Whisky නම්

කෝකද වැඩේට සෙට් &#3520

  • V&A

    Votes: 17 39.5%
  • Old Keg

    Votes: 26 60.5%

  • Total voters
    43
  • Poll closed .

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    monawa nathath kattitya kabarya nam daaiii...oka melo rahak na ban 1parai gahuwe... mala jarawak..aye bonna nathi unth oka nam bonnne na:angry::angry::angry::D:D
    wedding ekakta oka hariyanne na ban
    arrack_twist.jpg

    මේක ගහලා තියෙද..? මෙලෝ රහක් නෑ බං.. මතක් වෙනකොටත් වමනෙ යන්න වගේ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    yako badinne eka paarai... deepan RED, black hari Chivas hari
    සල්ලි විසි කරන්න තියෙනවා නම් ඒවා දුන්නට අවුලක් නැහැ බං.. ඒත් සාමාන්‍ය පවුල එකෙක්ට අමාරුයිනේ.. අන්තිමට වටේටම ණය වෙන්න වෙනවා.. කසාඳ බැඳලා සතුටින් ඉන්න ලැබෙන්නෙ නෑ..

    වෙඩින් වලට බොන්න දෙන එක නම් මහ මෝඩ වැඩක්..
    ඕනම නම් නෝමල් බ්‍රෑන්ඩ් එකක් දුන්නට කමක් නැහැ..
    ලොකු ලොකු ඒවා දෙන එක අපරාදයක් බං..
    ඒ සල්ලි දෙන්නගෙ අනාගතේ වෙනුවෙන් පොතේ දාන්න බැරියෑ..

    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    පිස්සු පුසා;14835819 said:
    බොන්න දෙන්න එපා බන්, ඒ සල්ලි වලින් ( උඹනම් බඳින්නේ) උඹල දෙන්න තව දවසක් හනිමුන් හිටපන් හොඳ හෝටලයක , ඕක තේරුමක් නැති වැඩක් :no::no:
    මේ මගේ මතයි දෙනවනම් old keg දීපන්, හැබැයි සමහරුන්ට ඕක කොච්චර ගැහුවත් වදින්නේ නැති ගතියකුත් තියනවා බෝතල් 45-50 ඕන වෙයි :rolleyes:

    Bonna nodi bn ape un ena gaman kaden aran table uda thiyan gahuwama wena lajawa komadaaaa :P
     
    Hill Holman

    Member
    Apr 20, 2013
    26
    1
    0
    mokuth denna epa,mona magulatada machan bonna denne,oya loku weddings wala dan bonna dennema na,anika machan agamatath wiriddayi bona eka...
     
    Hill Holman

    Member
    Apr 20, 2013
    26
    1
    0
    සල්ලි විසි කරන්න තියෙනවා නම් ඒවා දුන්නට අවුලක් නැහැ බං.. ඒත් සාමාන්‍ය පවුල එකෙක්ට අමාරුයිනේ.. අන්තිමට වටේටම ණය වෙන්න වෙනවා.. කසාඳ බැඳලා සතුටින් ඉන්න ලැබෙන්නෙ නෑ..

    වෙඩින් වලට බොන්න දෙන එක නම් මහ මෝඩ වැඩක්..
    ඕනම නම් නෝමල් බ්‍රෑන්ඩ් එකක් දුන්නට කමක් නැහැ..
    ලොකු ලොකු ඒවා දෙන එක අපරාදයක් බං..
    ඒ සල්ලි දෙන්නගෙ අනාගතේ වෙනුවෙන් පොතේ දාන්න බැරියෑ..

    :yes: ow machan,machan dan loku weddings walath bonna denne na,loku kiyala kiyanne ara eka level eheka inna minissunge weddings wala,oya engalage docalage ewage,machan oya bonna dena eka dan pilikul karanawa godak aya..
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,458
    6,633
    113
    Land of Lions
    සල්ලි විසි කරන්න තියෙනවා නම් ඒවා දුන්නට අවුලක් නැහැ බං.. ඒත් සාමාන්‍ය පවුල එකෙක්ට අමාරුයිනේ.. අන්තිමට වටේටම ණය වෙන්න වෙනවා.. කසාඳ බැඳලා සතුටින් ඉන්න ලැබෙන්නෙ නෑ..

    වෙඩින් වලට බොන්න දෙන එක නම් මහ මෝඩ වැඩක්..
    ඕනම නම් නෝමල් බ්‍රෑන්ඩ් එකක් දුන්නට කමක් නැහැ..
    ලොකු ලොකු ඒවා දෙන එක අපරාදයක් බං..
    ඒ සල්ලි දෙන්නගෙ අනාගතේ වෙනුවෙන් පොතේ දාන්න බැරියෑ..

    Naya wela loketa penna magul gannewate wada hondai panala yanewa....
     
    Hill Holman

    Member
    Apr 20, 2013
    26
    1
    0
    මචන් වෙඩින් එක මස් මාළු බිත්තර අරක්කු දුම් වැටි නැතුව කරන්න බලපන්,උඔව උඩ ඉන්න දෙවියොත් ආරක්ශා කරයි හැමදාම,උඔලා ඔය වෙඩින් කියලා කරන්නෙ මොකක්ද කියලා උඔලාම හිතලා බලපන්,එහෙන් ප්‍රණ ඝාතයට උල්පන්දන් දෙනවා,අනික් පැත්තෙන් මිනිස්සුන්ගේ ජිවිතය කෙටි කරණ වස බෙදනවා,පොඩ්ඩක් ඔලුගෙඩිය කල්පනා කරපන් මචන්,අපි මේ සමාජය වෙනස් කරමු........හැමොම කරන දෙවල් අපි කරන්න ඔන නැ.......
     
    :rolleyes::rolleyes::rolleyes:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    සල්ලි විසි කරන්න තියෙනවා නම් ඒවා දුන්නට අවුලක් නැහැ බං.. ඒත් සාමාන්‍ය පවුල එකෙක්ට අමාරුයිනේ.. අන්තිමට වටේටම ණය වෙන්න වෙනවා.. කසාඳ බැඳලා සතුටින් ඉන්න ලැබෙන්නෙ නෑ..

    වෙඩින් වලට බොන්න දෙන එක නම් මහ මෝඩ වැඩක්..
    ඕනම නම් නෝමල් බ්‍රෑන්ඩ් එකක් දුන්නට කමක් නැහැ..
    ලොකු ලොකු ඒවා දෙන එක අපරාදයක් බං..
    ඒ සල්ලි දෙන්නගෙ අනාගතේ වෙනුවෙන් පොතේ දාන්න බැරියෑ..

    mamath dekala thiyanawa godak wedding wala bonna mukuth denne nehe.. bona aya (yaluwo) wenama set wela bothal aran set wenawa wenamama.. :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes: ow machan,machan dan loku weddings walath bonna denne na,loku kiyala kiyanne ara eka level eheka inna minissunge weddings wala,oya engalage docalage ewage,machan oya bonna dena eka dan pilikul karanawa godak aya..
    :yes::yes:
    ඒක ඇත්ත මචං.. බොන්න දුන්නා කියලා අපිටවත්, ඒ එන අයටවත් ලැබෙන දෙයක් නැහැනේ.. එන අය පැයක් දෙකක් ෆන් එකක් අරන් යයි.. ඒත් ඒ සල්ලි අනාගතය වෙනුවෙන් ඉතුරු කරගත්තා නම් වටිනවනේ.. වෙඩින් එකට එන අය කාලා බීලා රුපියල් දාහක් දෙදාහක් ලියුම් කවරයක දාලා දීලා යන්න යනවා.. හැබැයි නැතිබැරි වෙලාවට එයාලා එන්නෙ නැහනේ උදව් කරන්න.. මම නම් කියන්නෙ වෙඩින් වලට බොන්න දෙන එක බොරු වැඩක්.. ලොකු වැඩ කරන්න ගියාමයි, මෝඩ වැඩ කරන්න ගියාමයි වෙන්නෙ අනාගතයෙදි කසාඳ ජෝඩුවට දුක් විඳින්න.. බැඳපු අලුතම රට වටේ ණයයි..

    Naya wela loketa penna magul gannewate wada hondai panala yanewa....
    සිරා කතාව බං.. කිසිම වියදමක් නැහැනේ..:rofl:

    මචන් වෙඩින් එක මස් මාළු බිත්තර අරක්කු දුම් වැටි නැතුව කරන්න බලපන්,උඔව උඩ ඉන්න දෙවියොත් ආරක්ශා කරයි හැමදාම,උඔලා ඔය වෙඩින් කියලා කරන්නෙ මොකක්ද කියලා උඔලාම හිතලා බලපන්,එහෙන් ප්‍රණ ඝාතයට උල්පන්දන් දෙනවා,අනික් පැත්තෙන් මිනිස්සුන්ගේ ජිවිතය කෙටි කරණ වස බෙදනවා,පොඩ්ඩක් ඔලුගෙඩිය කල්පනා කරපන් මචන්,අපි මේ සමාජය වෙනස් කරමු........හැමොම කරන දෙවල් අපි කරන්න ඔන නැ.......
    උඹ කියන කතාව නම් ඇත්ත මචං.. ඒත් මේ ලංකාවෙ අය ගොඩදෙනෙක් කරන්නෙ අනුකරණය කරන එකනේ.. ඒක නවත්තන්න බෑ මේ කපේක..
     
    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    Old Keg එේ නිකන් අවුල් රහක්නෙ බන් තියේ,, ඇයි කටිය කැමති??