කවුරු වුණත් මේක ලියපු එකා මේ ත්රෙඩ් එක බලලා බිම පෙරලි පෙරලි *කෙනුත් හිනා වෙනව ඇති උඹල මේකටත් එක එකා ගේ රෙප් කපන එකට...............
අවසාන වශයෙන් එකයි කියන්න තියෙන්නේ................
නෙට් එකේ ඉන්න එකෙක්වත් විශ්වාස කරන්න එපා........
මේ ලෝකේ තමා ව ඇර වෙන කිසි එකෙක් ව විශ්වාස කරන්න එපා (මේකෙ තේරුම අවිශ්වාස කරන්න කියන එක නෙවේ....විශ්වාස කරන්න එපා! ඒක තේරුම් ගනිල්ලා)
අඩේ බින්දුව කවි ලියන උන්ට එක එක ඒව කියනව මමත් කවි ලියන්න ඉන්නේ .....
විල් තෙරත් නතර කරපු එකේ.............
මම ලියන්න කලින් ම මූ ලිදේ දානව නේ බං ...............![]()




මූන බැලුවම ලොවෙත් කොල්ලෙක් තියා සීයා කෙනෙක් වත් කැමති වෙන්නෙ නෑ. 




ඔබ හැර තව කව්ද ජබුක්