මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ හරියටම එයාමයි කියල කිව්වෙ "archrasika" කියන එකා විතරයි ... skype එකේ webcam එකෙන් දැකල තියෙනව ... call කරල තියෙනව කියල ... මෑන්ස් architecture කෙනෙක් කියල කිව්වෙ ... මට මතක විදියට bmich exhibition එකේ තිබ්බ EK stall එකට ආවද කොහෙද
    Doly is no more....කි‍යන thread එක දාලා තිබුනෙත් archrasika කි‍යන කෙනාමනේ.....
    ඒකෙත් කි‍යලා තිබුනා ඔ‍ය පින්තූරේ බොරුවක් කි‍යලා......
    :oo::oo::oo:
    මම දන්න විදි‍යට නම් මිනූව කවුරුවත් දැකලා නෑ......
    :rolleyes::rolleyes::rolleyes:
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    2s92ij9.jpg


    මේක මූ මාර අප්සෙට් එකෙන් ලියපු එකක්.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මම හිතන්නේ ඔය කස්ස කියන එකා ඉන්න රටේ වෙන ගෑනු නැතුව ඇති.නැත්නම් යකෝ මේ වගේ බොලද වැඩක් කරයි ද.
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක මූ මාර අප්සෙට් එකෙන් ලියපු එකක්.
    Doly මේකට comment එකක් දාලා ති‍යනවා.....:oo::oo::oo:
    මොන බම්බුවක්ද දන්නේ නෑ බන්.....මට නම් මේකේ අගක් මුලක් තේරෙන්නේ නෑ.......
    :baffled::baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹේ බුදු ෆිට් එකක් නේද අ‍යි‍යේ......:oo::oo::oo:

    :yes: කස්සා / මිනූ (ඩොලී) දෙන්නම මගේ ෆිට් තමා ඒ දවස් වල..... කතා කරපු හැටියට, මෙහෙම දෙයක් කරයි කියලා හිතන්නවත් බෑ....... :no:
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    හපොයි හිතාගන්නවත් බෑ මේ සිදුවීම නම්..හරියටම ඇත්ත දන්නේ කසුන් විතරයි...මම 2010 විතර එළකිරියට ආවේ.ඒත් ඊට කළින් මම එළකිරියේ ත්රෙඩ් බැලුවා..මට මතකයි මේ කස්සයි,මීනුයි තව මොකක් හරි සයිට් එකකත් චැට් කළා..ඒක ග්රූප් චැට්1ක් වගේ මතක.අනේ මන්දා මේ වගේ බොරුකාරියන්ට නම් මෙලොවදීම පළිසන් දෙන්න ඕනි..දැනුත් Fake Account1කින් එළකිරියේ ඒ බොරුකාරි ඉන්නවද දන්නේ නෑ..හපොයි පරෙස්සමින් හැමෝම...
     
    Status
    Not open for further replies.