ඔය පින්තූර දාන්න එපා පුටේ.....දවස් ගාණක් තිස්සේ වේලි වේලි ඉන්නේ......



අඩේ සිරාවටම මෙතන චන්ඩි ඉන්නවද.?.
අපි යනෝ .................... !!!!!!!!!!!
සබනෝ show එක නියමයි ..... ලස්සන songs ටිකක් ඕන .....
good night එහෙනං ... !!!
![]()
ඔන්න අපි නම් නෑ ඕවට.....
මෙතන චන්ඩි ඉන්නවද අඩේ සිරාවටම.?.



කවුද අර බියර් වීදුරු වල පින්තූරයක් දාලා තිබුනේ.....මාව මෙව්වා වෙලා ගියා......![]()
සිරාවටම උඹව දැක්කේ නෑ බන්.....sorry හොඳේ.....චෑ.... මෙච්චර වෙලා හිටියා එකෙක්වත් මාව දැක්කේ නෑ .


