monawa nathath kattitya kabarya nam daaiii...oka melo rahak na ban 1parai gahuwe... mala jarawak..aye bonna nathi unth oka nam bonnne na
wedding ekakta oka hariyanne na ban
මේක ගහලා තියෙද..? මෙලෝ රහක් නෑ බං.. මතක් වෙනකොටත් වමනෙ යන්න වගේ..
monawa nathath kattitya kabarya nam daaiii...oka melo rahak na ban 1parai gahuwe... mala jarawak..aye bonna nathi unth oka nam bonnne na
wedding ekakta oka hariyanne na ban
yako badinne eka paarai... deepan RED, black hari Chivas hari
පිස්සු පුසා;14835819 said:බොන්න දෙන්න එපා බන්, ඒ සල්ලි වලින් ( උඹනම් බඳින්නේ) උඹල දෙන්න තව දවසක් හනිමුන් හිටපන් හොඳ හෝටලයක , ඕක තේරුමක් නැති වැඩක්
මේ මගේ මතයි දෙනවනම් old keg දීපන්, හැබැයි සමහරුන්ට ඕක කොච්චර ගැහුවත් වදින්නේ නැති ගතියකුත් තියනවා බෝතල් 45-50 ඕන වෙයි

සල්ලි විසි කරන්න තියෙනවා නම් ඒවා දුන්නට අවුලක් නැහැ බං.. ඒත් සාමාන්‍ය පවුල එකෙක්ට අමාරුයිනේ.. අන්තිමට වටේටම ණය වෙන්න වෙනවා.. කසාඳ බැඳලා සතුටින් ඉන්න ලැබෙන්නෙ නෑ..
වෙඩින් වලට බොන්න දෙන එක නම් මහ මෝඩ වැඩක්..
ඕනම නම් නෝමල් බ්‍රෑන්ඩ් එකක් දුන්නට කමක් නැහැ..
ලොකු ලොකු ඒවා දෙන එක අපරාදයක් බං..
ඒ සල්ලි දෙන්නගෙ අනාගතේ වෙනුවෙන් පොතේ දාන්න බැරියෑ..
ow machan,machan dan loku weddings walath bonna denne na,loku kiyala kiyanne ara eka level eheka inna minissunge weddings wala,oya engalage docalage ewage,machan oya bonna dena eka dan pilikul karanawa godak aya..සල්ලි විසි කරන්න තියෙනවා නම් ඒවා දුන්නට අවුලක් නැහැ බං.. ඒත් සාමාන්‍ය පවුල එකෙක්ට අමාරුයිනේ.. අන්තිමට වටේටම ණය වෙන්න වෙනවා.. කසාඳ බැඳලා සතුටින් ඉන්න ලැබෙන්නෙ නෑ..
වෙඩින් වලට බොන්න දෙන එක නම් මහ මෝඩ වැඩක්..
ඕනම නම් නෝමල් බ්‍රෑන්ඩ් එකක් දුන්නට කමක් නැහැ..
ලොකු ලොකු ඒවා දෙන එක අපරාදයක් බං..
ඒ සල්ලි දෙන්නගෙ අනාගතේ වෙනුවෙන් පොතේ දාන්න බැරියෑ..
Naya wela loketa penna magul gannewate wada hondai panala yanewa....

ehema gon wada nam karanne naමචන් වෙඩින් එක මස් මාළු බිත්තර අරක්කු දුම් වැටි නැතුව කරන්න බලපන්,උඔව උඩ ඉන්න දෙවියොත් ආරක්ශා කරයි හැමදාම,උඔලා ඔය වෙඩින් කියලා කරන්නෙ මොකක්ද කියලා උඔලාම හිතලා බලපන්,එහෙන් ප්රණ ඝාතයට උල්පන්දන් දෙනවා,අනික් පැත්තෙන් මිනිස්සුන්ගේ ජිවිතය කෙටි කරණ වස බෙදනවා,පොඩ්ඩක් ඔලුගෙඩිය කල්පනා කරපන් මචන්,අපි මේ සමාජය වෙනස් කරමු........හැමොම කරන දෙවල් අපි කරන්න ඔන නැ.......

ehema gon wada nam karanne na
සල්ලි විසි කරන්න තියෙනවා නම් ඒවා දුන්නට අවුලක් නැහැ බං.. ඒත් සාමාන්‍ය පවුල එකෙක්ට අමාරුයිනේ.. අන්තිමට වටේටම ණය වෙන්න වෙනවා.. කසාඳ බැඳලා සතුටින් ඉන්න ලැබෙන්නෙ නෑ..
වෙඩින් වලට බොන්න දෙන එක නම් මහ මෝඩ වැඩක්..
ඕනම නම් නෝමල් බ්‍රෑන්ඩ් එකක් දුන්නට කමක් නැහැ..
ලොකු ලොකු ඒවා දෙන එක අපරාදයක් බං..
ඒ සල්ලි දෙන්නගෙ අනාගතේ වෙනුවෙන් පොතේ දාන්න බැරියෑ..

mamath dekala thiyanawa godak wedding wala bonna mukuth denne nehe.. bona aya (yaluwo) wenama set wela bothal aran set wenawa wenamama..![]()

ow machan,machan dan loku weddings walath bonna denne na,loku kiyala kiyanne ara eka level eheka inna minissunge weddings wala,oya engalage docalage ewage,machan oya bonna dena eka dan pilikul karanawa godak aya..

Naya wela loketa penna magul gannewate wada hondai panala yanewa....

මචන් වෙඩින් එක මස් මාළු බිත්තර අරක්කු දුම් වැටි නැතුව කරන්න බලපන්,උඔව උඩ ඉන්න දෙවියොත් ආරක්ශා කරයි හැමදාම,උඔලා ඔය වෙඩින් කියලා කරන්නෙ මොකක්ද කියලා උඔලාම හිතලා බලපන්,එහෙන් ප්රණ ඝාතයට උල්පන්දන් දෙනවා,අනික් පැත්තෙන් මිනිස්සුන්ගේ ජිවිතය කෙටි කරණ වස බෙදනවා,පොඩ්ඩක් ඔලුගෙඩිය කල්පනා කරපන් මචන්,අපි මේ සමාජය වෙනස් කරමු........හැමොම කරන දෙවල් අපි කරන්න ඔන නැ.......