ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අම්මෝ ඇති යන්තම් මේකේ කොමෙන්ට් එකක් කොටා ගත්ත... යකෝ ත්‍රෙඩ් 3ක් විතර ටයිප් කරලා පොස්ට් කරාම ක්ලෝඩ් ලු ... බලු මිනිස්සු ඔයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රෙදි නැති කරනව ඕක අවොත් හෙට විබාගෙ නම් අද ඕක එන්න කිව්වෙ.. බොදු බල සේනා මීටින්ග් ඒකට.. යන්න දුන්නෙ නෑ බර බරේ දැම්ම බං ගෙදරින්.. හෙට විභාගෙ තියන් තෝ කොහෙද යන්නෙ කියල.. රෙදි නැති වෙනව ඕක අවොත්
    2.gif
    kawuda ruwanada bola
    BBS wattalata enawa waren
    sajith premadasayage redi galawanna next two month waladi
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අම්මෝ ඇති යන්තම් මේකේ කොමෙන්ට් එකක් කොටා ගත්ත... යකෝ ත්‍රෙඩ් 3ක් විතර ටයිප් කරලා පොස්ට් කරාම ක්ලෝඩ් ලු ... බලු මිනිස්සු ඔයි

    katama thama. dan mekath close wenawa :dull:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තුක් නොදකින් තෝ :angry::angry:


    ගේම මැද්දෙදි ෆොටෝ එකක් එහෙම ගහන්න ඕනේ දෙපැත්තම් ලඟට ඇවිල්ලා :P:P

    යකෝ හැම මැච් එක ගහන්න කලින්ම ජාතික ගීයට සීරුවෙන් ඉදල තමා පටන් ගන්නෙ :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ..තව මේ rounds 50 ඇතුලත strategic timeout දෙමු..

    timeout.jpg


    :P
    කොහොමත් ඊට වැඩිය දිගට ගහන්නෙ නෑ එක සැරේකට :D
    සතියක් වත් ඇදෙයි ටීම් 7ක් අනිත් ටීම් 7 එක්ක එකාට 50 ගානෙ මැච් 300 ගහද්දි