අද මාර මහන්සි දවසක්!!
කිතුල්ගල ගිහින් රාෆ්ටින් කලා...
ගල් උඩින් පැන්නා...
කැලේ ඇවිද්දා....
සැප කනේ!!
සින්දු ටික අහගෙනම නිදාගන්න යන්නේ
සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට!!

ළිඳේ ගැට්ටේ මට එහා පැත්තෙන් එල්ලිලා
හිටියේ GT අයියා...
අද දවල් නම් මම, උඹ,GT අයියා ඇතුලුව එකසිය ගානක් ලිඳේ හිටියා කියලා ආරංචියක් ආවා![]()
අද මාර මහන්සි දවසක්!!
කිතුල්ගල ගිහින් රාෆ්ටින් කලා...
ගල් උඩින් පැන්නා...
කැලේ ඇවිද්දා....
සැප කනේ!!
සින්දු ටික අහගෙනම නිදාගන්න යන්නේ
සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට!!



41500 i![]()
man reata kala ennammmmmmmmm............






චීයා ජලාව.
mama yanawa...byeeee...gud nyt hamotama...
![]()
41500 i![]()
man reata kala ennammmmmmmmm............

පූස්;14834700 said:දිල්රසන් සහ මව අතර වූ දුරකථන සංවාදය අදාල දුරකථන සමාගමෙන් ලබා ගතිමි.
අම්මා - පුතේ
දිල්රසන් - මොකද අම්මේ ගෙදර ඉඳන්ම
අම්මා - පුතේ දොරට කව්ද තට්ටු කරනවා. කතා කරන්නෙ නෑ
දිල්රසන් - ඉන්න අම්මේ මම පොලිසියට කෝල් එකක් දෙන්නං.
අම්මා - මෝඩයෝ ඇවිත් බලපන් ටිකක්
දිල්රසන් - බයයි අම්මෙ ඌ ගැහුවොත් මට
අම්මා - අපෝ ගස් ගෙම්බා, ඉඳපන් මමම බලන්නන්.
මදක නිහැඬියාවක්.............
අම්මා - අපෝ හූනෙක් පුතේ මම දොර අරිද්දි ඌ චප්ප උනා එන්න පුතේ මට ජරාව අල්ලන්න බෑ. අරන් දාන්නකො.
දිල්රසන් - අනේ අම්මේ හෙට කාටහරි කියල අරන් දාන්න. මම හූනන්ට බයයි.චීයා ජලාව.
අම්මා - ?@#$?@#@?@#?@#?@?#@?#?@#?@#?





ඔව් මට පහළින් ගොඩ දෙනෙක් හිටියා ගැට්ටේ ගිටි උන් ටික විතරයි දැක්කේ..ඈතින් ඈතින් වගේ ඇහුනා දිනූෂගේ කකුල සැසා පාගලා දිනූෂ කෑ ගහන සද්දයක්...බැලුවම පාගලා තියෙන්නේ දත් කිඹුලා ලූ..ලේලන්ඩ් අයියා ඉඩ මදි කියලා දතාව තල්ලු කරලා..



