ධර්ම දානයමය උදවුවක් .....

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ධර්ම දානයමය උදවුවක් .....

    දන්න කෙනෙක් ඉන්නවනම් ධර්මය කියවන්න පුලුවන් සයිට් එකක ලින්ක් ටිකක් දාපල්ලකෝ.. (බාගෙන අහන්න/කියවන්න නෙවේ, ඔන්ලයින් කියවන්න).. ගොඩක් පින්... ආසාවක් හිතේ ඇති උනා බන පදයක් කියවන්න.. :D:D
     
    • Like
    Reactions: thathsara.sl

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඇයි කියවන්නම හොයන්නෙ. අහලත් බලපන්.. අහන්නයි, කියවන්නයි දෙකටම මෙන්න ලින්ක් එකක්.
    http://dahamvila19-1.blogspot.com/p/blog-page_27.html
    උඹට තව හොඳ උපදෙසක් දෙන්නද මචෝ. එක හාමුදුරු කෙනෙක්ගේ බන විතරක් අහන්න පුරුදු වෙන්න එපා. විවිධ හාමුදුරුවරුන්ගේ බන අහනකොට උඹට හරි දේ වැරදි දේ තෝරාගන්න ලේසියි. අනික එක හාමුදුරු කෙනෙක්ගේ බන විතරක් අහල අන්තිමට ඒ හාමුදුරුවෝ නිකම්ම නිකම් චිවරධාරියෙක් විතරක් නම් උඹට මුළු බුද්ධ සාසනේමයි, උඹේ බෞද්ධ කමයි ඔක්කොම එපා වෙයි.. උදාහරණයක් විදිහට පිටිදුවේ හාමුදුරුවෝ..:yes::yes: