ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මගෙ අප්පොච්චියේ, එක දවසයි EK එන්න බැරි උනෙ මුන් Team ටිකත් බෙදා ගෙන, හෙන ගහනවා යකො Server වලට ඔය කරන අපරද වලට, :P:P
    අව්ලක් නැ. . උබලට K_ZONE අමතක උනා, මම තනියෙන් අවිත් හරි උබලා ඔක්කොම සමූල ඝාතනය කරනවා. .. . .

    Team එකක එකෙක් අඩුනම් Ground boy හරි එන්නම් Team leader කෙනෙක් PM එකක් දාන්ඩෝ. .. .

    තව එකක් GT අය්යෙ, Rules නැතුව ගහන්නත් Matches 2 k 3 k දාමු... නැත්නම් වැඩක් නැ. . . වැඩ කරයට ක්ළොක්, වහල උඩ නෙමෙයි මොනා දාලා ආවත් ගේමක් නැ. . .. . .... . .. .. .:cool::cool::cool::cool::cool::cool::cool:
     
    Jul 5, 2009
    817
    249
    0
    At home
    uC1A0YR.jpg

    චකයි මමයි සුද්දන්ගෙ server එකකට බැහැල සුද්දො ටිකක් ව gang bang කල අයුරු :lol::lol::lol:

    Ehenan apita dinana eka gemak na wage :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Ehenan apita dinana eka gemak na wage :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    සිරා කතාව. මුන්ට දිනන්න පුලුවන් නම් පොඩි එවුන්ටත් දිනන්න පුලුවන් ඇති :P:P

    රිදිල :lol::lol::lol:
    එක race එකක් ඔය server එකේ දිනල screen shot එකක් දාපන්.. players ල අඩුම දහයක් වත් ඉන්න වෙලාවක :rofl::rofl::rofl:

    මෙහෙමත් අනාත ජීවිත හැබෑට
    2.gif

    කට පමණි :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    රිදිල :lol::lol::lol:
    එක race එකක් ඔය server එකේ දිනල screen shot එකක් දාපන්.. players ල අඩුම දහයක් වත් ඉන්න වෙලාවක :rofl::rofl::rofl:

    මෙහෙමත් අනාත ජීවිත හැබෑට
    2.gif

    කට පමණි :(

    උඹ මම MTA Racing ගහනවා දැකලා නැද්ද ඇයි. තෝවත් පරද්දලා තියනවා එක පාරක්:frown::frown: මං වැඩිය රේස් වලට ආස නෑ බං. ඒත් අහු වුනොත් ගහනවා. Shooting and Stealth තමා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උඹ මම MTA Racing ගහනවා දැකලා නැද්ද ඇයි. තෝවත් පරද්දලා තියනවා එක පාරක්:frown::frown: මං වැඩිය රේස් වලට ආස නෑ බං. ඒත් අහු වුනොත් ගහනවා. Shooting and Stealth තමා.

    mQ8JQhz.jpg

    d2 trying at his best සහෝ :( මොනා කරන්නද ලිද පමණි..

    පිරුනු කලේ දිය නොසැලේ.. අන්න ඒකයි මම කියන්නෙ..
    චැලේන්ජ් එක බාර ගන්න බැරි නම් ලිදේ පනින්න සහෝ.. ඒක නම්බුයි
    2.gif

    අනේ මෙහෙමත් ජීවිත..
    2.gif
     
    Jul 5, 2009
    817
    249
    0
    At home
    mQ8JQhz.jpg

    d2 trying at his best සහෝ :( මොනා කරන්නද ලිද පමණි..

    පිරුනු කලේ දිය නොසැලේ.. අන්න ඒකයි මම කියන්නෙ..
    චැලේන්ජ් එක බාර ගන්න බැරි නම් ලිදේ පනින්න සහෝ.. ඒක නම්බුයි
    2.gif

    අනේ මෙහෙමත් ජීවිත..
    2.gif

    හෙන කාලෙකට පස්සේ race ගැහුවේ ..... අනිත් එවුන් එක්ක බලද්දී මගේ speed අඩුවක් තියෙනවා ping වෙන්න ඇති .... ඒ උනාට මේකේ මු අරන් තියෙන්නේ මම 6th ඉන්න එකක්... අනිත් වෙලාවේ 2nd and 3rd වෙච්ච එක අරගෙන නැහැ .... උබ පුළුවන්නන් green Gaming එකේ ගහපන් :frown::frown::frown::frown::frown::frown:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හෙන කාලෙකට පස්සේ race ගැහුවේ ..... අනිත් එවුන් එක්ක බලද්දී මගේ speed අඩුවක් තියෙනවා ping වෙන්න ඇති .... ඒ උනාට මේකේ මු අරන් තියෙන්නේ මම 6th ඉන්න එකක්... අනිත් වෙලාවේ 2nd and 3rd වෙච්ච එක අරගෙන නැහැ .... උබ පුළුවන්නන් green Gaming එකේ ගහපන් :frown::frown::frown::frown::frown::frown:

    මොනා කරන්නද සහෝ.. ලිද පමණි :lol::lol::lol:
    green gaming එකේ නම් ඇත්තම කිව්වොත් දත්මිටි කාගෙන ගහන්න ඕන.. ඒතරම් අමාරුයි.. මම පස් පාරක් එක උනා..screen ෂොට් එකක් තියනව.. green coins දාහක් ද කොහෙද තිබ්බ.. bullet car එකක් අරන් මොඩිෆයි කළා..

    ඒත් සහෝ මේ වැටුන ළිදෙන් ගොඩ එන්නෙ කෙසේද.. screen ෂොට් එකක් දාල පෙන්නන්න සහෝ.. ෆියුරියාවත් අඩගහගෙනම ලිදේ පැනපන් ඌ පව්
    2.gif
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    මේක ෆුල් ආතල් සීන් එකක් වගේ. මං Multiplayer ගහලා නෑනෙ.
    ඒකෙ නෙවෙයි. දන්නෙ නැති නිසා අහන්නෙ. මොකක්ද බං Lagging කියන්නෙ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේක ෆුල් ආතල් සීන් එකක් වගේ. මං Multiplayer ගහලා නෑනෙ.
    ඒකෙ නෙවෙයි. දන්නෙ නැති නිසා අහන්නෙ. මොකක්ද බං Lagging කියන්නෙ?

    connection problem එකක් නිසා හරි performance කේස් එකක් නිසා වෙන්නෙ බං.. performance කේස් එකක් කියන්නෙ ram එක හරි vga එක හරි අඩු උනහම frame rate එක drop වෙනව එතකොට තමා lag වෙන්නෙ.. සුද්ද සිංහලෙන් කියනව නම් අපි වෙඩි තියනකොට වෙඩි තියන එකා ඉන්නෙ අපි හිතන් ඉන්න තැන නෙවේ ඊට ටිකක් ඉස්සරහින්.. ඌට පේන්නෙ අපි අහකට වෙඩි තියනව වගේ..
     
    Status
    Not open for further replies.