අද කැම්පස් එක ගාව කඩෙන් බිත්තර රයිස් එකක් ගෙනාවා....
එකේ බිත්තර නැ, කැරට් නැ, ලීක්ස් නැ,
බත් ටිකකට තෙල් ටිකක් වක් කරලා....
අනේ මන්දා.......
එකේ බිත්තර නැ, කැරට් නැ, ලීක්ස් නැ,
බත් ටිකකට තෙල් ටිකක් වක් කරලා....
අනේ මන්දා.......
මොබයිල් 4G එක ටෙස්ට් කරපු කෙනෙක් ඉන්නවද බන්. ඩයලොග් උන්ගෙන් ඇහුවහම කියනවා. කොලඹ සිටි එකේ තියනවා කියලා. කොටුවෙදී ඇහුවහම කියනවා කොටුවට නෑ බම්බලපිටිය කොල්ලුපිටියට තියනවා කියලා. ඒපැත්තෙත් නෑ. එහෙම ඇහුවහම කියනවා නෑ කොටුවටයි නුගේගොඩයි තියනවලු බම්බලපිටිය පැත්තේ තාම නෑලූ. මට කොහේවත් සිග්නල් පෙන්නනේ නෑ. මම බැලුවේ මේක වැඩ කරපු එකෙක් ඉන්නවද කියලා.
උන් ඇඩ් දම්මට තාම නැද්ද කොහෙද මේක හරියට දාලා.
RePost බුවා;14845105 said:අද කැම්පස් එක ගාව කඩෙන් බිත්තර රයිස් එකක් ගෙනාවා....
එකේ බිත්තර නැ, කැරට් නැ, ලීක්ස් නැ,
බත් ටිකකට තෙල් ටිකක් වක් කරලා....
අනේ මන්දා.......