Bike help (Hornet)

GoldHeart

Active member
  • Jul 10, 2012
    719
    74
    28
    mamath ada giya bike ekak balanna....... mage budget eka nan maxa 3 lks machan...
    adurana pot ekakata gihin ahuwa TW ekak.. 4.50 laks kiwwa 225 Disk...me dawas tike ikman.lk eke bike balala giye.... eth e ganan walata bike naaaaaa... tawa patta FTR ekak tibba... dilisi dilisi... eka 3.5 k kiwwa... supiri... habai modified... attatama eka hornet ekakwath ethana tibbe naaaaa... adurana tawa shop ekaka hornet 100 k tiyenawa kiwwa... 3 kata... NUWAN Aiye & TDI110 AX 1 Ekak ganna bari weida tikak kotata... habai Passe padu nathuwa wikunanna puluwan wenna one... Podi sup ekak Dennako danna aya.........
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    මම ගත්ත D -Tracker උල් තටු., Unreg . ගන්නකොට හිත ගත්තේ හොර පාරෙන් රෙජිස්ටෙර් කරනවා කියල. එත් පහුගිය දවස් වල reg කරේ නැ., කරන්න බැලු . පොත් පත් නැතුව ගත්තොත් දැන් ඉස්සර වගේ රෙගිස්ටෙර් කරන්න අමාරුයි. එත් කරන්න බැරිම වෙන එකක් නැ. මම කරන එකෙක් ව සෙට් කර ගත්ත dial එක කිව්වා තව weeks 2k 3k යනකොට වැඩේ කරන්න පුළුවන් කියලා.
     
    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0

    Machan tracker ekata keeyak unada umbata, gatthe kohenda machan,
    thanks:cool:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    mamath ada giya bike ekak balanna....... mage budget eka nan maxa 3 lks machan...
    adurana pot ekakata gihin ahuwa TW ekak.. 4.50 laks kiwwa 225 Disk...me dawas tike ikman.lk eke bike balala giye.... eth e ganan walata bike naaaaaa... tawa patta FTR ekak tibba... dilisi dilisi... eka 3.5 k kiwwa... supiri... habai modified... attatama eka hornet ekakwath ethana tibbe naaaaa... adurana tawa shop ekaka hornet 100 k tiyenawa kiwwa... 3 kata... NUWAN Aiye & TDI110 AX 1 Ekak ganna bari weida tikak kotata... habai Passe padu nathuwa wikunanna puluwan wenna one... Podi sup ekak Dennako danna aya.........

    AX1 , DTRACKER , XR oya okkoma hoda market bike
    e wage Hornet Jade 4 cylinder walin hoda market 1k tiyanawa

    TW ekakata 4.5 dena eka gon wedak, mokada tracker 1k wath echchara ganan naha :)

    dilisena paint owa balanna epa engine tamai balanna oni, paint karaganna unat puluwan
     
    • Like
    Reactions: GoldHeart

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    AX-1 nam wadihariyak tiyenne 100,110 chassi. oyage budget ekata 110,115 chassi walata yanna puluwan habai paranai itin... hondata hoyala balala yanna. around 2.40 - 2.75 laks athara yanna puluwan. oke water pump ekak tiyanava kelinma owner gen ahanna eke leda awada anan manan, mokada oka mehe hoya ganna amarui, tibbat patta ganan. ahala hondata balala ganna. lankave wadi hariyak tiyana AX-1 henama jilmart.. sooo godaaaaak parisamen yanna ona.

    100 chassi - 1987 , 110 chassi - (around)1992, 120 chassi - 1994 oya aurudu walin passe AX-1 ave naha.

    Saralava oya tika tamai malli kiyanna tiyenne. :yes:
     
    • Like
    Reactions: GoldHeart

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TW ekak danata mehe tiyana ewain kohoma gattat uparima 3.45 laks walata wada watin naha. originally 2008 wage TW ekak tibbot anna eka 4.5 - 5 laks wage wati. ehema evva lankave thama naha. itin kawadavat 4.5 nam denna hitanna epa TW ekakata.
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Machan tracker ekata keeyak unada umbata, gatthe kohenda machan,
    thanks:cool:

    ගත්තේනම් මීගමුවෙන්.., Unregistered.
    ජපන් modifications එක්ක බයික් එක තිබ්බේ. mileage එකත් low.
    ගත්තේ මචන් පොඩියට bike ගෙන්නන කෙනෙක් ගෙන්. ගත්තේ 4 කට.

    D-Tracker 2008
    Original Ulthatu (Lankawe aya hada gaththa namak :D ) !!
    White brother e series exhaust.
    Titanium exhaust Bend.
    Rally Brake levers.
    Techsurfu Supermoto Carbon Fiber Exhaust Guard.
    BEET Big brake rotor ( Front ) (Mal disk)
    Original Paint.
    MDF Decals.
     
    • Like
    Reactions: donguy

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,359
    17,282
    113
    Auckland

    ගත්තේනම් මීගමුවෙන්.., Unregistered.
    ජපන් modifications එක්ක බයික් එක තිබ්බේ. mileage එකත් low.
    ගත්තේ මචන් පොඩියට bike ගෙන්නන කෙනෙක් ගෙන්. ගත්තේ 4 කට.

    අන්න එහෙම එවුන් තමා මචන් හොද බයික් ගේන්නෙ.ඔය කුරුනෑගල එහෙම ලොකු කඩ වල තියන එව්වට වඩා 100 ගුනයක් හොදයි පොඩියට කරන එවුන් ගාව තියන එව්ව. දාපන්කො බලන්න ඔය වන්ඩියෙ පික් එකක් එහෙම. හැබැයි මචො ඔකෙ නියම අවුරුද්ද නම් ඇත්තෙ 2003-2004 වගේ.

    mamath ada giya bike ekak balanna....... mage budget eka nan maxa 3 lks machan...
    adurana pot ekakata gihin ahuwa TW ekak.. 4.50 laks kiwwa 225 Disk...me dawas tike ikman.lk eke bike balala giye.... eth e ganan walata bike naaaaaa... tawa patta FTR ekak tibba... dilisi dilisi... eka 3.5 k kiwwa... supiri... habai modified... attatama eka hornet ekakwath ethana tibbe naaaaa... adurana tawa shop ekaka hornet 100 k tiyenawa kiwwa... 3 kata... NUWAN Aiye & TDI110 AX 1 Ekak ganna bari weida tikak kotata... habai Passe padu nathuwa wikunanna puluwan wenna one... Podi sup ekak Dennako danna aya.........

    උබ 450ක් තියන් මොනවද බන් වැල ගෙඩි පස්සෙ යන්නෙ ? මගේ යලුවෙක් XR supermoto 180 එකක් ගිය සතියෙ 4.50 ට දුන්න අපරාදෙ එක 5ක් වත් වටිනව.පරන tracker නම් බලල ගනින් ගොඩක් එව්ව ඉතින් එන්ජින් baring කචල් වෙනව. ගන්නවනම් බලල ගන්න ඔනේ නැතනන් 1995-1996 tracker මොඩ් කරල තමා ගොඩක්ම තියෙන්නෙ. එන්ජිම ලියවපු එකකට සෙට් උනොත් සදා අනාතයි. XR එකෙ එහෙම කචල් එකක් නෑ. ඔකෙ වෙන්නෙ පිස්ටන් ගෙවෙන එක තමා, වෙන ලෙඩක් නම් ඉතින් එක්කො තෙල් නැතුව ගිහින් හරි මොකක් හරි මරි කමක් හින්ද කචල් වෙච්ච එකක්.
    කොහොමත් උබ ආස bike එකක් ගනින් මචන්. උබ අරන් වෙලාවට maintain කරල use කරපන් . එහෙම කරොත් ඔනේ japanese bike එකක් ලෙඩ දෙන්නෙ නෑ. විහින් කරන එව්ව තමා ඔව්වට කෙල වෙන්න හේතුව
     
    Last edited:
    • Like
    Reactions: GoldHeart

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    අන්න එහෙම එවුන් තමා මචන් හොද බයික් ගේන්නෙ.ඔය කුරුනෑගල එහෙම ලොකු කඩ වල තියන එව්වට වඩා 100 ගුනයක් හොදයි පොඩියට කරන එවුන් ගාව තියන එව්ව. දාපන්කො බලන්න ඔය වන්ඩියෙ පික් එකක් එහෙම. හැබැයි මචො ඔකෙ නියම අවුරුද්ද නම් ඇත්තෙ 2003-2004 වගේ.

    උබ 450ක් තියන් මොනවද බන් වැල ගෙඩි පස්සෙ යන්නෙ ? මගේ යලුවෙක් XR supermoto 180 එකක් ගිය සතියෙ 4.50 ට දුන්න අපරාදෙ එක 5ක් වත් වටිනව.පරන tracker නම් බලල ගනින් ගොඩක් එව්ව ඉතින් එන්ජින් baring කචල් වෙනව. ගන්නවනම් බලල ගන්න ඔනේ නැතනන් 1995-1996 tracker මොඩ් කරල තමා ගොඩක්ම තියෙන්නෙ. එන්ජිම ලියවපු එකකට සෙට් උනොත් සදා අනාතයි. XR එකෙ එහෙම කචල් එකක් නෑ. ඔකෙ වෙන්නෙ පිස්ටන් ගෙවෙන එක තමා, වෙන ලෙඩක් නම් ඉතින් එක්කො තෙල් නැතුව ගිහින් හරි මොකක් හරි මරි කමක් හින්ද කචල් වෙච්ච එකක්.
    කොහොමත් උබ ආස bike එකක් ගනින් මචන්. උබ අරන් වෙලාවට maintain කරල use කරපන් . එහෙම කරොත් ඔනේ japanese bike එකක් ලෙඩ දෙන්නෙ නෑ. විහින් කරන එව්ව තමා ඔව්වට කෙල වෙන්න හේතුව
    :yes::yes::yes:
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    AX1 , DTRACKER , XR oya okkoma hoda market bike
    e wage Hornet Jade 4 cylinder walin hoda market 1k tiyanawa

    TW ekakata 4.5 dena eka gon wedak, mokada tracker 1k wath echchara ganan naha :)

    dilisena paint owa balanna epa engine tamai balanna oni, paint karaganna unat puluwan

    mama danne nathi niwa ahanne?? Kawasaki D tracker hodaida??
    Leda nadda??
    Lankawe parts tiyenawada??
    Okkotama rep dunna............ Tnkz
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    AX-1 nam wadihariyak tiyenne 100,110 chassi. oyage budget ekata 110,115 chassi walata yanna puluwan habai paranai itin... hondata hoyala balala yanna. around 2.40 - 2.75 laks athara yanna puluwan. oke water pump ekak tiyanava kelinma owner gen ahanna eke leda awada anan manan, mokada oka mehe hoya ganna amarui, tibbat patta ganan. ahala hondata balala ganna. lankave wadi hariyak tiyana AX-1 henama jilmart.. sooo godaaaaak parisamen yanna ona.

    100 chassi - 1987 , 110 chassi - (around)1992, 120 chassi - 1994 oya aurudu walin passe AX-1 ave naha.

    Saralava oya tika tamai malli kiyanna tiyenne. :yes:

    attatama 1987,1994 bike ekakata kohomada deiyane hita hadagena loku ganak yata karanne, awurudu 10k duwapu bike ekak.......... mamath baluwe lagadi gahapu model ekaka wediya duwapu nathi bike ekak ganna...... ewa wala leda adu ati kiyala... Aiye.. dified bike walata wada original condition tiyena bike watinawada??
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    අන්න එහෙම එවුන් තමා මචන් හොද බයික් ගේන්නෙ.ඔය කුරුනෑගල එහෙම ලොකු කඩ වල තියන එව්වට වඩා 100 ගුනයක් හොදයි පොඩියට කරන එවුන් ගාව තියන එව්ව. දාපන්කො බලන්න ඔය වන්ඩියෙ පික් එකක් එහෙම. හැබැයි මචො ඔකෙ නියම අවුරුද්ද නම් ඇත්තෙ 2003-2004 වගේ.

    උබ 450ක් තියන් මොනවද බන් වැල ගෙඩි පස්සෙ යන්නෙ ? මගේ යලුවෙක් XR supermoto 180 එකක් ගිය සතියෙ 4.50 ට දුන්න අපරාදෙ එක 5ක් වත් වටිනව.පරන tracker නම් බලල ගනින් ගොඩක් එව්ව ඉතින් එන්ජින් baring කචල් වෙනව. ගන්නවනම් බලල ගන්න ඔනේ නැතනන් 1995-1996 tracker මොඩ් කරල තමා ගොඩක්ම තියෙන්නෙ. එන්ජිම ලියවපු එකකට සෙට් උනොත් සදා අනාතයි. XR එකෙ එහෙම කචල් එකක් නෑ. ඔකෙ වෙන්නෙ පිස්ටන් ගෙවෙන එක තමා, වෙන ලෙඩක් නම් ඉතින් එක්කො තෙල් නැතුව ගිහින් හරි මොකක් හරි මරි කමක් හින්ද කචල් වෙච්ච එකක්.
    කොහොමත් උබ ආස bike එකක් ගනින් මචන්. උබ අරන් වෙලාවට maintain කරල use කරපන් . එහෙම කරොත් ඔනේ japanese bike එකක් ලෙඩ දෙන්නෙ නෑ. විහින් කරන එව්ව තමා ඔව්වට කෙල වෙන්න හේතුව

    eka atta aiye...
    4.5 k dila TW aran wedak naaaaaa...
    Habai mama Xr walata echchara asawak naaaaa...
    salli madi nisai me wage kota model tikak gena hoyala baluwe...
    mama inne kohuwala... me langa inna wanan loku udawwak mata no eka pm karannako....
    bike eka ganna kalin maata ahala ganna puluwan wei ethakota...
     
    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0

    ගත්තේනම් මීගමුවෙන්.., Unregistered.
    ජපන් modifications එක්ක බයික් එක තිබ්බේ. mileage එකත් low.
    ගත්තේ මචන් පොඩියට bike ගෙන්නන කෙනෙක් ගෙන්. ගත්තේ 4 කට.

    D-Tracker 2008
    Original Ulthatu (Lankawe aya hada gaththa namak :D ) !!
    White brother e series exhaust.
    Titanium exhaust Bend.
    Rally Brake levers.
    Techsurfu Supermoto Carbon Fiber Exhaust Guard.
    BEET Big brake rotor ( Front ) (Mal disk)
    Original Paint.
    MDF Decals.

    Thank you machan, rep added+
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    mama danne nathi niwa ahanne?? Kawasaki D tracker hodaida??
    Leda nadda??
    Lankawe parts tiyenawada??
    Okkotama rep dunna............ Tnkz

    Dtracker hoda bike 1k market eka hodai :)
    kawasaki KLX KDX nam ganna epa ewata market 1k naha.
    parts samanyen tikak adui, kohomat japan bikes wala parts adui panchikawatte rawumak gahanna wenawa :)
    Tracker ekata parts aniwa ehe tiyanawa :D

    Tracker eke kiyanna taram ledak naha. kohomat single carb maintain karanna lesiy 4 cylinder bikes walata wada ;)