උඔලා අපෙන් හරි ඈතයි බං...ගොඩක් ඈතයි...

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පූස්;14816248 said:
    Originally Posted by පූස්
    මේව තමයි හෙන ලොකුවට අරන් ඉන්න ප්‍රශ්න

    1. සංවිධායකවරු සහ වින්ශ්චයකරුවා එක පටලවා ගැනීම.

    2. ටීම් එක සහ රේඩියෝ ටීම් එක පටලවා ගැනීම.

    3. පූස් පිලේ වැඩිපුර හිටියෙ රේඩියෝ ටීම් එකේ අය. එහෙම කියල ඒක රේඩියෝ ටීම් එක වෙනවද?

    4. රේඩියෝ ටීම් එකේ හිටිය කියල තමන්ට ගේම් එකේදි ලැබුණු ටීම් එකට වැඩ කරන්න තහනම්ද?

    5. කණ්ඩායම් නායකයා නැතිව තරඟයක් පවත්වන්න පුලුවන්ද?
    මේකට උත්තරේ ගීත් දෙන්න ඕනෙ නේද?

    wwe වගෙ ඔක්කොම සෙටප් බන් පොස්ට් එක දාන්න්න ඔන කොහොමද 1/3/5/7 විදියට දාන්න ඔන කොහොමද ඔක්කොම සෙටප්:yes::rofl:
    අනික මල්ලි උබට ඔක කියලා වැඩක් නැහැ කබ කෙස් එකනම් ගු කෙස් එකක් එක ගැන නෙමෙ මෙ කතා කරන්නෙ ත්‍රෙඩ් එක වහපු එක ගැන:dull:;)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    uba disapprove kalada? :baffled:

    ඔව් ඉස්පර්ම් චෙකාගේ සක්කිලි බාසා විලාසය මට දිරෙව්වේ නෑ. නිකං නෝමල් ජොකියෙක් වගේ. :baffled::baffled: මගේ අප්‍රසාදය පල කරා ඒක නිසා
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    meya spamcheckta mona kiwwada kiyala api danne naha. Anik eka epa kiyaddi thawa thawa thread dada PM eke kiyana de ganan ganne na wage act ekarana ekai waradi.

    kohoma namuth "as pottada umbe?" kiyala ahuwama hitha riduna nam eka waradi thama. Namuth elakiri eke kattiya katha karana widiya, adminta samahara members la PM ewana widiya ehema dakkama owa itha sulu dewal kiyalath kiyanna ona. :yes: Owata ape mod la admin na action gaththa nam melahata mod la ekka argument yana ewungen 90% ban.
    Enisa practical hithala thaman karapude harida kiyana eka therun gannawa nam thama wada honda.

    underlined ewata agreed.. :yes:
    eth kunuharupa kiyagena game adina jaathiye member kenek nemeine meya.. anna e wage kenekuta (+ well reputed senior member kenekuta)ohoma kiyana eka waradie..:dull:
    (meya spamcheck ta yawapu pm eke harsh monawath tibbe na kiyala hithuwoth)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තව් එකක් උබලා එලකිරිය බෙදුවා රෙඩියො ටිම් එකක් කියන තැනට
    හශාන් පොස්ට් නොදා උබලගෙ පැත්තට වොට් එක දා ගත්තෙ රෙප් දිලාද නැත්නම් ගෙවල් වලට
    තැගි යැවුවාද තනිකර චිත්ත වලට හැරවිමක් උනෙ:P
    ඕවා ගැන කතා කරන එකත් බොරු වැඩක් බං..:rofl: අවශ්‍ය එවුන් උත්තර දෙන්නෙ නැහැනේ.. පූසා විතරක් ඇවිත් බයිලයක් කෙලලා යනවා..:yes:

    පූස්;14816255 said:
    මේව තමයි හෙන ලොකුවට අරන් ඉන්න ප්‍රශ්න

    1. සංවිධායකවරු සහ වින්ශ්චයකරුවා එක පටලවා ගැනීම.

    2. ටීම් එක සහ රේඩියෝ ටීම් එක පටලවා ගැනීම.

    3. පූස් පිලේ වැඩිපුර හිටියෙ රේඩියෝ ටීම් එකේ අය. එහෙම කියල ඒක රේඩියෝ ටීම් එක වෙනවද?

    4. රේඩියෝ ටීම් එකේ හිටිය කියල තමන්ට ගේම් එකේදි ලැබුණු ටීම් එකට වැඩ කරන්න තහනම්ද?

    5. කණ්ඩායම් නායකයා නැතිව තරඟයක් පවත්වන්න පුලුවන්ද?
    මේකට උත්තරේ ගීත් දෙන්න ඕනෙ නේද?
    ඔව්.. මේ හැම එකටම උත්තර දෙන්න ඕන ගීත් සහ ටූ ලිට්ල්.. උඹනේ හැම තිස්සෙම මැද්දට පැනලා කෑගහන්නෙ.. උතත්ර දෙන්න ඕන එවුන් හැංගිලනේ.. තරඟ නීති පැයක් ඇතුලත වෙනස් කරපු ඒවත් මං එතකොට කියන්නම්..:rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Puluwan Just did it :P

    :confused::confused: ටීච් මී මාස්ටර්
    kung_fu_panda200.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පූස්;14816273 said:

    ඔයාලානේ බෙදුවේ එහෙම ඒකයි මමත් අහන්නෙ. රේඩියෝ ටීම් එකේ වැඩි කොටසක් අපේ ටීම් එකේ හිටිය කියල ඒක රේඩියෝ ටීම් එක වෙන්නෙ නෑ.
    හෂාන් එන්නෙ නැතුවමයි හිටියෙ උඹල නිසා ඒත් උඹලගෙ එවුන්ගේ වැඩ නිසයි වෝට් එක දුන්නෙ අපිට :cool:

    අපෙ මොනවා හන්දාද?:oo: අපි මොනවාද කරෙ? කරපු එක වරදක් කියපන් බලන්න උට අපිට විරුද්ද වෙන්න?
    මමත් රෙඩියො ත්‍රෙඩ් වල නිදිමාරාගෙන හිටිය එකෙක් බන් මට එ ගැන කියන්න එපා රෙඩියො නොකරට වෙලාවක් නැති නිසා 2010 ඉදන් මමත් හිටිය එකෙක්
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    http://www.elakiri.com/forum/showthread.php?t=1548326

    විනිශ්ය මණ්ඩල

    too_little
    geethq

    .......
    ...
    .

    ඔය මොකක්ද තියෙන්නෙ උබෙ ඇස් පොට්ටද මලයො:P

    ඔයා හරි. ඕක දාල තියෙන්නෙ එහෙම තමයි ඒ විදියට තමයි ඒත් උඹල මැදදි නටපු නාඩගන් නිසා ටුලිව අයින් කළා එකෙන්. එතකොට වෝට් කවුන්ට් කරන්න එයා ආවෙ නෑ නේද?
    විනිශ්චය මණ්ඩලය කියන්නෙ අන්තිම තීරණ ගන්න අය නේද?
    අන්තිම තීරණ ගන්න අය අතරෙ ටුලි හිටියෙ නෑ නේද?
    ටීම් සෙලෙක්ට් කලෙත් පෝස්ට් පිළිවෙලට නේද?

    එතකොට මනුස්සයො වින්ශ්චයක් ටුලි කලාද?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    http://www.elakiri.com/forum/showthread.php?t=1548326

    විනිශ්ය මණ්ඩල

    too_little
    geethq

    .......
    ...
    .

    ඔය මොකක්ද තියෙන්නෙ උබෙ ඇස් පොට්ටද මලයො:P
    ගය්යෝ.. මේක ඔච්චර සිරා ගන්න ඕනේ එකක් නෙමෙයි. නංගි සපෝර්ට් කරාට චන්ද හොර කරේ නෑ..
    ගීත් තමයි විනිශ්ය කරේ. එයා ත්‍රෙඩ් එක දැම්ම විතරයි.
    මම තව පොස්ට් කරන් නෑ මේ ගැන.

    මම සහ නංගි එකතු කරපු වෝට් ටික අයින් කරලා ගීත් ට කියන්න අලුතින් කවුන්ට් කරන්න කියල :)
    එතකොට උඹල දිනයි.
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අපෙ මොනවා හන්දාද?:oo: අපි මොනවාද කරෙ? කරපු එක වරදක් කියපන් බලන්න උට අපිට විරුද්ද වෙන්න?
    මමත් රෙඩියො ත්‍රෙඩ් වල නිදිමාරාගෙන හිටිය එකෙක් බන් මට එ ගැන කියන්න එපා රෙඩියො නොකරට වෙලාවක් නැති නිසා 2010 ඉදන් මමත් හිටිය එකෙක්

    උඹලගේ එවුන් යූ නෝ මී අක්ක ආවම එයාට ගහපු බලු මඩ දැකල හෂාන් ආවෙ. යූ නෝ මීට ආපු පී එම් නිසා :dull:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    GT ta kade yanawa nemei machan mama private kata karala tiyenawa GT ta.. ea wagema GT epa kiwama api eka ahanawa.. so GT kawadawat apita ohoma kata karala na.. ea wagema u kiyaa dewal sadaranai.. meka GT ge site eka.. me site eken api godak dewal laba gatha so ekata api garu karana one...

    meka mage meka ape kiyana hagimen awama tamai metana prashna wadi wenne... so ganna puluwan deyak aragena.. denna puluwan deyak dila .. paduwe hitiyama kisima awulak na mama nam hitane
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    dan balapan umba spamcheck ta katha karapu hati?
    u ahuwe as pottada umbage kiyala witharai. umbata eka hariyata riduna.
    dan umba uta katha karanne eetath antha bashawen neda. :rofl:

    ඇත්තටම මට පොඩි ආවේගයක් ආවා .නමුත් මම ඔයාට හරි කැමතියි .ඔය හැම වෙලාවේම උපරිම සාදාරනය කරනවා .
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උව් ඔප්ලයින් වගේ බන් :dull:උව් මේව ස්වේචාවෙන් ඉදිරිපත් වෙලා කරන එක අගෙ කරන්න ඕනි බ්න්
    ගීත් ට කරන්න දෙයක් නෑ :dull:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,698
    3,285
    113
    බින්දු;14816278 said:
    ඔව් ඉස්පර්ම් චෙකාගේ සක්කිලි බාසා විලාසය මට දිරෙව්වේ නෑ. නිකං නෝමල් ජොකියෙක් වගේ. :baffled::baffled: මගේ අප්‍රසාදය පල කරා ඒක නිසා

    :P උබටත් උගෙන් අප්‍රසාදය පල වෙයි ද දන්නේ නැ :oo:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    GT ta kade yanawa nemei machan mama private kata karala tiyenawa GT ta.. ea wagema GT epa kiwama api eka ahanawa.. so GT kawadawat apita ohoma kata karala na.. ea wagema u kiyaa dewal sadaranai.. meka GT ge site eka.. me site eken api godak dewal laba gatha so ekata api garu karana one...

    meka mage meka ape kiyana hagimen awama tamai metana prashna wadi wenne... so ganna puluwan deyak aragena.. denna puluwan deyak dila .. paduwe hitiyama kisima awulak na mama nam hitane

    :yes::yes::yes::yes::yes::yes:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූස්;14816295 said:

    ඔයා හරි. ඕක දාල තියෙන්නෙ එහෙම තමයි ඒ විදියට තමයි ඒත් උඹල මැදදි නටපු නාඩගන් නිසා ටුලිව අයින් කළා එකෙන්. එතකොට වෝට් කවුන්ට් කරන්න එයා ආවෙ නෑ නේද?
    විනිශ්චය මණ්ඩලය කියන්නෙ අන්තිම තීරණ ගන්න අය නේද?
    අන්තිම තීරණ ගන්න අය අතරෙ ටුලි හිටියෙ නෑ නේද?
    ටීම් සෙලෙක්ට් කලෙත් පෝස්ට් පිළිවෙලට නේද?

    එතකොට මනුස්සයො වින්ශ්චයක් ටුලි කලාද?

    මෙන්න මේකට තව දෙයක් කියන්නං මට මතක් උන දෙයක්
    වින්ශ්චය මණ්ඩලය කියල තියෙන්නෙ සංවිධායක සහ වින්ශ්චය වරයාගේ එකතුවක්.
    දන්නවද දන්නෙ නෑ ඕව ඕවා :baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම හිතාගෙන හිටියේ උඹ හෙන හොඳ එකෙක් කියල. බලං යනකොට මෙලෝ රහක් නැති එකෙක්..

    ක්‍රීඩාවක් කරන්නේ සතුටින් ජය පරාජය එක සේ බාරගෙන සහභාගිත්වය සහ ඒ දේවල් සතුටින් වැඩේ කරන්න.
    නැතුව පරාද උනාම ඩිවෝස් වෙච්ච ගෑනි වගේ කියෝ කියෝ යන්න නෙමෙයි.

    විනිශ්යකාරය සහ සංවිධායක පටලවාගත්ත, අන්තිමට කියන්න දෙයක් නැති උනාම අදාළ නැති දේවල් කියල මඩ ගහන වැඩ හරිම පජාතයි.

    තරග නීති රීති කිසි දෙයක් උල්ලංගනය නොකර සාර්ථකව ජයග්‍රහණය කරපු එකට කෙලින්න කියෙව්වට වැඩක් නෑ.. ඔච්චර අවුල් නම් පූස් ගෙන් ඉල්ලගනින් දිනුම. ඌට එකේ එච්චර වටිනාකමක් නැතුව ඇති දැන්නම් මයේ හිතේ.. මොකද වැඩක් නැති එවුන් එක්කනේ සෙල්ලං කරලා දින්නේ, උඹල එක්ක සෙල්ලන් කරා කියල කියන්නත් ලැජ්ජයි.

    බැලැකා උබ අහිතක් හිතන්න එපා තරහකට නෙමෙ කියන්නෙ :cool:

    තරග නිති උල්ලංගනය උනෙ නැහැ කියන්න බැහැ මාසෙකට කලින් රෙග් වෙන්න ඔනෙ කිවුවා ඔය ඩයස් කොල්ලාගෙ වොට් එක එතකොට නිතියට පිටයිනෙ:D උ ටිම් එකකට ආවෙ කොහොමද අනික සංවිදායකයො විනුසුරුයි දෙන්නම් පුසයි ටු නංගියිනෙ ත්‍රෙඩ් එකෙම තියෙනවා ඉතින් එක නැහැ කියන්නෙ කොහොමද?
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    wwe වගෙ ඔක්කොම සෙටප් බන් පොස්ට් එක දාන්න්න ඔන කොහොමද 1/3/5/7 විදියට දාන්න ඔන කොහොමද ඔක්කොම සෙටප්:yes::rofl:
    අනික මල්ලි උබට ඔක කියලා වැඩක් නැහැ කබ කෙස් එකනම් ගු කෙස් එකක් එක ගැන නෙමෙ මෙ කතා කරන්නෙ ත්‍රෙඩ් එක වහපු එක ගැන:dull:;)
    ත්‍රෙඩ් එක වහපු එක ගැන නං සංවිධායක වරු අල්ලගෙන නහින්නේ ඇයි ;)
     
    Status
    Not open for further replies.