උඔලා අපෙන් හරි ඈතයි බං...ගොඩක් ඈතයි...

Status
Not open for further replies.

aruna47

Well-known member
  • mokakda une :P

    uba kiyanne thread eka dapu Too eka patthakata support kala. then kattiya kiwwa eka waradi kiyala :D eta passe waliya digata adila adila giya. thread 3k or 4k giya pusaa win kala

    am i correct?

    වැරැද්ද සංවිධායක කට්ටියගේ. සංවිධායකයෝ කවදාවත් තරගයට එන්නේ නැහැ. විනිශ්චය කිරීම චන්ද ගණන් කිරීම කරන්නේ.:yes::rolleyes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    mokakda une :P

    uba kiyanne thread eka dapu Too eka patthakata support kala. then kattiya kiwwa eka waradi kiyala :D eta passe waliya digata adila adila giya. thread 3k or 4k giya pusaa win kala

    am i correct?

    ටූ සපෝට් කරපු ඒකට චීත්ත වගේ මෙහෙම කෑ ගහන්නෙ නෑ බං අපි.. යටින් ගියෙ වෙනම කේස් එකක්...
    :D ඔය ටිකනෙ හැම එකාම දන්නෙ..
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    37048190.jpg
    :rofl::rofl::rofl:
    මම උයාට වෝට් කලත් එක්ක චාටර්ම කුමරා එකේ :(
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,907
    1,408
    113
    Live in EARTH
    ලබා ගත්ත දේවල් ගොඩක් වටින්නෙ බං.. ලබාගන්න ඕන වටින දේවල් මේකෙ ඉන්න උන් දාන නිසා කියල අමතක වෙලා වගේ.. ඒකයි අවුල..

    uba ethakota laba denawa witharada laba ganne nadda ? i mean memberslagen arenna uba kisima deyak labagena nadda ?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    spERM check kiyanne gon amanayek,oya booruwa eka paarakuth illan kaawa fake fake kiyala prove karaganna baruwa,oya amanaya ge mole kuda wenawa ban ekai oya gon seen,tho apita katha karana widihata thamai thotath katha karanne :P

    hodama de thamai sperm ara gotta allana gaanungen gawum kaallak illan gihin jangi mahala adan raban padeta natapan.:)

    :rofl: :rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :love::love::love: sirama kathawa :yes::yes::yes::yes: :love::love::love:

    තෝත් බෑන් වුණේ ළඟකදි..:rofl: මාත් බෑන් වෙනවලු හෙට අනිද්දට.. රිදෙනවනේ සමහර අයට මං කියන ඒවට..:cool:


    නෑ නෑ.. වෙන එකෙක් බං.. :dull:


    :cool::cool::cool::cool::cool:
    සිරා කතාව.. පැය ගාණක මහන්සිය තමා මේ..:dull:

    එලටම කියලා තියෙනවා මචන්

    :):):):):)
     

    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    ehemanam ubata hithenne nadda post dana ayatath wagakeemak tiyanawa kiyala ? a wagakeema api hariyata itukaranawada kiyala api hithala balanna ona needa?

    habai a wagema Adminla Mod la hinda thami forum eka hariyata duwanneth.


    mama katawath kade yaamak nemai. mama eda idan ada wenakan inne EK eka patthe mokada mama meken labagattha dewal godai. godak denekuta eka watinne nathi unaata mata eka watinawa

    methana prashnaya eeka nemei
    mama dannawa ooni ma deyak hariyata manage kare nathnam pawathmak nathi bawa

    habai manage karanna mona hari deyak thiyenna ooni anna a dee labila thiyenne methana nidi marapu un hinda

    meeka hariyata sadaranawa 2009-2013 manage una nam meka sl wala witharak nemei loke ma loku thanakata genna puluwan wenawa

    2007-2009 gana mama adatath sathutu wenawa bt meeka ita passe wechcha siddi walin abalan una a deewal hariyata manage karanna admin la ta bari una eeka gana thamai duka

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනික අපි මෙ සයිට් එකට විරුද්දව කතා කරනවා නෙමෙ මෙකෙ සමහරක් කරන වැඩ වලට විරුද්ද:oo:
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,907
    1,408
    113
    Live in EARTH

    ටූ සපෝට් කරපු ඒකට චීත්ත වගේ මෙහෙම කෑ ගහන්නෙ නෑ බං අපි.. යටින් ගියෙ වෙනම කේස් එකක්...
    :D ඔය ටිකනෙ හැම එකාම දන්නෙ..

    ehemada ehenam mama nodanna uba danna de kiyapan balanna
     
    Status
    Not open for further replies.