මොඩලා මොක්ක්ද 4G සීන් එක දෑන ගන් ඔනි , ඔෆිස් එකේ එක්ක් ඉනන්වා අහල කියනම්ම්![]()
මොබයිල් 4G එක ටෙස්ට් කරපු කෙනෙක් ඉන්නවද බන්. ඩයලොග් උන්ගෙන් ඇහුවහම කියනවා. කොලඹ සිටි එකේ තියනවා කියලා. කොටුවෙදී ඇහුවහම කියනවා කොටුවට නෑ බම්බලපිටිය කොල්ලුපිටියට තියනවා කියලා. ඒපැත්තෙත් නෑ. එහෙම ඇහුවහම කියනවා නෑ කොටුවටයි නුගේගොඩයි තියනවලු බම්බලපිටිය පැත්තේ තාම නෑලූ. මට කොහේවත් සිග්නල් පෙන්නනේ නෑ. මම බැලුවේ මේක වැඩ කරපු එකෙක් ඉන්නවද කියලා.



උන් ඇඩ් දම්මට තාම නැද්ද කොහෙද මේක හරියට දාලා.






api dakke nane kalin...




