2013 Apr 19 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,784
    1
    4,866
    113
    40
    හත් ඉලව්වෙ!
    boogie.gif
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අද මාර මහන්සි දවසක්!!
    කිතුල්ගල ගිහින් රාෆ්ටින් කලා...
    ගල් උඩින් පැන්නා...
    කැලේ ඇවිද්දා....
    සැප කනේ!!
    සින්දු ටික අහගෙනම නිදාගන්න යන්නේ
    සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට!!
    :cool::cool::cool::cool::cool::cool:

    සුභ රාත්රියක් මචං ,
    කිතුල්ගල කිව්වාම මට කෙටි චිත්රපටයක් මතක් වුනා . :rolleyes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අද දවල් නම් මම, උඹ,GT අයියා ඇතුලුව එකසිය ගානක් ලිඳේ හිටියා කියලා ආරංචියක් ආවා :rofl:

    ඔව් මට පහළින් ගොඩ දෙනෙක් හිටියා ගැට්ටේ ගිටි උන් ටික විතරයි දැක්කේ..ඈතින් ඈතින් වගේ ඇහුනා දිනූෂගේ කකුල සැසා පාගලා දිනූෂ කෑ ගහන සද්දයක්...බැලුවම පාගලා තියෙන්නේ දත් කිඹුලා ලූ..ලේලන්ඩ් අයියා ඉඩ මදි කියලා දතාව තල්ලු කරලා..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    අද මාර මහන්සි දවසක්!!
    කිතුල්ගල ගිහින් රාෆ්ටින් කලා...
    ගල් උඩින් පැන්නා...
    කැලේ ඇවිද්දා....
    සැප කනේ!!
    සින්දු ටික අහගෙනම නිදාගන්න යන්නේ
    සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට!!
    :cool::cool::cool::cool::cool::cool:

    apoo kithulgala wadihitiyanta pamanida:sorry::sorry::sorry:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    දිල්රසන් සහ මව අතර වූ දුරකථන සංවාදය අදාල දුරකථන සමාගමෙන් ලබා ගතිමි. :cool:

    අම්මා - පුතේ :cool:
    දිල්රසන් - මොකද අම්මේ ගෙදර ඉඳන්ම :oo:
    අම්මා - පුතේ දොරට කව්ද තට්ටු කරනවා. කතා කරන්නෙ නෑ :dull:
    දිල්රසන් - ඉන්න අම්මේ මම පොලිසියට කෝල් එකක් දෙන්නං.
    අම්මා - මෝඩයෝ ඇවිත් බලපන් ටිකක්
    දිල්රසන් - බයයි අම්මෙ ඌ ගැහුවොත් මට
    අම්මා - අපෝ ගස් ගෙම්බා, ඉඳපන් මමම බලන්නන්.
    මදක නිහැඬියාවක්.............
    අම්මා - අපෝ හූනෙක් පුතේ මම දොර අරිද්දි ඌ චප්ප උනා එන්න පුතේ මට ජරාව අල්ලන්න බෑ. අරන් දාන්නකො.
    දිල්රසන් - අනේ අම්මේ හෙට කාටහරි කියල අරන් දාන්න. මම හූනන්ට බයයි. :( චීයා ජලාව.:P

    අම්මා - ?@#$?@#@?@#?@#?@?#@?#?@#?@#?
     
    Last edited:

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14834700 said:

    :lol::lol::lol::lol::lol:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    ඔව් මට පහළින් ගොඩ දෙනෙක් හිටියා ගැට්ටේ ගිටි උන් ටික විතරයි දැක්කේ..ඈතින් ඈතින් වගේ ඇහුනා දිනූෂගේ කකුල සැසා පාගලා දිනූෂ කෑ ගහන සද්දයක්...බැලුවම පාගලා තියෙන්නේ දත් කිඹුලා ලූ..ලේලන්ඩ් අයියා ඉඩ මදි කියලා දතාව තල්ලු කරලා..

    :rofl::rofl::rofl::rofl: