..:: | Movies වලට හොදම sites |::..

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    ..:: | Movies වලට හොදම sites |::.. ( Updating )

    :D :rofl::rofl: හලෝ මච්න්ලා කොහොමද ඉතින්. ගොඩක් අය pm කරල තිබුනා මගේ ත්‍රෙඩ්ස් ගොඩක් useful උනා කියලා..ඉතින් උබලගේ ඒ ප්‍රතිචාර වලට ගොඩාක් සන්තෝසයි :love: .. thnku :D

    :D අද ත්‍රෙඩ් එකෙන් බලමු දැනට film බාන්න තියන හොදම සයිට් ටික..... :yes: torrents ඔනේ නෑ.....කෙලින්ම බාන්න තමා තියෙන්නේ......size එක පට්ට අඩුයි......... :yes::yes:

    http://mediafiremoviez.com/
    http://www.moviezplanet.in/
    http://www.mediafiremoviez.com
    http://www.urgrove.com
    http://AmoviesZ.com
    http://www.movie2k.to/


    ඔය මුලින් තියන ටික තමා මම recommend කරන්නේ. ;)....ඒත් පහල ඒවත් පට්ටයි....... :yes::yes:

    http://www.300mb-movies.blogspot.com/
    http://www.movies300mb.com/
    http://www.hnmovies.com/
    http://www.300mbfilms.com/
    http://www.300mblink.com/
    http://www.mediafire-movies.blogspot.com/
    http://www.300mbmoviez.com/
    http://www.mediafirehbo.com/
    http://www.stagevu.com/
    http://www.katz.lt/
    http://www.arntmkv.com/
    http://www.300mbunited.com/

    :love::love::love: උබලා බලන sites පෝස්ට් කරන්න මෙතන දාන්නම් :yes::yes:

    http://www.movie2k.to/
    http://www.ganool.com/

    ඔය site වල පොඩි එවුන් බලන ඒවා විතරක් තියනවා ඒවා එහෙම බලලා අහුවෙන්න එපා හරිද ;)

    මේ site වල movies download කරන්න direct ලින්ක්ස් ගන්න විදිහ ඊලග ත්‍රෙඩ් එකකින් බලාපොරොත්තු වන්න...;)

    :love::love: එහෙනම් අපි ගියා , හොදයි නම් සලකල පලයන් ආහ්... ;) :D:D

    :love::love:
    My Other threds
    :yes:

    Supiri gemak
    http://www.elakiri.com/forum/showthread.php?t=1538798

    HOW TO BATH RIGHT WAY
    http://www.elakiri.com/forum/showthread.php?t=1412505

    Ad-Fly කරදරෙන් බේරෙන්න එන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1547110

    Telephone Athal part 1
    http://www.elakiri.com/forum/showthread.php?t=1356895

    Telephone Athal part 2
    http://www.elakiri.com/forum/showthread.php?t=1548972

    Telephone Athal part 3 ( Very Useful )
    http://www.elakiri.com/forum/showthread.php?t=1549103
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,125
    113
    දැනගත්ත එක හොදා
    අලුත් film මේවට එනවද බන් ඉක්මනට
    You must spread some Reputation around before giving it to austin316 again.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දැනගත්ත එක හොදා
    අලුත් film මේවට එනවද බන් ඉක්මනට
    You must spread some Reputation around before giving it to austin316 again.

    කොච්චිය පරක්කු නොවුනොත් ඉක්මනට එනවා:rofl:
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    Captain ජැක් ස්පැරෝ;14843774 said:
    තොට මොන මූවිස් ද ගිහින් බලපන් කා‍ටුන් :lol::lol:

    අයි මේ .. මොකො සීන් එක :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Captain ජැක් ස්පැරෝ;14843774 said:
    තොට මොන මූවිස් ද ගිහින් බලපන් කා‍ටුන් :lol::lol:

    මම මලි/බබා/සුඩු/ඉන්දර්ලතා/සෙනුරි /උඩ ගෙදර /යට ගෙදර /මල ගෙදර /රාපෙ ගෙදර/සුඩු ගින්දර/
    පපුවෙ ගින්දර/ කියන ඔන්න ඔය වගෙ ලංකාව කන එවා බලන්නෙ:rofl:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මම මලි/බබා/සුඩු/ඉන්දර්ලතා/සෙනුරි /උඩ ගෙදර /යට ගෙදර /මල ගෙදර /රාපෙ ගෙදර/සුඩු ගින්දර/
    පපුවෙ ගින්දර/ කියන ඔන්න ඔය වගෙ ලංකාව කන එවා බලන්නෙ:rofl:
    :lol::lol::rofl::rofl:

    උඹව හුග කාලෙකින් දැක්කේ..;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Captain ජැක් ස්පැරෝ;14843794 said:
    :lol::lol::rofl::rofl:

    උඹව හුග කාලෙකින් දැක්කේ..;)
    මම හිටියා මචා උබලනෙ දැන් පෙන්නෙ නැත්තෙ මොකො වැඩිය එන්නෙ නැත්තෙ:oo:
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මම මලි/බබා/සුඩු/ඉන්දර්ලතා/සෙනුරි /උඩ ගෙදර /යට ගෙදර /මල ගෙදර /රාපෙ ගෙදර/සුඩු ගින්දර/
    පපුවෙ ගින්දර/ කියන ඔන්න ඔය වගෙ ලංකාව කන එවා බලන්නෙ:rofl:

    :P
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මම හිටියා මචා උබලනෙ දැන් පෙන්නෙ නැත්තෙ මොකො වැඩිය එන්නෙ නැත්තෙ:oo:

    අඩෝ මච්න් උබ සිරාවටම ලන්කාවේ නෙමෙයිද බන් ඉන්නේ :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Captain ජැක් ස්පැරෝ;14843816 said:
    දැන් වැඩිය එන්න හිතෙන්නේ නෑ බන්.
    වෙලාවකුත් නෑ. වැඩ වැඩියි. :sorry:
    හ්ම් එක තම්යි මට වෙලාව ගෙවා ගන්න බැරි නිසා එනවා නැත්නම් ඉස්සර වගෙ ෆන් ගන්න උන් නැහැ බන් ඔක්කොම හොද ලමයි ඉන්නෙ දැන් රෙඩියො එකක් අහගෙන ගෙම් එකක් ගහගෙන පාඩුවෙ ඉන්නෙ දැන් ඉන්න උන්
    මොකො ජොබක් කරනවාද දැන් නැත්නම් ඉගෙන ගන්නවාද?
    අඩෝ මච්න් උබ සිරාවටම ලන්කාවේ නෙමෙයිද බන් ඉන්නේ :)
    :no: කුවෙට් ඉන්නෙ මචන් ඇයි එ