මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සුදූ මේ tweety :rofl:
    tweety ta titi kiyalath kiyanawa. :P
    images

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවට... ඌ නම් මාර පොරක්... පොලොවෙ පයගහලා හිටපු නැති එකෙක් වෙන්නැති... නැත්නම් ඌ පට්ට අහිංසක එකෙක්...

    ඔය වගේ සත්‍ය ප්‍රේෙම භෘංගරාජ සීන් එකකදී මගේ එක යාළුවෙක් අරබයා තවත් යහළුවෙක් කියූ දෙය නම්............

    “මචං එක්කෝ උඹේ යාළුවා මුණිවරයෙක්, නැත්තං පොන්නයෙක්“
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,766
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔය වගේ සත්‍ය ප්‍රේෙම භෘංගරාජ සීන් එකකදී මගේ එක යාළුවෙක් අරබයා තවත් යහළුවෙක් කියූ දෙය නම්............

    “මචං එක්කෝ උඹේ යාළුවා මුණිවරයෙක්, නැත්තං පොන්නයෙක්

    :yes::yes::yes::yes::yes::yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ලෝකයා කියන ඒවා ඔයා ගනන් ගන්න එපා ටිටී :love::love:
    මම ඉන්නවනේ ඔයාට:love::love:
    :rofl::rofl::rofl:

    Next Season
    ඉතාලි කොල්ලෙක් හා කැලෑ මලක්..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    titi wage moda walamawal walata meke ayyala wahi wahalane,,ane nangita padayak giyak,,ane ayyala duwanawa suwadaaaay kiyanna,,
    ane ***** nannane:P:P:P:P

    :lol::lol::lol::lol:



    කියලා වැඩක් නැහැ බං..කෙල්ලෙක් ගේ නමක් තියෙන username එකක් දැක්කත් ඇති පුක ඉරාගෙන කොමන්ට් ගහන්නේ.:lol::lol::lol:
     

    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    kassaD
    Last Activity: 04-20-2010 11:28 PM

    DiLakshika
    Last Activity: 04-20-2010 11:10 PM


    me dennama ekama dawase ekama welawata wage thama elakiri eka arala gihilla thiyenne.. meka ahambayakda? nathnam???

    me kassaD kiyana kenawa aththatama danna kawru hari meke innawada??
     
    Status
    Not open for further replies.