එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    sayu akkath ahala thibba mehema hama ekatama thread dala banum ahagnne ayi kiyala:baffled:
    කවුරු කිව්වත් වැඩක් නෑ බන්.....මම 2011 ඉඳන්ම ඕකිගේ රෙප් කපනවා....:angry::angry::angry:
    ඒත් අද උදේ මම දැක්කා කොටු 6ක් ති‍යනවා....:dull::dull::dull:

    ඕකි කලාතුරකින් වැදගත් thread දාලා ති‍යනවා තම‍යි.... ඒත් බහුතර‍යක් ඒවා මෙලෝ රහක් නැති මෝඩ ආතල්.......:oo::oo::oo:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    rathuwela hitya kelloth kotu 11 gahuwa eke owa monwadha ban:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    eka thma:yes:
    mage admin pw kadana thread eka views 20000 pannala:yes:.comment 530k wage:rolleyes:
    :dull::dull::dull:
    eth ethin ara kellath ehamamane dala thynne:yes:
    ඔව් ඒක නම් එහෙම තම‍යි.... ඒත් ඉතින් ඒක එ‍යාගේ වරදක් නෙවෙ‍යිනේ මචන්.....:rolleyes::rolleyes::rolleyes:

    අපි ඔහොම එකක් දැම්මොත් පලවෙනි comment එක වැටෙන්නේ
    Repost කි‍යලා.....:baffled::baffled::baffled:
    ඒත් කෙල්ලෙක් දැම්මොත් TFS Rep+ කි‍යලා තම‍යි ගොඩක් දුරට වැටෙන්නේ.....
    :rofl::rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :dull::dull::dull:

    ඔව් ඒක නම් එහෙම තම‍යි.... ඒත් ඉතින් ඒක එ‍යාගේ වරදක් නෙවෙ‍යිනේ මචන්.....:rolleyes::rolleyes::rolleyes:

    අපි ඔහොම එකක් දැම්මොත් පලවෙනි comment එක වැටෙන්නේ
    Repost කි‍යලා.....:baffled::baffled::baffled:
    ඒත් කෙල්ලෙක් දැම්මොත් TFS Rep+ කි‍යලා තම‍යි ගොඩක් දුරට වැටෙන්නේ.....
    :rofl::rofl::rofl:
    :yes:
    eka aththa
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    titi නම් කෙල්ලෙක්ද එහෙම නැත්තම් කෙල්ලෙක් වගේ ඉන්න කොල්ලෙක්ද කි‍යලා sure නෑ.....:P:P:P

    ඉස්සර titiගේ thread වල නි‍යම ටැග් ටිකක් නම් තිබුනා.....
    :rofl::rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    titi නම් කෙල්ලෙක්ද එහෙම නැත්තම් කෙල්ලෙක් වගේ ඉන්න කොල්ලෙක්ද කි‍යලා sure නෑ.....:P:P:P

    ඉස්සර titiගේ thread වල නි‍යම ටැග් ටිකක් නම් තිබුනා.....
    :rofl::rofl::rofl:
    ow :yes:
    ethin uba rep kappu ekith ehmama thma :baffled:aniwa kollek:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තවත් එක් මෝඩ ආතල් එකක්......:P:P:P

    katriankaifbodybuilding.jpg

    Status
    Not open for further replies.