උඔලා අපෙන් හරි ඈතයි බං...ගොඩක් ඈතයි...

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මේව තමයි හෙන ලොකුවට අරන් ඉන්න ප්‍රශ්න

1. සංවිධායකවරු සහ වින්ශ්චයකරුවා එක පටලවා ගැනීම.

2. ටීම් එක සහ රේඩියෝ ටීම් එක පටලවා ගැනීම.

3. පූස් පිලේ වැඩිපුර හිටියෙ රේඩියෝ ටීම් එකේ අය. එහෙම කියල ඒක රේඩියෝ ටීම් එක වෙනවද?

4. රේඩියෝ ටීම් එකේ හිටිය කියල තමන්ට ගේම් එකේදි ලැබුණු ටීම් එකට වැඩ කරන්න තහනම්ද?
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    Remove karapiya :oo:
    mama post 1 makuwa :dull:
    OhNo1.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පූස්;14816181 said:
    අයියා ඒ ත්‍රෙඩ් ඒකත් සමහරු අපේ කඹේ වලියට ඇදල ගත්තනෙ :dull:
    මල්ලි මනුස්සයන්ට දෙයක් තියෙනවානම් කතා කරලා විසද ගන්න ඔන කියන්න් තියෙන ටික එකෙ සිමාවක් තියාගෙන කිවුවා ඉතින් එකට ත්‍රෙඩ් එක වහන්න ඔනද මොකද කුනුහරපෙන් බැන්නෙ නැහැනෙ එකෙ
    අනික මෙක්ලට එවා අදාල නැහැ ත්‍රෙඩ් එක වහපු සින් එක ගැන යන්නෙ මචන්:cool:
    ලුනු පොල් කටු ගෙට නෙවෙයි බෝල එලියට දාන්න ඕන. නැත්නම් ඔය අලියා එයි ගේ ඇතුලට. :P
    :rofl:
    ඔටු කුමාරයා..:D
    තැන්ක්ස් සහො
    tho awrudu kumarayek una daata sinhala awrududth iwarai..:rofl::rofl:
    :rofl:අඩො මටත් හිනා ගියා සිරාවටම අවුරුද්ද නැති වෙනවා අපි කුමාරයො උනොත් ලොක්කා
    එකට කැමති නැහැ :angry:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔවු.. ඒක උඹම කියපු එක හොඳයි..:yes:


    ඒකනේ.. කියපු දේවල් වලට රිදුනා.. ඇත්ත තිත්තයිනේ කොල්ලො..:rolleyes:


    මං අහපු ප්‍රශ්නයට උත්තර දුන්නෙ..:cool:

    මේව තමයි හෙන ලොකුවට අරන් ඉන්න ප්‍රශ්න

    1. සංවිධායකවරු සහ වින්ශ්චයකරුවා එක පටලවා ගැනීම.

    2. ටීම් එක සහ රේඩියෝ ටීම් එක පටලවා ගැනීම.

    3. පූස් පිලේ වැඩිපුර හිටියෙ රේඩියෝ ටීම් එකේ අය. එහෙම කියල ඒක රේඩියෝ ටීම් එක වෙනවද?

    4. රේඩියෝ ටීම් එකේ හිටිය කියල තමන්ට ගේම් එකේදි ලැබුණු ටීම් එකට වැඩ කරන්න තහනම්ද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    මම නම් ඉතින් එනවා යනව
    මම මේ කෙ ඉන්න කවුරුවත් පුද්ගලිකව අදුනන්නෙ නැ cj4ever ඇරෙන්න.
    කිසි කෙනෙක් මගේ විස්තර දන්නෙත් නැ . මේ මගේ 3 වන account එක . මම ආවෙ 2006 දි. කලින් එකේ මගෙ නම තියෙනව. ඒක නිකන් අවුල් මට. මම කරන කියන වැඩ නම් සමහර අය දන්නව ඇති
    ජෝගි දානකොට අපිත් ජෝගි දානව. එච්චරයි අපි කරන්නේ
    වලි නැ. ඇදිලි නැ. මචන් කිවුවොත් මචන් කියනව
    දව්වක් ඉල්ලුොත් දෙනව. MTA එේ මරාගන්නවා.
    රෙප් දෙනව. හිගාකන්නෙ නැ. කඹ අදින්නෙ නැ. පැත්තක් නැ. පිස්සන්ට බැනල රෙප් දෙනව
    එච්චර තමා මම කරන්නේ
    එක එකා කරන වැඩ වලින් වැඩක් නැහැනෙ. EK එක හොදයි තමා. ඒත් ඔය එක එකා අඩම් තේට්ටම් කලා කියල ඔව අපිට වදිනවයැ.
    අසාධාරණ ගැන කතා කරල වැඩක් නැ. මුලු රේම අසාධාරණ වෙද්දි EK එක ොකද්ද :D
     
    Last edited:

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :rofl:අඩො මටත් හිනා ගියා සිරාවටම අවුරුද්ද නැති වෙනවා අපි කුමාරයො උනොත් ලොක්කා
    එකට කැමති නැහැ :angry:
    ow ban,nathuwa wena akamatthak na mage hithe:rofl:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14816200 said:
    මේව තමයි හෙන ලොකුවට අරන් ඉන්න ප්‍රශ්න

    1. සංවිධායකවරු සහ වින්ශ්චයකරුවා එක පටලවා ගැනීම.

    2. ටීම් එක සහ රේඩියෝ ටීම් එක පටලවා ගැනීම.

    3. පූස් පිලේ වැඩිපුර හිටියෙ රේඩියෝ ටීම් එකේ අය. එහෙම කියල ඒක රේඩියෝ ටීම් එක වෙනවද?

    4. රේඩියෝ ටීම් එකේ හිටිය කියල තමන්ට ගේම් එකේදි ලැබුණු ටීම් එකට වැඩ කරන්න තහනම්ද?

    :oo::oo::oo:

     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    මුල සිට අගටම කියවන්න...මේක ලිව්වේ එළකිරියේ පාලනාධිකාරියටයි....

    මම එළකිරියේ ඉස්සෙල්ලාම රෙජිස්ටර් වුනේ 2007 අවුරුද්දේ...මුල් කාලේ වැඩිය නැතත් පස්සේ කාලේ නිතරම එළකිරියත් එක්ක හිටියා..ගොඩක් අය ආවා යනවා මම දැක්කා..ගොඩක් අය ඇවිත් ඉක්මනින් ජනප්‍රිය වෙලා ආපු ඉක්මනින්ම ගියා..සමහරු බෑන් වෙලාම ගියා...සමහරු එපා වෙලා ගියා..ඔය ඔක්කොම නොසැලී 2007 ඉඳලා අපි නිස්සද්දව බලං හිටියා... කන්දක් හෝදං යන්නේ නැතුව අල්ලං තියං ඉන්නේ මහ රුස්ස ගස් නෙවෙයි සහෝ..පුංවි පුංවි තණකොළ ගස්...ඒ වගේ එදා ඉඳලා අපි එළකිරිය රැක්කා...එව්වා මතක් කරන්න මම කැමති නැහැ...ආපු පුංචි තර්ජනයකින් වුනත් අපි හිටියේ එළකිරියේ පැත්තේ... හිටපු මොඩ් කෙනෙක් වන ලීච් ගිය වෙලාවෙවත් අපි කවුරුත් එළකිරියට විරුද්ධ වුනේ නැහැ...අර ගලේ (සීගිරි) කේස් එක ලොකුවට ගිය වෙලෙත් අපි හිටියේ එලකිරියේ පැත්තේ..දැන් එළකිරිය වෙනස් වෙලා ගොඩක්...ඉස්සර මට මතකයි ජී.ටී පවා ත්‍රෙඩ් වල කොමෙන්ට් කරා..එකෙන් අපි ධෛර්යමත් වුනා...එතකොට ඔය දැන් ඉන්න ඒ කාලේ මොඩ්ලා ඇඩ්මින්ලා කොහේ හිටියදවත් දන්නේ නැහැ.ඒගොල්ලෝ මේවා දන්නේවත් නැතුව ඇති...

    මම දැක්කා තැනක ස්පාම් චෙක් කියලා තිබ්බා ප්‍රතිපත්තියක් විදියට ඒ ගොල්ලෝ ත්‍රෙඩ් වල කොමෙන්ට් කරන්නේ වත් රෙප් වත් දෙන්නේ නැහැ කියලා..කොහේ තියෙන් රෙද්දේ ප්‍රතිපත්තියක්ද සහෝ ඒක. කොහොමද එහෙම ප්‍රතිපත්තියක් හදා ගත්තේ..උඔලා හිතං ඉන්නේඇඩ්මින්ලා මොඩ්ලා මෙම්බර්ස්ලාගෙන් ඇත් වෙලා ඉන්න ඕනේ ජාතියක් කියලද...උඔලත් මේ රටේ අර පාර්ලිමේන්තුවේ ඉන්න අය වගේ හිතන්න පුරුදු වුනේ කවද්ද....

    උඔලා මෙමබ්ර්ස්ලගේ අයිතාවසිකම් ගැන හිතන්නේම නැහ දැං..උන්ව පහලට දාලා ගොඩක්ම....මට අද වුනෙත් ඒකක්.ස්පෑම් චෙක්ට මට පී.එම් එකක් දාන්න තිබ්බා මම කරයි කියන වැරැද්ද ගැන..අනික මම මොකක්ද කරපු වැරැද්ද....මම ප්‍රසිද්දියේ කිව්වා මේක මඩ ගහන්න කරන දෙයක් නෙවෙයි...මේකේ ඉන්න හිතහොඳ කොල්ලෝ අතර සමගිය වැඩි කරන වැඩක් කියලා...



    නිකමට හිතන්නකෝ මම අවුරුදු කුමාරයා තෝරන්න ගියා නම්, මෙන්න මේ දෙවල් නොවේවිද කියලා...

    *කට්ටිය පිල් වලට බෙදෙන්න ගන්නවා..
    *තමතමන්ගේ හිතවත් අයට ජන්දය දෙනවා..‍එහෙම නොකරයිද...
    *කට්ටිය කැම්පේන් කරන්න ගන්නවා..මල වදයක් අනිත අයට ඒක.
    *අනික ෆේක් ලෝකයක් හදාගෙන හොර ඡන්ද දාන්න ගන්නවා....
    *අනික මම සංවිධායක් වෙලා හිතවත් කෙනෙක්ට ජන්දය දීලා තව කැම්පේන එකකුත් අරන් යනව *ඌට දෙන්න කියලා...
    *අන්තිමේදි අර කඔ ඇදිල්ලට වෙච්ච දේම වෙනවා...

    අනික මේක මම පළවෙනි වතාවට කරපු දේකුත් නෙවෙයි..2012/2011දෙකේදිම කරා.අනික මේ විදියට කරාම මම උඩින් කියපු කිසිදෙයක් මෙතන වෙන්නේ නැහැ ඒ හන්දා..මම මට ඕනේ අය දාගෙන කරත් නෙවෙයනේ .අනික මම මගේ නම දාගෙන මටම මඩ ගහ ගන්නවා..ඈ.... ඉතිං කට්ටිය මඩ ගහනවා කියලා කරපු පැමිණිල්ල මත මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරා කියන එක මට පිළිගන්නද කියන්නේ ඇ...

    අනික මම ඒ ත්‍රෙඩ් එක දැම්මේ ..2013.04.11 7.53 p.m .2013.04.15 9.06 p.mඒ කියන්නේ දවස් 4කටත් පස්සේ පොල් එක දැම්මා.මේ දක්වාම කිසිම කෙනෙක් මට පැමිණිල් කරේ නැහැ තමන් ඒකට අකැමතියි කියලා..අනික ඇඩ්මින් කෙනෙකුටවත් පැමිනිලි කරේ නැහැ නේද.ඒකේ පෝස්ට් 900+ යනකං ඉඳලා තමයි සමහර කට්ටිය පැමිණිලි කරා කියන්නේ ..මම දන්න විදියට මැට්ටා ඇරෙන්න අනෙක් අය ෆුල් ෆන් එකේන තමයි හිටියේ..අනික මැට්ටා කිසිම වේලාවක මේ ත්‍රෙඩ් එකත් එක්ක සම්බන්ධ වුනෙත් නැහැ..ඒත් මටවත් කිසිම කෙනෙකුටවත් පැමිනිලි කරේත් නැහැ පොස්ට් 900+ වෙනකං....අනික මැට්ටා වගේ ෆේක් වලින් කරන පැමිණිල්ලට උඔල තීරණේ දුන්නේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරපු එක...ඒක කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තින්දුවක් නෙවෙයිද ? ඉතිං ඒ කියන්නේ මැට්ටා හරි කවුරු හරි පැමිණිලි කරපු කෙනා මුලින් සද්ද නැතුව ඉඳලා ඒ ගොල්ලෝපරදිනකොට ගයාන්ලා සචිත්ලා වැඩිපුර වෝට් ගන්න කොට තමයි ඉරිසියාවට වැඩේ බකල් කරන්න මේ පැමිණිලි කරලා තියෙන්නේ...අනික ස්පාම් චෙක් කිසිම පෝස්ට් එකක් ඒ ත්‍රෙඩ් එකේ දාන්නේ නැතුව තමයි ඒ ත්‍රෙඩ් එක ක්ලෝස් කරේ..පස්සේ මම ඒ ගැන අහලා ත්‍රෙඩ් එකක් 3.21 p.mදැම්මට පස්සේ 4.05p.mට පස්සේ කියනවා (විනාඩි 40කට පස්සේ) මට පී.එම් එකක් ටයිප් කර කරලු හිටියේ..ඒ කියන්නේ විනාඩි 40ක් මට පී.එම් එකක් ටයිප් කරා ඈ...ඉතිං උඔලා කියන්නේ ඒ කියපු දේ මට පිළිගන්න කියලද..



    ඇකැමති අය ඉන්නවා නම් ඇයි කලින් කිව්වේ නැත්තේ ඒ ගොල්ලෝ..ඇයි එහෙම අකැමති අය ඉන්නවා නම් ඒ ගොල්ලොන්ගේ නම් අයින් නොකර ක්ලෝස් කරේ.මේකට කැමති අය ගොඩක් හිටියා..ඇයි ත්‍රෙඩ් එක කියෙව්වේ නැද්ද මුද ඉඳලා..උන්ට අසාධාරණයක්‍ නෙවෙයිද මේක ක්ලෝස් කරපු එක.උත්තර දෙන්න එපා මේකට..උත්තරේ මම දන්නවා..
    ත්‍රෙඩ් එක ක්ලෝස් කරේ ඇයි කියලා අහපුවාම උත්තර දීපු හැටි තමයි මේ ..උඔලා මෙහෙමද සිනියර් අයට ගරු කරන්නේ...



    spamcheck උඔද ගොනා මමද ගොනා කියලා දන්නේ නම් නැහැ..කොහෙද ත්‍රෙඩ් එකේ එහෙම එකක් කියලා තියෙන්නේ..මට පෙන්නනවද ඒක පොඩ්ඩක්...මෙන්න ලින්ක් එක..
    ලින්ක් එක

    ඉස්සර එළකිරිය දැන් නැහැ.....මම දැක්ක කෙනෙක් කියලා තිබ්බා එළකිරියට කිසිම අයිතියක් අපට නැහැ කියලා...සමහර විට ඇඩ්මින්ලගෙත් ඒ අදහස ඇති...මම කියන්නේ මේකයි..මේ එළකිරිය අද තියන තත්වෙන් තියෙන්නේ මේකේ ඉන්න මෙමබර්සලා හන්දයි...ඉස්සර අය වැඩකරපු විදිය ජීටී දන්නවා...මේකේ ට්‍රැෆික් එක නග්ගලා අද එළකිරියේ වටිනාකම වැඩි කරේ මේකේ ඉන්න මෙම්බර්ස්ලා...ඒ කියනේනේ මේක හැමෝටම අයිති සයිට් එකක්....කියපු දේ වැරදියට තේරුම් ගන්න එපා...එළකිරියට අයිතිවාසිකම් කියන්න ආවා නෙවෙයි...

    අනික මෙහෙම කිව්වා කියලා මාව බෑන් කරාට කිසි අවුලක් නැහැ .මම දන්නවා එහෙම කරත් උඔලට කිසිම පාඩුවක් නැහැ..ඒ වගේම මටත් කිසිම පාඩුවකුත් නැහැ..මගේ සල්ලි..කාලය..විශේෂයෙන් නින්ද....ගැණි ළමයි එක්ක මට ගත කරන්න වැඩියෙන් කාලේ ලැබෙයි..එච්චරයි..
    මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරනවා GTRZ නම් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් කරන්නත් එපා..මේ එක එක නම් වලින් ඉන්නේ GTRZ නම් ඒක අදාලත් නැහැ...
    පරණ මෙමබර් කෙනෙක් විදියට කියන්නේ මෙච්චරයි මම උඔලා මෙමබර්ස්ලාගෙන් ඇත් වෙලා ඉන්න හදන්න එපා..එතකොට ප්‍රශ්න වැඩියි..දැනටත් ඒක වෙලා තියෙන්නේ...
    කියන්න තියෙන්නේ මෙච්චරයි...උඔලා අපෙන් හරි ඈතයි බං...

    Umbai gona.
    Mama palaweni wathaawedi oya kiyana pol eka thiyena thread eka close karala umbata pm ekak liya liya indeddi umbe thiyena hadissiyata thread ekak open kala.

    Moderating gena prashnayak thiyenawanam adminta paudgalikawa e gena katha karanna hakiyaawa thiyeddi minissu aussawana aramunin thamai thread eka damme neda?

    mama bohoma niwunu wachana walin umbata therum karala e umba open karapu 1st thread ekedi mama post ekak damma.

    http://www.elakiri.com/forum/showpost.php?p=14812579&postcount=24
    me thiyenne e thread eka close karanna kalin awasanayata mama type karapu reply eka reason eka hatiyata.

    othana reason eka daapu nisa mama thawath pm karanna giye naha. liyapu pm eka thamai othana damme.

    daala ea thread eka close kara.

    e close karain passe ekath close kara kiyala umba pottayek wage ho sinhala notherena hethuwak nisa da man danne naha, thawath thread ekak open kara.
    aththatama eka harima karadarayak.
    umba 2007 indan hitiyata thawama babek wagene.
    hama senior member ma ohoma na :D ithin senior junior kiyala prashnayak naha. 2007 hitiyada 2013 awada kiyala wenasak naha. site eke hondata innawanam, community ekata watina member kenek nam eya thamai valuable kena.


    Awrudu kumarada kumariya hari oya kiyana threads dekatama daala thibune nam tika okkoma adaala pudgalayingen kisima awasarayak nathuwa daapu thread ekak.
    Chater ma aurudu kumara kiyala kiwwama, hungak aya kemathi naha public eke nikan bite wenna. eka nisa minissunge hitha ridenna ida thiyenawa, akamaththen awasara nathuwa ehema nam daala threads daanna baha.

    e aya kaa gahanakota nam ain karanna kiyala kiyana eka waradie.
    Karana kena thamai mulinma e kenage awasare illagena nama athul karanna one.

    Samaharun danneth na, onlineuth naha, mewa dakinna..
    ehema ayawa daala iwara wela passe awama kochchiya gihilla iwarai..
    eka nisa poddak hithala balala wadak karanna.

    Ithaa pahadiliwa kiyana dewal notherena widihata wada karapuwahama thadin kiyanna wenawa thamai. dan umba thawath thread ekak daala.
    mama kalin kiyala thibba thawa threads open karanna epa ban karanawa kiyala.
    Umba ahuwe naha, ai umba adminla kiyana kisi deyak kanakata ganne naththe???
    umbage gedarata awilla bulath deela kiyanna one naane bang thawath..
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පූස්;14816200 said:
    මේව තමයි හෙන ලොකුවට අරන් ඉන්න ප්‍රශ්න

    1. සංවිධායකවරු සහ වින්ශ්චයකරුවා එක පටලවා ගැනීම.

    2. ටීම් එක සහ රේඩියෝ ටීම් එක පටලවා ගැනීම.

    3. පූස් පිලේ වැඩිපුර හිටියෙ රේඩියෝ ටීම් එකේ අය. එහෙම කියල ඒක රේඩියෝ ටීම් එක වෙනවද?

    4. රේඩියෝ ටීම් එකේ හිටිය කියල තමන්ට ගේම් එකේදි ලැබුණු ටීම් එකට වැඩ කරන්න තහනම්ද?
    :lol::lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එළකිරියේ මගේ අත්දැකීම් අනුව මේ රිප්ලයි කරලා තියෙන්නේ GT කියල හිතන්න බෑ...:no::no:
    spamcheck රෝල් එක කීපදෙනෙක් කරනවා වගේ..ඒ කරන එවුන් අතර මුලග්ගින්න තියෙන එකෙක් ඉන්නවා..අන්න ඒකා තමා මේ රිප්ලයි කරලා තියෙන්නේ...:yes::yes:
    මොකද මට රිප්ලයි කරපු spamcheck මීට වැඩ හැදිච්ච විදිහට රිප්ලයි කළා...:yes::cool:
    laknath වැරදි වැඩක් කරන්න ඇති..ඒ වුනත් Admin කෙනෙක්ගෙන් මේ විදිහේ pm එකක් බලාපොරොත්තුවෙන්න බෑ..:no::no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පූස්;14816200 said:
    මේව තමයි හෙන ලොකුවට අරන් ඉන්න ප්‍රශ්න

    1. සංවිධායකවරු සහ වින්ශ්චයකරුවා එක පටලවා ගැනීම.

    2. ටීම් එක සහ රේඩියෝ ටීම් එක පටලවා ගැනීම.

    3. පූස් පිලේ වැඩිපුර හිටියෙ රේඩියෝ ටීම් එකේ අය. එහෙම කියල ඒක රේඩියෝ ටීම් එක වෙනවද?

    4. රේඩියෝ ටීම් එකේ හිටිය කියල තමන්ට ගේම් එකේදි ලැබුණු ටීම් එකට වැඩ කරන්න තහනම්ද?
    සමහර දේවල් හරි.. ඒකට මේවත් එකතු කරගනිංකො.. කණ්ඩායම් නායකයා නොමැතිව ලෝකයේ ප්‍රථම වරට තරඟයක් පැවැත්වීම..:rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    malli umbala kamathi ewun gen ahala awasara aran thread ekak danna. nikan ahaka inna ewunge nam danna epa. Awrudu kumari kiyala ekakuth dalalu. kattiya report kalama thread close witharak nemei delete karanawa. Eka ai kiyanna deyak nahane. Enisa poll ekata dana ewungen ahala danna. ethkota katath awlak naha.

    poll ඒකට හිටපු උන් සේරම ගෙන් ඇහුව උන්ගෙන් කිසිම විරුද්දත්වයක් නෑ poll එක දැම්මට.. එතකොට කව්ද report කලේ.. අනික එච්චර මහන්සිවෙලා පොස්ට් දාහට යනකන් ගෙනිච්චහම එකපාරටම thread එක close කරහම ඒක හරි නැහැනෙ.. ඒකයි වෙන කේස් එකක් නෙවේ..
    අනික ඕකෙන් දිනන කියල වත් පැරදුනා කියල වත් අපිට හම්බෙන දෙයක් නෑ.. thread එකේ ඉන්න කට්ටිය එක්ක කතාකරහම ඇති වෙන මානසික තෘප්තිය විතරයි..
    එහෙම හේතුවක් නැතුව එකපාරට එහෙම කලහම අපිට උනත් දුක හිතෙනව.. ඒකයි..
    අවුලක් නෑ වෙච්ච දේ වෙලා ඉවරයි.. :D ඉස්සරහට මේ වගේ කේස් නැතුව කරමු..
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :rofl:
    kathawa aththa but spamcheck muta katha karapu widiya hari kiyala kiyanna epa..:oo:

    meya spamcheckta mona kiwwada kiyala api danne naha. Anik eka epa kiyaddi thawa thawa thread dada PM eke kiyana de ganan ganne na wage act ekarana ekai waradi.

    kohoma namuth "as pottada umbe?" kiyala ahuwama hitha riduna nam eka waradi thama. Namuth elakiri eke kattiya katha karana widiya, adminta samahara members la PM ewana widiya ehema dakkama owa itha sulu dewal kiyalath kiyanna ona. :yes: Owata ape mod la admin na action gaththa nam melahata mod la ekka argument yana ewungen 90% ban.
    Enisa practical hithala thaman karapude harida kiyana eka therun gannawa nam thama wada honda.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පූස්;14816200 said:
    මේව තමයි හෙන ලොකුවට අරන් ඉන්න ප්‍රශ්න

    1. සංවිධායකවරු සහ වින්ශ්චයකරුවා එක පටලවා ගැනීම.

    2. ටීම් එක සහ රේඩියෝ ටීම් එක පටලවා ගැනීම.

    3. පූස් පිලේ වැඩිපුර හිටියෙ රේඩියෝ ටීම් එකේ අය. එහෙම කියල ඒක රේඩියෝ ටීම් එක වෙනවද?

    4. රේඩියෝ ටීම් එකේ හිටිය කියල තමන්ට ගේම් එකේදි ලැබුණු ටීම් එකට වැඩ කරන්න තහනම්ද?


    http://www.elakiri.com/forum/showthread.php?t=1548326


    විනිශ්ය මණ්ඩල

    too_little
    geethq

    .......
    ...
    .


    ඔය මොකක්ද තියෙන්නෙ උබෙ ඇස් පොට්ටද මලයො:P
     
    Status
    Not open for further replies.