වෙන වෙන නම්බර්ස් ගහන්නෙපා.. දහ පාරකට වඩා ගැහුවොත් සිම් එක පුක් වෙනවා.. Service providerට කතා කරපන්.. කතා කරලා P U K කෝඩ් එක ඉල්ලපන්.. නැත්තං සිම් එක ගත්තු මෙව්වා එකෙත් තියෙනවා..
ඔය PUK කෝඩ් එක ගැන කිව්වම මට මගේ යාලුවෙක්ව මතක් වුණා..
ඔය PUK කෝඩ් එක ගැන කිව්වම මට මගේ යාලුවෙක්ව මතක් වුණා..