උඔලා අපෙන් හරි ඈතයි බං...ගොඩක් ඈතයි...

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    අනික ඒ thread එක එහෙම close කරන්න ඕන thread එකක් ද බං.. අපි ආතල් එකක් නෙ ගත්තෙ.. අනික මේකෙ දාන කැ@ thread වල හැටියට ඒක කොච්චර සදාචාරාත්මක thread එකක් ද බං.. අනික මේ april මාසෙ එනකන් ඉන්නෙ මෙහෙම වත් ආතල් එකක් ගන්න.. ඒකටත් කෙලෙව්වහම රිදෙන්නෙ නැද්ද බං.. thread එක දැම්ම ගමන් close කරානම් කාටවත් උකේ අමාරුවක් ඇති වෙන්නෙ නෑ..

    ඒ කරල තියෙන්නෙ මහ පර වැඩක් කියල කොන්ද පන ඇතුව පිළිගන්න කියහන්..
    :yes:කුජිතයි සහො
    mama poll ekak dammet na..eta kalin aurudu kumariya nominate karanna kiyala thread ekak damma...mata pm ekakwat awe na...a thread ekat close karala dala..

    චිත්ත ගැන කතා කරන්න තහනම් එවා සම්බන්ද කරලා ත්‍රෙඩ් දාන්න තහන්ම් සහො එවා පුද්ගලික දෙපල:rofl: සහො එකවත් දන්නෙ නැද්ද:angry::angry:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    spamcheck කියන එකවුන්ට් එකට මීට ටික කාලෙකට කලිනුත් කේස් එකක් ගියා වගේ මතකයි.හරියටම ශුවර් නෑ

    :oo::oo::angry::angry:

    suralage set eka ayn una case eka ne. mata mathakai. pelata ban karane. enne nane kastiya dan wadiya elakiri eken passe. awith yanwa. baba witharai ithuru une :P
     
    • Like
    Reactions: බින්දු

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    suralage set eka ayn una case eka ne. mata mathakai. pelata ban karane. enne nane kastiya dan wadiya elakiri eken passe. awith yanwa. baba witharai ithuru une :P
    :rofl: බබා :oo:හොද එකා
    දැන් කව්ද විරුද්ධ උන උන් ... ඇත්තටම එහෙම විරුද්ධත්වයක් තියෙනවනම් ඉතින් .... හ්ම්ම්ම්ම්ම් ... :dull:
    ලිදට පනින්න ද?
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    දැන් කව්ද විරුද්ධ උන උන් ... ඇත්තටම එහෙම විරුද්ධත්වයක් තියෙනවනම් ඉතින් .... හ්ම්ම්ම්ම්ම් ... :dull:
    එහෙම විරුද්ද වුන එකා තමා චාටර්ම අවුරුදු කුමාරයා :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    මැට්ටා
    mottaya
    Scurvy
    lakanth123
    බකුනාprasad9805
    dj gamaya
    පූස්
    gayankuwait
    sachith19920726

    මුන් ටිකනෙ ඕකට හිටියෙ.. ඔක්කොම එල කොල්ලො ටිකක් කිසි අවුලක් නෑ.. එතකොට අර මැට්ට කියන ෆේක් පො@නය විතරයි බල්ලෙකුට කියල හිටියෙ.. එතකොට උගෙ pm එකකටද අපිව බල්ලට දැම්මෙ ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :shocked:
    අයියංඩියෙ උඹ රාජ උදහසට ලක් වෙයි.
    මමත් මේ රාජ උදහසට ලක් වෙලා ඉන්නෙ 2013-09-16 6.30PM වෙනකං :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මැට්ටා
    mottaya
    Scurvy
    lakanth123
    බකුනාprasad9805
    dj gamaya
    පූස්
    gayankuwait
    sachith19920726

    මුන් ටිකනෙ ඕකට හිටියෙ.. ඔක්කොම එල කොල්ලො ටිකක් කිසි අවුලක් නෑ.. එතකොට අර මැට්ට කියන ෆේක් පො@නය විතරයි බල්ලෙකුට කියල හිටියෙ.. එතකොට උගෙ pm එකකටද අපිව බල්ලට දැම්මෙ ?
    ඉතින් බන් මැට්ටා කියන්නෙ ෆෙක් එකක් කියලා මුලු එලකිරියම දන්නවා උව බැන් කරලා අයින් කරලා දැම්මනම් ඉවරනෙ ත්‍රෙඩ් වහන්නෙ මොකටද?:oo: චෙක් බුවා අනුජලගෙ ගෙදරවත් යනවාද?:rofl:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    :yes:කුජිතයි සහො

    චිත්ත ගැන කතා කරන්න තහනම් එවා සම්බන්ද කරලා ත්‍රෙඩ් දාන්න තහන්ම් සහො එවා පුද්ගලික දෙපල:rofl: සහො එකවත් දන්නෙ නැද්ද:angry::angry:

    ah...ekat ehemada:rolleyes::rolleyes::rolleyes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    පැටියා;14815608 said:
    :shocked:
    අයියංඩියෙ උඹ රාජ උදහසට ලක් වෙයි.
    මමත් මේ රාජ උදහසට ලක් වෙලා ඉන්නෙ 2013-09-16 6.30PM වෙනකං :rofl:

    :confused: යසට හිට්ය උබට මොකැ උනේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවටම ඔයි මටත් අන්තිම කලකිරිලා ඉන්නෙ පොස්ට් 900 ගානක් ගියාට පස්සෙ තම්යි
    වහන්න මතක් උනෙ අනික විරුද්ද වෙනවානම් අපි විරුද්ද් වෙන්න ඔන මාම් සචියා නිග්ගා
    අවුරුදු 3ක් කරපු එක එක පාරටම නරක උනෙ කොහොමද?
    ඇයි එක්කෙනෙක්ට රිඳුනනේ.. :( උඹ දැක්කෙ නැද්ද..?

    මේකයි මමවත් මගේ ත්‍රෙඩ් එකවත් අර කඔ සීන් එකට පලි නැහැ හරිද..අනික මගේ ත්‍රෙඩ් ටයිටල් එක කඹවත් ඒ සම්බන්ධ දෙයක්වත් නෙවෙයි‍නේ...ඇයි එක එකා මේකට මාව සම්බන්ධ කර ගත්තේ :angry:
    ඒක දන්නෙ ත්‍රේඩ් එක ක්ලෝස් කරපු එකාම තමා බං..:yes: අසාධාරණය පෙන්නන්න බැහැලු ඌට..:rofl:

    අනික ඒ thread එක එහෙම close කරන්න ඕන thread එකක් ද බං.. අපි ආතල් එකක් නෙ ගත්තෙ.. අනික මේකෙ දාන කැ@ thread වල හැටියට ඒක කොච්චර සදාචාරාත්මක thread එකක් ද බං.. අනික මේ april මාසෙ එනකන් ඉන්නෙ මෙහෙම වත් ආතල් එකක් ගන්න.. ඒකටත් කෙලෙව්වහම රිදෙන්නෙ නැද්ද බං.. thread එක දැම්ම ගමන් close කරානම් කාටවත් උකේ අමාරුවක් ඇති වෙන්නෙ නෑ..

    ඒ කරල තියෙන්නෙ මහ පර වැඩක් කියල කොන්ද පන ඇතුව පිළිගන්න කියහන්..
    උඹට පිස්සුද බං.. මොඩ් සාධාරණයි.. තව එකෙක්ට සෑහෙන්න රිදෙනකොට බලන් ඉන්නෙ කොහොමද..? :rofl:
     
    Status
    Not open for further replies.