ඕනෙම forum admin කෙනෙක් මතක තියාගන්න ඕනි තමන් ඔතන ඉන්නේ servers හින්දවත් vbulletin හින්දවත් නොවෙන බව. අවුරුදු ගානක් තිස්සේ නිදි මරාගෙන මෙතන දුක් විදින උන් නිසා බව
මල්ලියේ කට්ටියම ඉවසගෙන හිටපල්ලා මෙතන ඉන්න මහා උන්ට උබලව මැක්කෝ වගේ අයින් කරන්න පුළුවන්
මේක උබලගේ තැන විදිහට තියනකන් මේකේ ඉදපන් මේක වැරදි පාරේ යනවා නම් කෑ ගහල වැඩක් නැ
වෙන තැනකට ගිහින් වැඩ පටන් ගනින් මොනා කරත් උබලගේ මහන්සියෙන් හදාගත්තු තැන විනාස කරන්න එපා
එහෙම උනාම වෙන්නේ උබලගේම මහන්සිය වතුරේ යන එක
![]()
මේකට මැදිහත් වෙන්න ඕන GT මිසක් වෙන admin කියාගෙන එන උන් නෙම. අනික මේකේ මොකා අලුතෙන් ආවත් කට්ට කාපු පරණ උන් තමයි first වෙන්න ඕන. මේ එළකිරි එක තියෙන්නේ අද උන් නිසා





Mama kathawa ahan hitiye nathi unath sathutui admin ehema katha karapu eka gana
නැත්නම් බන් මම් ටිම් එකකුත් හදා ගෙන දෙපැත්තම මඩව මඩව හිටිය එකා






