මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ළිං ගැට්ටෙ හිටපු මාව මොන හිතකින් ද *කෝ තෝ ළිදට තල්ලු කරන්න හදන්නේ.........

තෝව කොටියම කාපිය..........:angry:
තොට රෑට හීනෙන් ඇද තෙමිය..........:angry::angry:
තොට රෑට හීනෙන් මර්වින් සිල්ව පෙනිය.........:angry::angry::angry:
tuzki-bunny-emoticon-007.gif
 

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    තෝ වසන්න නෙවෙයි මාත් එක්ක ළිදේ මම වැටුනොත් ළිදට............:angry::angry::angry:

    :no::no::no::angry::angry::angry::angry::angry:
    කට වහපිය..........:angry::angry::angry::angry::P

    :dull: මගේ දත් සෙට් එකම ගලවල අතට දෙයි වගේ... මොහොතක් රැදී සිටින්න අනිත් තර්ඩ් එක බලන ගමන් ... හොඳ හොඳ ඒවා සෙට් උන ගමන් ජබුක්
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :love: ඔබ හැර තව කව්ද ජබුක් :love:

    ඔක්කෝම 143 දෙනෙක් ඉන්නවා ලොකු අයියත් ඇතුලුව..
    ජබුක් නැත්තේ කවුද කියලා ඇහුවා නම් ඊට හොඳයි..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mata hithena hatiyata nam meka honda nawakathawak.. kassaD, Dil , doly kiyana pradana charitha thunama fake..... me Ramesha Siriwardena kiyana kena vitharai me thun dena ganama danata danna ekama kena... ethakota kalekaata kalin me kathawa liwweth me Ramesha Siriwardenama wenna barida??? meka nikan mata hithunu deyak :confused:


    උඹත් ඔය ටික කියලා යන්න
    ෆේක් එකක් හදන් ආවද අයියෝ කහවණු..
    :lol::lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :dull: මගේ දත් සෙට් එකම ගලවල අතට දෙයි වගේ... මොහොතක් රැදී සිටින්න අනිත් තර්ඩ් එක බලන ගමන් ... හොඳ හොඳ ඒවා සෙට් උන ගමන් ජබුක්
    බලපිය හොදට.......:angry::angry::angry::angry:
    වෙන ඒව නෑ...................:P:P:P:P:P

    එම්බා කොල්ල...............
    මා එතරම් සිගාලයෙකැයි නොසිතව..............
    තෙල අයුරින් ඔය කියනා ඉතිරි යොන් මග ලෙවීමේ ආශාවෙක් මා හට නැත........
    .
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ආදරය සුන්දරයි. මමත් ඔය සුන්දරතාවය විඳිනවා. බූට් කාලත් තියෙනව. ආදරය නැති වීමේ වේදනාවත් හොඳටම දන්නවා. හැබැයි පොඩි කාලේ ඉඳල අනේකවිද කැපකිරීම් කරලා දුක් මහන්සියෙන් අපිව රැක බලා ගත්ත දෙමව්පියන්ගේ හීන, බලාපොරොත්තු සතේකට මායිම් නොකර තමන්ව අමතක කරපු හෝ තමන්ට අසාදාරනයක් කරපු කෙල්ලෙක් වෙනුවෙන් දිවි නහ ගන්න හෝ තමන්ගේ අධ්‍යාපන කටයුතු හරි රැකියා කටයුතු හරි විනාශ කර ගන්න උන්ට නම් ස්වභාවධර්මයෙන් උපරිම දඬුවම හිමි වෙන්න ඕනේ. උන්ට කියන්න තියෙන්නේ පාපතර කාලකන්නි කියල මිසක් වෙන දෙයක් නෙමෙයි.


    බූට් කාල, ඉර හඳ මිරිකලා වතුර හොයන උන්ට මම නම් දෙන අවවාදේ තමයි ඔය දුකට හොඳම බෙහෙත තමයි කාලය. කාලය ප්‍රශ්න සියල්ල විසඳයි.
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Ek Poem section eke inna unwa manasika roga pilibada doctor kenekta pennanna fund ekathu karana campaign ekak patangamuda ?
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    බලපිය හොදට.......:angry::angry::angry::angry:
    වෙන ඒව නෑ...................:P:P:P:P:P

    එම්බා කොල්ල...............
    මා එතරම් සිගාලයෙකැයි නොසිතව..............
    තෙල අයුරින් ඔය කියනා ඉතිරි යොන් මග ලෙවීමේ ආශාවෙක් මා හට නැත........
    .

    තේරුනේ නැ දෙය්යනේ ... "තෙල අයුරින් ඔය කියනා ඉතිරි යොන් මග ලෙවීමේ ආශාවෙක් මා හට නැත...."
     
    • Like
    Reactions: Zuen
    Status
    Not open for further replies.