බර් කෙනෙක් නමුත් අලුත් පරණ බේදයක් බලන් නැතුව හැමෝටම සාධාරණය ඉෂ්ට කරන එක ඇඩ්මින සහ මොඩ් වරුන්ගේ වගකීමක් අවුරුදු කුමාරයා ත්‍රෙඩ් එක හරිද වැරදිද දන්නේ නැහැ නමුත් මොඩ් මෙම්බර් ට කතා කරපු විදිය ගැන අනිවා සාමාව ඉල්ලන්න ඕනි
     
    Status
    Not open for further replies.