මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කවුරු වුණත් මේක ලියපු එකා මේ ත්‍රෙඩ් එක බලලා බිම පෙරලි පෙරලි *කෙනුත් හිනා වෙනව ඇති උඹල මේකටත් එක එකා ගේ රෙප් කපන එකට...............

    අවසාන වශයෙන් එකයි කියන්න තියෙන්නේ................

    නෙට් එකේ ඉන්න එකෙක්වත් විශ්වාස කරන්න එපා........
    මේ ලෝකේ තමා ව ඇර වෙන කිසි එකෙක් ව විශ්වාස කරන්න එපා (මේකෙ තේරුම අවිශ්වාස කරන්න කියන එක නෙවේ....විශ්වාස කරන්න එපා! ඒක තේරුම් ගනිල්ලා)

    අඩේ බින්දුව කවි ලියන උන්ට එක එක ඒව කියනව මමත් කවි ලියන්න ඉන්නේ .....
    විල් තෙරත් නතර කරපු එකේ.............
    මම ලියන්න කලින් ම මූ ලිදේ දානව නේ බං ...............:baffled::dull::angry:

    :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බින්දු;14830603 said:


    සිරාවට. අපිත් ගෑනු අයි ඩී එකකින් ඇවිත්, කවියක් කියලා මොකක් හරි හෑල්ලක් දැම්මා නම් අඩුම ගානේ සයිට් එකේ බාගයක වත් දත් ගලවන්න පුලුවන්. :baffled::baffled: අහු වෙන එකෙත් සීමාවක් තියෙන්න ඕන. අනිත් එක මුං හිතං ඉන්නේ ඔය කවි දාන වාහෙලා පට්ට ලස්සන සිරා කෑලි කියලා. පට්ට ලස්සන සිරා කෑලි වලට කොල්ලෙක් අල්ලගන්න ඕන නම් කවි උරච්චි කර කර ඉන්න ඕන නෑ. ඔය හදවතේ ලස්සන බලන්න , හදවත බලන්න කියන වාහේලා සේරම යක්කු වගේ කැත ඩයල් :P මූන බැලුවම ලොවෙත් කොල්ලෙක් තියා සීයා කෙනෙක් වත් කැමති වෙන්නෙ නෑ. උන් එක්ක යාලු වුනොත් පාරේ ගෙනියන්න වෙන්නේ බුර්කා අන්දලා.:baffled::baffled: අපේ වාහේලත් මේවට අහු වෙනවා නේ. :oo::oo:


    :rofl: :lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අබ කෑ සියළු දෙනා ම ළිදේ...................

    අවසාන මොහෙත ගැන කවි ලියූ අප අතලොස්සක් ළිං ගැට්ටේ....අසීරුවෙන් එළියට පැන ගත්තා කියහං කෝ...........:dull::dull::dull:
    නැත්තං කියන්න වෙන්නේ උද්ගමනය වූ භගමණියකින් අපේ පශ්චාත්භාග අතික්‍රමණය කලා තියල තමා අපටත් අර කස්සට වගේ.................:P:P:P:P

    භගමණිය කියන්නෙ මොක්ද්ද මාමෙ:confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    Gayyyy.jpg

    :frown::no::angry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේකෙන් ගත යුත්ත..එක්කෝ තුනම එකම ෆේක් එකකි..බොහෝ විට කියන පුද්ගලයාට රුපියලකවත් පාඩුවක් නොවී ඇතිවාට සැක නැත..මොකද ඩොලී මැරුවට පස්සේ මේකේ ඔය ගැන කිසිම දෙයක් පල උනේ නෑ අද වෙනකන්..හැම රෙද්දටම මේක හොයන් එන උන් ඔය වෙලාවට එළකිරියෙන් උදව් නොගෙන ඉන්නේ නෑ..ඒ නිසා මෙය ලොවෙත් ගොනා කිරීමකි.. ඒ නිසා ඔබගේ වටිනා කාලය මේ වෙනුවෙන් මිඩංගු නොකරන්න..
    වගේම මා පෙර කියන්නා සේම සමස්ථ FB % වඩා ෆේක් තොගයක් Ek තුළ පවතී..සෑම දිනකට ෆේක් එකතු වෙමින් පවතී..ඒ නිසා මෙවැනි දේවල් සිදු වීමට ඇති ඉඩ ගැන සිතා බලන්න..එළකිරියෙන් මට මේ වෙන තෙක් බූට් වැදී නැත..මන්ද මා සපත්තු සොයා නොගිය නිසා..මුදලක් කියා රු.500ක් (රු1000ක්) සෙට් ඌයේ සෝමපාලගේ රේඩියෝ වැඩසටහනක පැනයකට පිළිතුරු ලබා දී අරවින්ද හා සම සමව බෙදා ගත් මුදල පමනි..
    එමෙන්ම ඇස් රතු වෙන මෙවැනි විහිලු ඉදිරියට සිදුවන බව දු‍ටු විට ඒ ගැන මුල් දැනුවත් කිරීම වඩා අගනේ ය...
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අබ කෑ සියළු දෙනා ම ළිදේ...................

    අවසාන මොහෙත ගැන කවි ලියූ අප අතලොස්සක් ළිං ගැට්ටේ....අසීරුවෙන් එළියට පැන ගත්තා කියහං කෝ...........:dull::dull::dull:
    නැත්තං කියන්න වෙන්නේ උද්ගමනය වූ භගමණියකින් අපේ පශ්චාත්භාග අතික්‍රමණය කලා තියල තමා අපටත් අර කස්සට වගේ.................:P:P:P:P

    :love: ඔබ හැර තව කව්ද ජබුක් :love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    භගමණිය කියන්නෙ මොක්ද්ද මාමෙ:confused:
    නහයයි, ඇස් දෙකයි, තොල් දෙකයි එකට හා වෙලා හැදෙන ටිකක් අරුම පුදුම ගැජට් එකක් පුටේ............
    අලියට ලිදෙනව ඇලියහම.................:rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    සු**වා කියහං කෝ...............
    මොන රෙද්දට මාට්ටු වෙයි ද දන්නේ නෑ ඒ පාර.................:dull::baffled::rofl::P

    :rofl: ආ කිඹුල් මාමටත් D අකුරක් තියෙනවා..... හුටා මටත් තියෙනවා...... :rofl: :baffled: :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :love: ඔබ හැර තව කව්ද ජබුක් :love:
    අපිත් ඔය ළිං ගැට්ටෙ නිසා කිව්වේ.................:dull::dull:
    ජබුක් වෙච්ච උන් ප්‍රසිද්ධියෙ පිළිගන්නෙ නෑ ඕයි............රෙද්ද........
    උන් බලන්නේ තව සැරයක් ජබුක් වෙන්න අවස්ථාව ලද වහාම..........:baffled:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අපිත් ඔය ළිං ගැට්ටෙ නිසා කිව්වේ.................:dull::dull:
    ජබුක් වෙච්ච උන් ප්‍රසිද්ධියෙ පිළිගන්නෙ නෑ ඕයි............රෙද්ද........
    උන් බලන්නේ තව සැරයක් ජබුක් වෙන්න අවස්ථාව ලද වහාම..........:baffled:

    ලොක්කත් ජබුක් නේද? :P
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අපිත් ඔය ළිං ගැට්ටෙ නිසා කිව්වේ.................:dull::dull:
    ජබුක් වෙච්ච උන් ප්‍රසිද්ධියෙ පිළිගන්නෙ නෑ ඕයි............රෙද්ද........
    උන් බලන්නේ තව සැරයක් ජබුක් වෙන්න අවස්ථාව ලද වහාම..........:baffled:

    මාගේ අති ජාත මිතුර අම්මටසිරි වෙන කවි ටිකක් ලියල .. අයිත් නැ වගා ලිඳේ :dull: ඔබ එල්ලී සිටින ලින් ගැට්ටේ තවත් එල්ලී සිටින බැවින් සියලු දෙනාම පත බෑ විය හැකි
     
    Status
    Not open for further replies.