Telephone Athal Part 3

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    :D Hi මචන්ලා ඉතින් කොහොමද..පහුගිය දවස් වල දාපු ත්‍රෙඩ් වලට හොද ප්‍රතිචාර ලැබිලා තිබුනා ගොඩාක් සන්තෝසයි..:love::love:. ඒ හින්දාමද මන්දා කුඩු ගැහුවා වගේ මේ එක පිට එක ත්‍රෙඩ් දාන්න හිතෙන්නේ. අවුලක් නෑ.. උබලා ඒවාගෙන් ප්‍රයෝජනයක් ගන්නවනේ, :D .. :yes:

    මේ ත්‍රෙඩ් එකත් උබලට අනිවා වැදගත් වෙනවා.මම ඊයෙ දැම්ම ත්‍රෙඩ් එක අහ්හ් බලපු නැති උන් බලාගනිල්ලා.. :rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1548972

    පට්ට ආතල් එකක් ගන්න හිතන් ඇතිනේ .. :rofl::rofl: හා හා ගනිල්ල ගනිල්ලා .. කට්ටිය කුපාඩි වැඩ කරලා කෙලවගෙන මට එහෙම කෑගහනවා නෙවේ :P:P
    කට්ටිය එහෙ මෙහෙ යනකොට පාරෙ තිබිලා සිම් එකක් එහෙම අහුල ගත්තම මාර අමාරුවක් නේ තියෙන්නේ ඕකේ බැලන්ස් එක අරවා මේවා බලාගන්න :P. ඉතින් තමන් පාවිච්චි කරන එක ඇරෙන්න ඔය වෙන careers වල details ගන්න හෙන ගේමක් දීල එක එකාගෙන් අහනවනේ.:confused::confused:. ඔන්න ඒකට හෙල්පක් මගෙන්.. :D

    මේ තොරතුරු වැදගත් වෙයි කියලා හිතනවා...:yes::yes:

    images

    * සිම් එක කාගෙද - #132#
    * තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
    *ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
    *ගිණුමේ ශේෂය - *#456#
    *අමතර අවශ්‍යතා - #107#
    *සම්බන්දතාවය ගැන විස්තර #678#
    *ණයක් ගන්න - #356#
    *කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න

    *එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
    *Star Points බලාගන්න - #141#
    *Call Waiting Activate කරන්න - *#43#
    *Missed call Alert Active කරගන්න - **62*0777012012#

    *Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )

    KBB<SPACE>පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න

    පෙරගෙවුම් වයිෆයි

    පැය 2 - WIFI<space>50

    පැය 4 -WIFI<space>100

    පැය 12 - WIFI<space>200

    පැය 20 WIFI<space>400

    පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න

    ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න..

    images

    * සිම් එක ගැන විස්තර - #132#
    * ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
    * ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
    * ණයක් ගැනීමට - #247#
    * ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
    * GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
    * M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න

    * Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න.

    දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )

    hutchlogoun2.jpg

    * සිම් එක ගැන විස්තර #132#
    * ගිණුමේ ශේෂය *344#
    * Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
    * Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
    * Sms Free Hutch to Hutch පැකේජය *222#

    images

    * සිම් එකේ විස්තර දැනගැනීමට #132#
    *ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න
    *ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#
    *Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න
    *Call A tune සදහා *359 අමතන්න
    *සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න
    *mobile broadband
    දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29
    දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49
    මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න
    * Etisalat Service - #111#

    images

    * සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570#

    * ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#
    * ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
    * GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න

    පසුගෙවුම් සබදතා සදහා

    * Outstanding balance - *555*1#
    * Unbilled balance - *555*2#
    * Bill Summery - *555*3#
    * Payment Status - *555*4#

    :love::love:මටත් මේ ටික කිව්වේ යාලුවෙක්. උබලා දන්න ඒවා එහෙම තියනවනම් මටත් කියපන්.:yes:. එහෙනම් අපි ගියා.. රෙපක් හෝ බම්පුවක් දාලා ගියාට තරහා නෑ හොදේ...:love: :love: :P
    C U Guys

    My Other threds

    Supiri gemak
    http://www.elakiri.com/forum/showthread.php?t=1538798

    HOW TO BATH RIGHT WAY
    http://www.elakiri.com/forum/showthread.php?t=1412505

    Ad-Fly කරදරෙන් බේරෙන්න එන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1547110

    Telephone Athal part 1
    http://www.elakiri.com/forum/showthread.php?t=1356895

    Telephone Athal part 2
    http://www.elakiri.com/forum/showthread.php?t=1548972
     
    SheZzmax

    Junior member
  • Sep 28, 2011
    273
    18
    18
    Kurunegala
    :D Hi මචන්ලා ඉතින් කොහොමද..පහුගිය දවස් වල දාපු ත්‍රෙඩ් වලට හොද ප්‍රතිචාර ලැබිලා තිබුනා ගොඩාක් සන්තෝසයි..:love::love:. ඒ හින්දාමද මන්දා කුඩු ගැහුවා වගේ මේ එක පිට එක ත්‍රෙඩ් දාන්න හිතෙන්නේ. අවුලක් නෑ.. උබලා ඒවාගෙන් ප්‍රයෝජනයක් ගන්නවනේ, :D .. :yes:

    මේ ත්‍රෙඩ් එකත් උබලට අනිවා වැදගත් වෙනවා.මම ඊයෙ දැම්ම ත්‍රෙඩ් එක අහ්හ් බලපු නැති උන් බලාගනිල්ලා.. :rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1548972

    පට්ට ආතල් එකක් ගන්න හිතන් ඇතිනේ .. :rofl::rofl: හා හා ගනිල්ල ගනිල්ලා .. කට්ටිය කුපාඩි වැඩ කරලා කෙලවගෙන මට එහෙම කෑගහනවා නෙවේ :P:P
    කට්ටිය එහෙ මෙහෙ යනකොට පාරෙ තිබිලා සිම් එකක් එහෙම අහුල ගත්තම මාර අමාරුවක් නේ තියෙන්නේ ඕකේ බැලන්ස් එක අරවා මේවා බලාගන්න :P. ඉතින් තමන් පාවිච්චි කරන එක ඇරෙන්න ඔය වෙන careers වල details ගන්න හෙන ගේමක් දීල එක එකාගෙන් අහනවනේ.:confused::confused:. ඔන්න ඒකට හෙල්පක් මගෙන්.. :D

    මේ තොරතුරු වැදගත් වෙයි කියලා හිතනවා...:yes::yes:

    images

    * සිම් එක කාගෙද - #132#
    * තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
    *ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
    *ගිණුමේ ශේෂය - *#456#
    *අමතර අවශ්‍යතා - #107#
    *සම්බන්දතාවය ගැන විස්තර #678#
    *ණයක් ගන්න - #356#
    *කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න

    *එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
    *Star Points බලාගන්න - #141#
    *Call Waiting Activate කරන්න - *#43#
    *Missed call Alert Active කරගන්න - **62*0777012012#

    *Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )

    KBB<SPACE>පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න

    පෙරගෙවුම් වයිෆයි

    පැය 2 - WIFI<space>50

    පැය 4 -WIFI<space>100

    පැය 12 - WIFI<space>200

    පැය 20 WIFI<space>400

    පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න

    ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න..

    MBB<SPACE>පැකේජය.(3,20..etc)
    Eke free data balanne MYUSE 678 Send karala :D