මේ සංවාදයෙන් සිදු වූයේ දෙවියන් සිටීද නැද්ද යන දෙය සම්බන්ධයෙන්. ඔබට අනුව දෙවියෙක් නැත. එම නැති දෙවියෙකුගේ ආරම්භයක් ගැන ඇසීමෙන් ඔබ කරන්නේ ගැටලුව මගහැර හිත හදාගැනීමක් බව පැහැදිලියි. දෙවියන්ගේ "ආරම්භය කුමක්ද" යන පැනයට අපේ දහමේ පිළිතුර පැහැදිලිව කීවෙමි.
ඔබට අනුව දෙවියන්ගේ ආරම්භයක් ගැන නොදනී. යමක ආරම්භය ගැන නොදන්නා පලියට එය නොපවතී යන්න ඔබ ගෙන ඇති තර්කය තොත්ත බබෙක් වුවද පිළිගන්නේ නැත. විශ්වයේ ආරම්භය ගැන ඔබ නොදනී. එහෙත් පැහැදිලිවම එය පවතී. ඔබේ එම තර්කයෙන් ඔබ පරාජය වූ බව පිළිගන්න.
[/COLOR][/SIZE][/QUOTE]
අහෝ එනමල් ...විශ්වයේ ආරම්භය සහ දෙවියන්ගේ ආරම්භය අතර ඇති වෙනස ඔබට වැටහෙන්නේ නැතිද ....අනේ මන්ද එනමල් ..