උඔලා අපෙන් හරි ඈතයි බං...ගොඩක් ඈතයි...

Status
Not open for further replies.

aruna47

Well-known member
  • ඕනෙම forum admin කෙනෙක් මතක තියාගන්න ඕනි තමන් ඔතන ඉන්නේ servers හින්දවත් vbulletin හින්දවත් නොවෙන බව. අවුරුදු ගානක් තිස්සේ නිදි මරාගෙන මෙතන දුක් විදින උන් නිසා බව

    මල්ලියේ කට්ටියම ඉවසගෙන හිටපල්ලා මෙතන ඉන්න මහා උන්ට උබලව මැක්කෝ වගේ අයින් කරන්න පුළුවන්
    මේක උබලගේ තැන විදිහට තියනකන් මේකේ ඉදපන් මේක වැරදි පාරේ යනවා නම් කෑ ගහල වැඩක් නැ
    වෙන තැනකට ගිහින් වැඩ පටන් ගනින් මොනා කරත් උබලගේ මහන්සියෙන් හදාගත්තු තැන විනාස කරන්න එපා
    එහෙම උනාම වෙන්නේ උබලගේම මහන්සිය වතුරේ යන එක


    :confused::confused::confused:

    මේකට මැදිහත් වෙන්න ඕන GT මිසක් වෙන admin කියාගෙන එන උන් නෙම. අනික මේකේ මොකා අලුතෙන් ආවත් කට්ට කාපු පරණ උන් තමයි first වෙන්න ඕන. මේ එළකිරි එක තියෙන්නේ අද උන් නිසා :yes::yes::yes::angry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Ithin eka hodai ne? Kalin apu ayata wadiya salakanna giyoth aluth ayata site eka nikamma epa wenawa. Uba tikak hithapan 2006 member kenek 2013 member kenekta kunuharpayak kiwwa kiyala. Etha kota admin awith "Ah meya parana nisa kunuharpa kiyanna permit deelaa thiyenne" kiwwoth aluthen apu kenata monawa hithewidha? Eka ekkenta wenama salakanna giyama forum eka hariyata duwanne naha :) Mama kathawa ahan hitiye nathi unath sathutui admin ehema katha karapu eka gana :D

    දැන් මම ඔය කතාවේ කොතනකවත් කියලා තියද GT ඒ කිව්ව කතාව වැරදී කියලා,,,
    ඒ කතාව හරියටම හරි.
    මමත් අවංකවම සතුටු උනා ඒ කතාව අහලා මොකද මමත් හිටියේ වැරදි මතයක නිසා.


     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ehemanam ubata hithenne nadda post dana ayatath wagakeemak tiyanawa kiyala ? a wagakeema api hariyata itukaranawada kiyala api hithala balanna ona needa?

    habai a wagema Adminla Mod la hinda thami forum eka hariyata duwanneth.


    mama katawath kade yaamak nemai. mama eda idan ada wenakan inne EK eka patthe mokada mama meken labagattha dewal godai. godak denekuta eka watinne nathi unaata mata eka watinawa

    ලබා ගත්ත දේවල් ගොඩක් වටින්නෙ බං.. ලබාගන්න ඕන වටින දේවල් මේකෙ ඉන්න උන් දාන නිසා කියල අමතක වෙලා වගේ.. ඒකයි අවුල..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මමත් රොවිය නිසා ඒ පැත්තට හිටියේ, පස්සේ වැඩේ යන අප්සට් රටාව නිසා බඩියට සපොර්ට් කලා :yes::yes:

    :yes:;) නැත්නම් බන් මම් ටිම් එකකුත් හදා ගෙන දෙපැත්තම මඩව මඩව හිටිය එකා
    අවසනෙ වෙනක්ම් එහෙම හිටියානම් වර්තාවකුත් තියන්න තිබුනා අපෙ ටිම් එකට වැඩිම රෙප් ගැනිම ගැන;):rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තව එකක් ඇවිත්.. හිටපන් පරණ ඒවට රිප්ලයි කරල ඒක බලන්නම්..:D කණ පලයිද දන්නෑ ආයෙම මගේ.. :(

    ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්දවිය නොහැක බඩී :yes::yes::yes:
    සිරා බං.. අපි හිතන විදියට නෙමේනේ අනිත් අය හිතන්නෙ.. බලන් ගියාම අපි මෝඩයො..

    මටත් කවදාවත් නැතුව මේ දවස් ටිකේ එලකිරිය තිත්තම උනා.:oo::oo::oo:
    මේ තරග කෙහෙල් මල් නිසා එකට හිටිය යාළුවො කිදෙනෙග්ගේ හිත් පෑරිලාද.:(:(:(
    ඒ උනාට එලකිරිය දාල යන්නත් හිත දෙන්නේ නෑ.:no::no::no:
    :(:(:(

    Ane manda wali daaganna epaa ban...

    මෙතන අමුතු සීන් එකක් වුණේ ලකියා..:yes:

    mehemai kisima member kenekuge awasarayak nathuwa eage name eka daala Poll ekak danna katawath aithiyak na. eka uba oya kiyanawa wagema sadacharathmaka aithiyak.

    anika methana parana aluth kiyala kisima wenasak wadak na. mokada methana inna parana ayata wada samahara aluth aya hoda thread daala hodata inna nisa. meke 2post eke hariyatama ma dewal kiyala tiyanawa.


    anika thamai adminla modla godak apita lanwunoth eyala theeranayak gattha welawata godak kattiya kagahanawa eya eka patthak gattha kiyala. ehema welawedi eya mada line eke yana eka godak hodai.


    personally mama dakapu deyak thamai meke adminla saha modla matanam PM ekak dammahama friendly katha karanawa. oya widihata katha karannae uba kiyana de therum ganne nathuwa ekama warada karapu nisa needa?


    anyway hamogema hith sanasanna amarui.ekai attha
    එහෙනම් මීට පෙර තිබිච්ච තරඟ නැවැත්තුවෙ නැත්තෙ ඇයි.. මේක විතරක් නැවැත්තුවෙ ඇයි.. ඕකට හේතුව දන්නෝ දනිති..:rofl:

    Naa Yako :(:no:
    උම්මා යකෝ..:love:
     

    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered

    දැන් මම ඔය කතාවේ කොතනකවත් කියලා තියද GT ඒ කිව්ව කතාව වැරදී කියලා,,,
    ඒ කතාව හරියටම හරි.
    මමත් අවංකවම සතුටු උනා ඒ කතාව අහලා මොකද මමත් හිටියේ වැරදි මතයක නිසා.



    Mama kiwwadha uba GTRZ ge kathawa waradi kiwwa kiyala? :P:frown:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    spERM check kiyanne gon amanayek,oya booruwa eka paarakuth illan kaawa fake fake kiyala prove karaganna baruwa,oya amanaya ge mole kuda wenawa ban ekai oya gon seen,tho apita katha karana widihata thamai thotath katha karanne :P

    hodama de thamai sperm ara gotta allana gaanungen gawum kaallak illan gihin jangi mahala adan raban padeta natapan.:)
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,907
    1,408
    113
    Live in EARTH
    කබ අදින thread එකේ මොකෝ උනේ ?


    mokakda une :P

    uba kiyanne thread eka dapu Too eka patthakata support kala. then kattiya kiwwa eka waradi kiyala :D eta passe waliya digata adila adila giya. thread 3k or 4k giya pusaa win kala

    am i correct?
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම සතුටුයි උබ fake එකකින් නැතුව නියම විදියට මේ ගැන කතාකරපු එකට!
    මමත් ඔය සිද්දි ඔක්කොම වගේ දැක්ක පහුගිය ටිකේ (කිහිපයක් මගහැරෙන්න ඇති )
    මම මෙහෙ ඇවිත් තාම මාස 5 ක් විතර වෙන්නේ , එක නිසා මේගැන අදහස් පල කිරිමෙන් වැළකිලා අවධානයෙන් ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ !
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    spERM check kiyanne gon amanayek,oya booruwa eka paarakuth illan kaawa fake fake kiyala prove karaganna baruwa,oya amanaya ge mole kuda wenawa ban ekai oya gon seen,tho apita katha karana widihata thamai thotath katha karanne :P

    hodama de thamai sperm ara gotta allana gaanungen gawum kaallak illan gihin jangi mahala adan raban padeta natapan.:)
    :baffled:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    37048190.jpg
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    spERM check kiyanne gon amanayek,oya booruwa eka paarakuth illan kaawa fake fake kiyala prove karaganna baruwa,oya amanaya ge mole kuda wenawa ban ekai oya gon seen,tho apita katha karana widihata thamai thotath katha karanne :P

    hodama de thamai sperm ara gotta allana gaanungen gawum kaallak illan gihin jangi mahala adan raban padeta natapan.:)
    :rofl::rofl::lol::lol::lol:
     
    Status
    Not open for further replies.