කවුරු කිව්වත් වැඩක් නෑ බන්.....මම 2011 ඉඳන්ම ඕකිගේ රෙප් කපනවා....sayu akkath ahala thibba mehema hama ekatama thread dala banum ahagnne ayi kiyala![]()



ඒත් අද උදේ මම දැක්කා කොටු 6ක් තියනවා....



ඕකි කලාතුරකින් වැදගත් thread දාලා තියනවා තමයි.... ඒත් බහුතරයක් ඒවා මෙලෝ රහක් නැති මෝඩ ආතල්.......










