2013 Apr 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අද කැම්පස් එක ගාව කඩෙන් බිත්තර රයිස් එකක් ගෙනාවා....
    එකේ බිත්තර නැ, කැරට් නැ, ලීක්ස් නැ,
    බත් ටිකකට තෙල් ටිකක් වක් කරලා....
    අනේ මන්දා.......​
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    සබනා චන්ඩියාලු ඈ...

    DroppedTheSoap.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113

    මොබයිල් 4G එක ටෙස්ට් කරපු කෙනෙක් ඉන්නවද බන්. ඩයොග් උන්ගෙන් ඇහුවහම කියනවා. කොලඹ සිටි එකේ තියනවා කියලා. කොටුවෙදී ඇහුවහම කියනවා කොටුවට නෑ බම්බලපිටිය කොල්ලුපිටියට තියනවා කියලා. ඒපැත්තෙත් නෑ. එහෙම ඇහුවහම කියනවා නෑ කොටුවටයි නුගේගොඩයි තියනවලු
    බම්බලපිටිය පැත්ේ තාම නෑලූ. මට කොහේවත් සිග්නල් පෙන්නනේ නෑ. මම බැලුවේ මේක වැඩ කරපු එකෙක් ඉන්නවද කියලා.
    :yes::yes::yes:
    උන් ඇඩ් දම්මට තාම නැද්ද හෙේක හරියට දාලා.
    :P:P:P


    ඉදින් හෙට උබට විස්තරය්ක් කිය්නම් අරුගෙන් අහලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොබිටෙල් මගුලේ සිග්නල් නෑ වගේ.....SLT වලට මාරු වෙලා එන්නම්......:dull::dull::dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;14845105 said:
    අද කැම්පස් එක ගාව කඩෙන් බිත්තර රයිස් එකක් ගෙනාවා....
    එකේ බිත්තර නැ, කැරට් නැ, ලීක්ස් නැ,
    බත් ටිකකට තෙල් ටිකක් වක් කරලා....
    අනේ මන්දා.......​
    5lvwqd.jpg