මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    math ekka nan 4ra 5s denek katha karala tiyenawa :P eth itin kawda danne ban owa :oo:



    2006 machan :D
    :yes: පරිස්සමෙන් මැශින් එකෙ පිටි පස්සෙ ඉන්නෙ මොකාද දන්නෙ නැතිව කතා කරන එක හෙනයක් වෙනවා :baffled:
    ඌරා කාලා යන්න නත්තලට එනවා කිව්වා.. ඒ ආවෙත් නෑ
    2.gif

    කපටි ඔටුවා :angry:
    :cool::yes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    කසුන්ව බෑන් උනා ගොඩ කාලෙක්ට ඉස්සර පොඩි මුස්ලිම් වලියක්දි. එදායින් පස්සේ ඌව මේකෙනම් දැක්කේ නෑ ඒ නමින්

    kasun තමයි අපෙ නිගා. ඕස්ට්‍රේලියාවෙ ඉගෙන ගත්තෙ...:yes::yes::rofl:


    බින්දු;14831945 said:



    Doly ge thread BUMP wenawa hoo galaa

    යකෝ ඈත්තටම මිනු මැරිලනම් අද රෑට මේ ත්‍රෙඩ් එකට කොමෙන්ට් කරපු හැමෝගෙන්ම පලිගනී බු හා හා අ හා ඇහැ

    ඊට ඉස්සෙල්ල ත්‍රෙඩ් එක දාපු එකාගෙන් පළිගනී:rofl::rofl:

    :oo::oo: matath me wade wuna kaba adinakota... rep denawa kiyala mawa gonata anduwa.... :angry::angry:

    ඔව් ඔව්:sorry::sorry:. ඔය බළලමද දන්නෑ මේ ඩොලී:angry::angry:

    හහා. ඉස්සර අපි ගිහින් බොරුවට දාලා එන්නේ "ඉතා අනර්ඝ නිර්මාණයක්. ඔබට ජය " කියලා.. ඒ කාලේ පව් කියලත් හිතුනා. දැන්නම් එහෙම නෙමෙයි කුනුහරපෙන් බැනලා දාලා එන්න තිබ්බේ :rofl:


    කොහොමද ඒ කාලෙ ඔහොම දැම්මොත් රතු කොටු 11 ක මාලයක් එහෙම දාගන ඉන්නකොට:P:P:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බොරු
    8.gif
    :frown::dull:
    මේ ලින්කුව බලන්න සහෝ :love::love:
    http://www.elakiri.com/forum/showthread.php?t=1464353
    :P තෝ තමා මට ලින්ක් එක එව්වෙ.. කමෙන්ට් කලාට පස්සෙ..:rofl::rofl:
    ඒත් නෑ කියනවද ? :rofl:

    :rofl: මම මුලින්ම ලිදෙ පැනලා තියෙන්නෙ:rofl::rofl::rofl: මම ඔය කුක්කුවාගෙ ලින්ක් දෙන්නෙ නැහැ බන් කාටවත්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: පරිස්සමෙන් මැශින් එකෙ පිටි පස්සෙ ඉන්නෙ මොකාද දන්නෙ නැතිව කතා කරන එක හෙනයක් වෙනවා :baffled:

    :cool::yes:
    :frown:
    :rolleyes:
    :P
    බලපං.. මේ කථාව සෑහෙන්න උඹටයි ටිටී ටයි ඈදන්න පුලුවන්...
    මේ කථාවෙ කොල්ලා හිටියෙ රට... උඹ ඉන්නෙත් රට...
    ටිටීත් ඔය වගේ ත්‍රෙඩ් දානවා නෙහ් ඉදලා හිටලා :rofl:
    ඔක්කොම හරි පුතා.. ලෙඩක් සෙට් උනාම ගොඩේ ගොඩ :P :rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :frown:
    :rolleyes:
    :P
    බලපං.. මේ කථාව සෑහෙන්න උඹටයි ටිටී ටයි ඈදන්න පුලුවන්...
    මේ කථාවෙ කොල්ලා හිටියෙ රට... උඹ ඉන්නෙත් රට...
    ටිටීත් ඔය වගේ ත්‍රෙඩ් දානවා නෙහ් ඉදලා හිටලා :rofl:
    ඔක්කොම හරි පුතා.. ලෙඩක් සෙට් උනාම ගොඩේ ගොඩ :P :rofl::rofl:

    ටිටා මම එහෙම කරන්නෙ නැහැ බන් බොක්කෙන් ලවු හදවත තැපල් කරලා තිබුනා ලගදි:rofl::angry:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    :no: මාව අල්ලන්න බැහැ බන් ඔය කාටවත් මම ඇවිල්ලා දස කපටියෙක් :P:yes:


    රිදුනද ටිටි ගැන අදහස අත හැරපන්:rofl:


    ඔයාට වැරදිලා මෙකෙ ඉන්න කොල්ලො කියා ගන්න උන් එක්කවත් නිකමටව්ත් skype
    කතා කරන්නෙ නැහැ :rofl: ඉ ලගට මරණ දැන්විම් ගහයි පික් අරං ලොල්

    ane huke nannane :oo:
    Wena neththam thama ithin :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටිටා මම එහෙම කරන්නෙ නැහැ බන් බොක්කෙන් ලවු හදවත තැපල් කරලා තිබුනා ලගදි:rofl::angry:
    බොක්ක රබර් වෙන්නෙ අයියා.. ඔයා එවපු ලියුම නිසා මට බබෙක් හම්බෙන්න ඉන්නවා කියපු දවසට :rofl::rofl:
     
    Status
    Not open for further replies.