350 කට වගේ invite කරන වෙඩින් එකකට (150ක් වගේ බොන සෙට් එක ඉදියි කියල හිතනව)
V&A Whisky එකෙන් 30 කුයි
carlsberg beer 40 කුයි ගන්න ඉන්නෙ...
දන්න කටිය පොඩක් කියන්නකො එහෙම හොදද??


කීපදෙනෙක් කියනව Old Keg ගන්න කියල...
(Old Keg එකේ නිකන් අවුල් රහක්නෙ බන් තියනේ,, ඇයි කටිය කැමති??)
කෝකද වැඩිය හොද (පිරි මැහෙන්නත් ඕනෙ
)
V&A Whisky එකෙන් 30 කුයි
carlsberg beer 40 කුයි ගන්න ඉන්නෙ...
දන්න කටිය පොඩක් කියන්නකො එහෙම හොදද??


කීපදෙනෙක් කියනව Old Keg ගන්න කියල...
(Old Keg එකේ නිකන් අවුල් රහක්නෙ බන් තියනේ,, ඇයි කටිය කැමති??)
කෝකද වැඩිය හොද (පිරි මැහෙන්නත් ඕනෙ

)
Last edited:




