machan puk code ekak ona...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වෙන වෙන නම්බර්ස් ගහන්නෙපා.. දහ පාරකට වඩා ගැහුවොත් සිම් එක පුක් වෙනවා.. Service providerට කතා කරපන්.. කතා කරලා P U K කෝඩ් එක ඉල්ලපන්.. නැත්තං සිම් එක ගත්තු මෙව්වා එකෙත් තියෙනවා..

    ඔය PUK කෝඩ් එක ගැන කිව්වම මට මගේ යාලුවෙක්ව මතක් වුණා..:rofl:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බොරු කියන්න එපා බන් 3 පාරයි ට්‍රයි කරන්න පුළුවන්
    තුන් පාරක් පුලුවන් pin code එක.. තුන් පාරක් වැරදියට pin code එක ගහපුවම තමා puk code එක ඉල්ලන්න්නෙ.. puk code එක 10 පාරක් වැරදියට ගැහුවොත් සිම් එක ඉවරෙටම ඉවරයි.. බොරුනම් පරන සිම් එකකට කරලා බලපන්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තුන් පාරක් පුලුවන් pin code එක.. තුන් පාරක් වැරදියට pin code එක ගහපුවම තමා puk code එක ඉල්ලන්න්නෙ.. puk code එක 10 පාරක් වැරදියට ගැහුවොත් සිම් එක ඉවරෙටම ඉවරයි.. බොරුනම් පරන සිම් එකකට කරලා බලපන්..
    ඔවු බං.. උඹ හරි.. මට එහෙම වුණා.. අවුරුදු ගාණකට කලින්..:yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔවු බං.. උඹ හරි.. මට එහෙම වුණා.. අවුරුදු ගාණකට කලින්..:yes:
    මටත් උනා බන්.. ඒ කාලෙ ඔවා ගැන වැඩි තෙරුමකුත් නැ. customer care කොල් කරලා අහනකොට වෙන්න ඔනා හරිය වෙලා..

    SIM Card Blocked කියලා ආවටත් පස්සෙ තමා customer care කොල් කලෙ.. :P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මටත් උනා බන්.. ඒ කාලෙ ඔවා ගැන වැඩි තෙරුමකුත් නැ. customer care කොල් කරලා අහනකොට වෙන්න ඔනා හරිය වෙලා..

    SIM Card Blocked කියලා ආවටත් පස්සෙ තමා customer care කොල් කලෙ.. :P:P
    :lol:
    ඔය වින්නැහියම තමා බං මටත් වුණේ.. මගේ මුල්ම සිම් එක..

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,667
    8,460
    113
    In Your Heart
    මටත් උනා බන්.. ඒ කාලෙ ඔවා ගැන වැඩි තෙරුමකුත් නැ. customer care කොල් කරලා අහනකොට වෙන්න ඔනා හරිය වෙලා..

    SIM Card Blocked කියලා ආවටත් පස්සෙ තමා customer care කොල් කලෙ.. :P:P
    Matath oya cn eka una .. a nam sehana kal ..eeta passe PIN code paththe wath mama giye na .. PUK Code eka 8 parak da koheda puluwan .. PIN eka thamai 3 parak. PIN eka weradi una gaman PUK ahanne ,, Ekath bari unoth Sorry thama.. SIM BLOCKED :P
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Mamath phon gaththu mul kalema mokakda magulak karanna gihin Pin code 3n paarak kotala kela wela PUK code eka illuwa. Eta passe kokatath kiyala baka panditha wada nokara CC call karala code eka illagaththa. E Dialogue. Hutch walanam PUK code ganna hena gemak denna wewi.