මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113

    avatar268106_3.gif
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    පැටියා;14830309 said:
    මචං ඔය බ්ලොග් එක කරන්නෙ ඔය කතාවෙ එන kassaDම කියලා අපි කොහොමද කියන්නෙ? :confused::rolleyes:

    ඒ දෙන්නා නම් දෙන්නෙක් කියලා හිතන්න අමාරුයි..:baffled::baffled::baffled:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    පැටියා;14830309 said:
    මචං ඔය බ්ලොග් එක කරන්නෙ ඔය කතාවෙ එන kassaDම කියලා අපි කොහොමද කියන්නෙ? :confused::rolleyes:

    ai ban uge blog eke minui dil ui dennama replies daala tiyenawane :baffled:
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    ඔච්චර ගේම් දීලා මෙයාලා ඉන්ටෙර්නෙට් එක දාලා යන්නේ සමහර විට මේක බල බල හිනා වෙනවා ඇති
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    No offence - kohomath oya kawi liyana unta puke idan pissu :P

    yako mokatada ethakota api mara gaththe ekale? :baffled:
    patta pal boruwakatane ban api ahuwela indala thiyenne....:dull:

    mata den sekai me thread eke katha wena thun denek genane...waliayata adala thawa kenek innawane...eki (u knw hu)= dilakshi kiyalath sekai mata...:baffled:

    oya minu kiyana kena nethi una kiyala denagaththa dawase man wali dagaththa ayata message hitan demma mata mara dukak denene kiyala..haiyo salli..:lol:

    kello kiyana jathiya puduma game ne ban gahanne balagena giyama..:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;14830309 said:
    මචං ඔය බ්ලොග් එක කරන්නෙ ඔය කතාවෙ එන kassaDම කියලා අපි කොහොමද කියන්නෙ? :confused::rolleyes:
    මචං පැටිය මම හිතනව ඌ වෙන්න ඇති කියල.....
    මොකද අපි නෙට් එකේ හදා ගත්ත පෞර්ෂ තියනව.........ඒව තමයි ජනප්‍රිය......
    ඒක නිසා ඒකෙන් තමා කරන වැඩ ඔක්කොම....

    අනික අපිව පේන්නේ නෑ.........
    දැක්කොත් මේ පොර ටෝක් දෙන එකා මේ වගේ ගල් ඉබ්බෙක් ද තියල දකින උන්ට හිතෙනව....
    ඕක මටත් පොදුයි.........
    නැත්තං සසල හද විල් තෙර මම මගේ නියම නමින් කරනව නේ බං......දත් කිඹුළ නමින් නොකර.:dull::dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං පැටිය මම හිතනව ඌ වෙන්න ඇති කියල.....
    මොකද අපි නෙට් එකේ හදා ගත්ත පෞර්ෂ තියනව.........ඒව තමයි ජනප්‍රිය......
    ඒක නිසා ඒකෙන් තමා කරන වැඩ ඔක්කොම....

    අනික අපිව පේන්නේ නෑ.........
    දැක්කොත් මේ පොර ටෝක් දෙන එකා මේ වගේ ගල් ඉබ්බෙක් ද තියල දකින උන්ට හිතෙනව....
    ඕක මටත් පොදුයි.........
    නැත්තං සසල හද විල් තෙර මම මගේ නියම නමින් කරනව නේ බං......දත් කිඹුළ නමින් නොකර.:dull::dull:

    :yes::D

    එතකොට අයියා එකම පොසිබිලිටි එක තුනම එකා කියන එක :confused:
     
    Last edited:
    Status
    Not open for further replies.