2013 Apr 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මොඩලා මොක්ක්ද 4G සීන් එක දෑන ගන් ඔනි , ඔෆිස් එකේ එක්ක් ඉනන්වා අහල කියනම්ම්:yes:

    මොබයිල් 4G එක ටෙස්ට් කරපු කෙනෙක් ඉන්නවද බන්. ඩයොග් උන්ගෙන් ඇහුවහම කියනවා. කොලඹ සිටි එකේ තියනවා කියලා. කොටුවෙදී ඇහුවහම කියනවා කොටුවට නෑ බම්බලපිටිය කොල්ලුපිටියට තියනවා කියලා. ඒපැත්තෙත් නෑ. එහෙම ඇහුවහම කියනවා නෑ කොටුවටයි නුගේගොඩයි තියනවලු
    බම්බලපිටිය පැත්ේ තාම නෑලූ. මට කොහේවත් සිග්නල් පෙන්නනේ නෑ. මම බැලුවේ මේක වැඩ කරපු එකෙක් ඉන්නවද කියලා.
    :yes::yes::yes:
    උන් ඇඩ් දම්මට තාම නැද්ද හෙේක හරියට දාලා.
    :P:P:P
     
    = Doly, Minu, Dilakshika
    tuzki-bunny-emoticon-017.gif
    tuzki-bunny-emoticon-017.gif
    tuzki-bunny-emoticon-017.gif
    tuzki-bunny-emoticon-017.gif
    tuzki-bunny-emoticon-017.gif

    :frown::angry::yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14845010 said:
    මූට මම කිව්ව රේඩියෝ වරෙන් කියල සහෝදරවරු අඬනව කියල. බෑ කිව්ව.
    හැබැයි ඊට පස්සෙ කිව්ව කෙල්ලො එන්න කියනව. අඬනව කියල. මෙන්න ඇවිත්. සී ෆෝ මල්ලි

    tuzki-bunny-emoticon-007.gif
    0002020B.gif
    :oo:
    delmar nisa awe:yes: