ධර්ම දානයමය උදවුවක් .....
දන්න කෙනෙක් ඉන්නවනම් ධර්මය කියවන්න පුලුවන් සයිට් එකක ලින්ක් ටිකක් දාපල්ලකෝ.. (බාගෙන අහන්න/කියවන්න නෙවේ, ඔන්ලයින් කියවන්න).. ගොඩක් පින්... ආසාවක් හිතේ ඇති උනා බන පදයක් කියවන්න..

ඔන එකක් හොයන්න google ගහන්න සහො හරි මාර්ගය පෙන්නයි