එහෙම වෙන්න ඔන එහෙමලු මට චෙකා කිවුවෙ නැහැඌත් ගාල්ලේ පොරක් ද දන්නේ නැ..
දැන් මැට්ටා කියලා ද ත්රෙඩ් එකට close කරලා තීයෙන්නේ?![]()

කෙල්ලෙක්ට බැන්නයි කියල අර වැල් පිටින් බෑන් කරපු කේස් එක නේද..
ඔව් ඔව්පුකෙන් හිනා යනව බං මේවට

මාවත් බෑන් කලා මේ කාලකන්නියා(ආයෙ බෑන් කරයිද දන්නෙනෑ
)

පැටියා;14815673 said:

උඹ කියල තියෙන කතාව ඇත්ත තමයි....![]()

ඇත්ත කතා කිරිමනෙ දුකට මුල දුක නැති කර ගන්න ඔනනම් තියෙන එක උකෙ ගහගෙන එහෙයි එහෙයි කියන්න වෙන්නෙ![]()

වෙන කෙනෙක්ට රිඳුනා බං..ඒකයි වුණේ.. රෙදි ගැලවීගෙන ගියානේ..

නියමයි ලක්නාත්,,,,
ෆේක් වලින් ඇවිත් මෙතන හිවල් චරිත රගපාන උන්ට උබ හොද ආදර්ශයක්.
කෙලින්ම අහන්න තියනදේ අහලා තියනවා.
මුලින්ම කියන්න ඕනි ඔයා වගේ මෙතන දේවල්වලට කතාකරන්න මට අයිතියක් නැහැ.
මොකද මම මෙතනට ඇවිල්ලා තවම අවුරුද්දක් ගතවුණා විතරයි.
කෙලින්ම මෙතන ඔයාට අසාධාරණයක් සිදුවුණා ,,,
ඒක නැහැ කියන්න කාටවත් බැහැ.
මොකද සිද්දිය මුල ඉදලම දැකපු නිසා මම එක හොදටම දන්නවා.
හැබැයි ලක්නාත් මෙන්න මෙහෙම දෙයකුත් තියනවා.
ගිය අවුරුද්දේ අපි elakiri star තරගය අවසාන රාත්රීයේදී එළකිරි රේඩියෝ එකේ කරපු වැඩසටහනට
කථාවක් කිරීම සදහා GTRZ සහෝදරයාවත් ගෙන්නුවා.එතනදී එයාගේ කතාවේදී එයා මෙහෙම දෙයක් කිවුවා.
''මට එළකිරි එකේ senior member junior member කියලා වෙනසක් නැහැ අද ආපු කෙනාත් මේක පටන්ගනිද්දී හිටපු කෙනාත් මට එකවාගෙයි''කියලා.
ඔන්න ඕක අහපු වෙලාවේ මම තීරණය කළා මෙතන තරු කොටු post පුරවාගෙන හිටියාට වැඩක් නැහැ
කාටත් එකම හැන්ද තමයි කියලා.
ඒකට අපට මුකුත් කියන්නත් බැහැ ,,,ඒක එයාගේ කැමැත්ත .මොකද එක එක්කෙනාට වෙන වෙනම සලකලා
මේක කරගනයන්න බැරිවෙයි කියලා එයාට හිතෙන්න ඇති.
මටත් කවදාවත් නැතුව මේ දවස් ටිකේ එලකිරිය තිත්තම උනා.
මේ තරග කෙහෙල් මල් නිසා එකට හිටිය යාළුවො කිදෙනෙග්ගේ හිත් පෑරිලාද.
පැහැදිලිව කියන්න තියෙන්නේ ත්රෙඩ් එක එච්චර දුර යන්න දීලා කියන්නේ නැතුව වහපු එක වරදී.
දාපු දෙවෙනි ත්රෙඩ් එක වහපු එකත් වැරදී,,ඒ වගේම ඒ ඇඩ්මින් ලක්නාත්ට කතා කරලා තියන විදිහත් වැරදි.
ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මේ ත්රෙඩ් එකත් වහන්න කලින් GTRZ සහෝදරයා පිළිතුරක් ලබාදෙයි කියලා.

sirama kathawa 

නපුරු කලට වට්ටු ඩු කිව්වලුපැටියා;14815719 said:
එහෙම තමයි ගයියො කරන්න වෙන්නෙ. නඩුත් හාඳරුවන්ගෙ බඩුත් හාඳුරුවන්ගෙ![]()

පැටියා;14815673 said:
මාත් බෑන් වෙනවලු හෙට අනිද්දට.. රිදෙනවනේ සමහර අයට මං කියන ඒවට..
ඌත් ගාල්ලේ පොරක් ද දන්නේ නැ..
දැන් මැට්ටා කියලා ද ත්රෙඩ් එකට close කරලා තීයෙන්නේ?![]()

නියමයි ලක්නාත්,,,,
ෆේක් වලින් ඇවිත් මෙතන හිවල් චරිත රගපාන උන්ට උබ හොද ආදර්ශයක්.
කෙලින්ම අහන්න තියනදේ අහලා තියනවා.
මුලින්ම කියන්න ඕනි ඔයා වගේ මෙතන දේවල්වලට කතාකරන්න මට අයිතියක් නැහැ.
මොකද මම මෙතනට ඇවිල්ලා තවම අවුරුද්දක් ගතවුණා විතරයි.
කෙලින්ම මෙතන ඔයාට අසාධාරණයක් සිදුවුණා ,,,
ඒක නැහැ කියන්න කාටවත් බැහැ.
මොකද සිද්දිය මුල ඉදලම දැකපු නිසා මම එක හොදටම දන්නවා.
හැබැයි ලක්නාත් මෙන්න මෙහෙම දෙයකුත් තියනවා.
ගිය අවුරුද්දේ අපි elakiri star තරගය අවසාන රාත්රීයේදී එළකිරි රේඩියෝ එකේ කරපු වැඩසටහනට
කථාවක් කිරීම සදහා GTRZ සහෝදරයාවත් ගෙන්නුවා.එතනදී එයාගේ කතාවේදී එයා මෙහෙම දෙයක් කිවුවා.
''මට එළකිරි එකේ senior member junior member කියලා වෙනසක් නැහැ අද ආපු කෙනාත් මේක පටන්ගනිද්දී හිටපු කෙනාත් මට එකවාගෙයි''කියලා.
ඔන්න ඕක අහපු වෙලාවේ මම තීරණය කළා මෙතන තරු කොටු post පුරවාගෙන හිටියාට වැඩක් නැහැ
කාටත් එකම හැන්ද තමයි කියලා.
ඒකට අපට මුකුත් කියන්නත් බැහැ ,,,ඒක එයාගේ කැමැත්ත .මොකද එක එක්කෙනාට වෙන වෙනම සලකලා
මේක කරගනයන්න බැරිවෙයි කියලා එයාට හිතෙන්න ඇති.
මටත් කවදාවත් නැතුව මේ දවස් ටිකේ එලකිරිය තිත්තම උනා.
මේ තරග කෙහෙල් මල් නිසා එකට හිටිය යාළුවො කිදෙනෙග්ගේ හිත් පෑරිලාද.
පැහැදිලිව කියන්න තියෙන්නේ ත්රෙඩ් එක එච්චර දුර යන්න දීලා කියන්නේ නැතුව වහපු එක වරදී.
දාපු දෙවෙනි ත්රෙඩ් එක වහපු එකත් වැරදී,,ඒ වගේම ඒ ඇඩ්මින් ලක්නාත්ට කතා කරලා තියන විදිහත් වැරදි.
ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මේ ත්රෙඩ් එකත් වහන්න කලින් GTRZ සහෝදරයා පිළිතුරක් ලබාදෙයි කියලා.

මැට්ටා මොකුත් කියන්නෙ නැතුව ඇති බං..
ඔය ත්රේඩ් එක ක්ලෝස් කලේ වෙනම සීන් එකක් නිසා..
එක එකාට PM දාලා අහමු රිපෝට් කලාද කියලා..
එතකොට කරපු එකා කියයිනේ..
seen eka mata mataki lanta set ekma ban kara ne ban 1month walatmaමාවත් බෑන් කලා මේ කාලකන්නියා(ආයෙ බෑන් කරයිද දන්නෙනෑ
)
ඔව්... ඔය බල්ලා තමාseen eka mata mataki lanta set ekma ban kara ne ban 1month walatma

ගිය අවුරුද්දේ අපි elakiri star තරගය අවසාන රාත්රීයේදී එළකිරි රේඩියෝ එකේ කරපු වැඩසටහනට
කථාවක් කිරීම සදහා GTRZ සහෝදරයාවත් ගෙන්නුවා.එතනදී එයාගේ කතාවේදී එයා මෙහෙම දෙයක් කිවුවා.
''මට එළකිරි එකේ senior member junior member කියලා වෙනසක් නැහැ අද ආපු කෙනාත් මේක පටන්ගනිද්දී හිටපු කෙනාත් මට එකවාගෙයි''කියලා.
ඔන්න ඕක අහපු වෙලාවේ මම තීරණය කළා මෙතන තරු කොටු post පුරවාගෙන හිටියාට වැඩක් නැහැ
කාටත් එකම හැන්ද තමයි කියලා.
Mama kathawa ahan hitiye nathi unath sathutui admin ehema katha karapu eka gana 
පැටියා;14815719 said:
එහෙම තමයි ගයියො කරන්න වෙන්නෙ. නඩුත් හාඳරුවන්ගෙ බඩුත් හාඳුරුවන්ගෙ![]()

රොවියාඔව්... ඔය බල්ලා තමා
බෑන් කරයි මාව දැන්![]()

අපිත් දන්නව බං සිද්දිය මොකද්ද කියල මොකෝ අපි සූප්පුව කටේ ගහන් ඈ ඉන්නෙ.. close කරපු ඒකට දෙන එක්ස්කියුසස් ගැන කතා කලේ.. බයිල නෙ බං..

kiynna ba elakri eka kalinut oya waga seen ekak giya

matath matakai..
අවුලක් නැහැ බන් මමත් ලකා කියන එක අනුමත කරනවාබැන් කරනාවානම් මම් ලිස්ට් එකෙ මුලටම දාන්න කියලා ඉල්ලනවා
![]()
ehm karana eka naa..

ma para mawat kariඔව්... ඔය බල්ලා තමා
බෑන් කරයි මාව දැන්![]()

නියමයි ලක්නාත්,,,,
ෆේක් වලින් ඇවිත් මෙතන හිවල් චරිත රගපාන උන්ට උබ හොද ආදර්ශයක්.
කෙලින්ම අහන්න තියනදේ අහලා තියනවා.
මුලින්ම කියන්න ඕනි ඔයා වගේ මෙතන දේවල්වලට කතාකරන්න මට අයිතියක් නැහැ.
මොකද මම මෙතනට ඇවිල්ලා තවම අවුරුද්දක් ගතවුණා විතරයි.
කෙලින්ම මෙතන ඔයාට අසාධාරණයක් සිදුවුණා ,,,
ඒක නැහැ කියන්න කාටවත් බැහැ.
මොකද සිද්දිය මුල ඉදලම දැකපු නිසා මම එක හොදටම දන්නවා.
හැබැයි ලක්නාත් මෙන්න මෙහෙම දෙයකුත් තියනවා.
ගිය අවුරුද්දේ අපි elakiri star තරගය අවසාන රාත්රීයේදී එළකිරි රේඩියෝ එකේ කරපු වැඩසටහනට
කථාවක් කිරීම සදහා GTRZ සහෝදරයාවත් ගෙන්නුවා.එතනදී එයාගේ කතාවේදී එයා මෙහෙම දෙයක් කිවුවා.
''මට එළකිරි එකේ senior member junior member කියලා වෙනසක් නැහැ අද ආපු කෙනාත් මේක පටන්ගනිද්දී හිටපු කෙනාත් මට එකවාගෙයි''කියලා.
ඔන්න ඕක අහපු වෙලාවේ මම තීරණය කළා මෙතන තරු කොටු post පුරවාගෙන හිටියාට වැඩක් නැහැ
කාටත් එකම හැන්ද තමයි කියලා.
ඒකට අපට මුකුත් කියන්නත් බැහැ ,,,ඒක එයාගේ කැමැත්ත .මොකද එක එක්කෙනාට වෙන වෙනම සලකලා
මේක කරගනයන්න බැරිවෙයි කියලා එයාට හිතෙන්න ඇති.
මටත් කවදාවත් නැතුව මේ දවස් ටිකේ එලකිරිය තිත්තම උනා.
මේ තරග කෙහෙල් මල් නිසා එකට හිටිය යාළුවො කිදෙනෙග්ගේ හිත් පෑරිලාද.
පැහැදිලිව කියන්න තියෙන්නේ ත්රෙඩ් එක එච්චර දුර යන්න දීලා කියන්නේ නැතුව වහපු එක වරදී.
දාපු දෙවෙනි ත්රෙඩ් එක වහපු එකත් වැරදී,,ඒ වගේම ඒ ඇඩ්මින් ලක්නාත්ට කතා කරලා තියන විදිහත් වැරදි.
ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මේ ත්රෙඩ් එකත් වහන්න කලින් GTRZ සහෝදරයා පිළිතුරක් ලබාදෙයි කියලා.
කො යකො මෙකෙ දාන පොස්ට් මොකාද මෙ එවා අයින් කරන්නෙ පුදුම හ්#$%^$නෙ උත්තරයක් දෙන්නෙ නැතිව කියන එවාට පොස්ට් මකාන් එකද හරි ලැජ්ජයි ඔයි තුක් විතරක් අඩුම ගානෙ බැන් වත් කරපන් එලියට ඇවිත්

night time wena wada naddapala pala nidaganna
i think u misspell Gods, D should be in front

suralage set eka ayn una case eka ne. mata mathakai. pelata ban karane. enne nane kastiya dan wadiya elakiri eken passe. awith yanwa. baba witharai ithuru une![]()
meya danna dewal 