යන්න පුළුවන් මේ රටේ ඉන්න එවුන්ට වෙනරටවලින් ලේසියෙන්ම විසා දෙනවනම්..කොහෙද මේ ගොන් රටේ ඉන්න එවුන්ට දෙන්නේ නෑනේ විසා...ඇත්තටම ගොන් රටක් ලංකාව....


Epawenawa ban. fan dagenamai inne. light bill awama pissu hedei


fan වලින් එන්නේ රස්නේ හුළං ..චාටෙර්................![]()

ඔව් ඒක ඇත්ත මගේ කාමරේ උෂ්ණත්වය සාමාන්‍යය තත්ව යටතේ හරියටම 34 Celsius, සිවිලිම් fan එක දැම්මම ඒක තව එක කින් වැඩි වෙනවා මොකද උඩ තියෙන රෂ්ණේ පහළට ගහන නිසා. මම හිතන්නේ මේක sheet නිසයි රෂ්ණේ වැඩි. ඉස්සරහා කෑල්ලේ නම් ලෑලි ගහලා තියෙන සිවිලිම යට උෂ්ණත්වය මම බලපු විදියට එකකින් අඩුයි. කවදාවත් fan එක දාන කොට සිවිලිම් එක දාන්න එපා. table fan එක අරගෙන ජනේලයක් ඇරලා ඒකේ පිටිපස්ස පැත්ත ජනේලයේ පැත්තට හරවලා දාන්න. නමුත් මේ ක්‍රමය ගහක් වගේ වවලා තියෙනවා නම් තමයි ගැලපෙන්නේ එළියේ. නැත්නම් එළියේ තියෙන රසේන් ඇතුලට ඇවිත් තවත් ගිනි ගන්න බැරි නෑ. A/C ඕන නෑ. water evaporative cooler ඒකක් ගන්න මේකක් ටිකක් ලාභයි. නමුත් මේක දැම්මම මගේ කාමරයේ උෂ්ණත්වය අඩුවුනා 30 Celsius කට වගේ.
water evaporative cooler එකක් ගන්න, නැත්නම් රෙද්දක් තෙත් කරලා fan එක වටේ එලන්න, සාමාන්‍යයෙන් ජලය වාෂ්ප වෙන්න ගන්නවා ස්භාවික සංවහනී ක්‍රියාවලිය නිසා මේකෙන් පරිසරයේ අර්ද්‍රවතාව වැඩි වෙනවා ඒ කියන්නේ පරිසරයේ අඩංගු ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවා. ඊට පස්සේ fan එක දැම්මම fan එකේ හුළග මේ ජලය අඩංගු වාතය අපේ පැත්තට තල්ලු කරනවා. එතකොට ඇගේ රෂ්නේ මේ ජලයට උරාගෙන අපිට සිසිලස දැනෙනවා. නිව්ටන්ගේ සිසිලන නියමය.![]()
thota nemei pako kiwwe thread eka dapu ekata![]()
මම මගේ අදහස් ප්‍රකාශ කලේ..හැමෝටම එකේ අයිතියක් තියනවනේ..රිදුනම -රේප් දෙන්න එපා..මම කිව්වේ ඇත්ත..
![]()




ac ekak ganna salli nathi thopi wage hingannunta meka gon ratak tama

apoi Sinhaluntama hodai me gon rata
eka petthakin kudu karayoo
eka petthakin badu karayoo
eka petthakin ganja karayo
eka petthakin Gadha Sinhalayo
..................Oh God
munta ithing meva Aasiyave Ascharya
mung ithing vena ratavalvalata gihilla nehene




