Merlin එක මට එච්චර ඇල්ලුවේ නැහැ. හිරු එකේ උනුත් ගන්නේ ලාබෙටම තියන tv series . උන්ට 24 , , staragate , homeland , arrow .....etc වගේ series ගන්න සල්ලි නැතුවද කොහෙද ?
හැබැයි මම දැක්කා ඒබීසී එකෙ කියනවා උන් ද යුනිට් එකත් දානවා කියලා. යුනිට් එකත් කැන්සල් කරා. පට්ටම ෂෝ එක මට හිතාගන්න බෑ මේ අපරාදෙ කරෙ ඇයි කියලා ඒකට.
කොහොම උනත් මම සොයාගත්තා නෙක්ස්ට් සීසන් එකෙ යුනිට් එකට වෙන්න තිබ්බ දෙ. ඒක කියෙව්වම හිතුනා නැවතුන එක හොඳය කියලා.
අප්පට සිරි ඒක ලංකාවෙ ලෝකල් චැනල්වල යනවද ?හැබැයි මම දැක්කා ඒබීසී එකෙ කියනවා උන් ද යුනිට් එකත් දානවා කියලා. යුනිට් එකත් කැන්සල් කරා. පට්ටම ෂෝ එක මට හිතාගන්න බෑ මේ අපරාදෙ කරෙ ඇයි කියලා ඒකට.
කොහොම උනත් මම සොයාගත්තා නෙක්ස්ට් සීසන් එකෙ යුනිට් එකට වෙන්න තිබ්බ දෙ. ඒක කියෙව්වම හිතුනා නැවතුන එක හොඳය කියලා.
![]()

Now, executive producer Shawn Ryan reveals the real reason The Unit was cancelled. "Listen, if the show had been owned by Paramount and Medium had been owned by 20th Century Fox, we'd be making the fifth season of The Unit now." You see, TV fans, it's comes down to money. CBS owns Paramount so it would earn more in the long run if The Unit made more episodes, went into syndication and reaped revenues for years to come. However, Fox owns The Unit. Get it?

Unit eke season දෙකකුත් හිරු එකේ ගියා. උන්ට එකේ ratings මදි වෙලා තමයි fictional පැත්තට යන series එකක් දැම්මේ. එත් හිරු එකේ උන්ට fictional එකක් ඕනේ නම් තව ටිකක් වියදම් කරලා supernatural වගේ එකක් දාන්න තිබුන. merlin වගේ ජරාවක් දාන්නේ නැතුව
unit cancel කරපු හේතුව එකේ excutive producer කියල තියනවා
මට හිතාගන්න බැරි stargate sg1 series එකේ next movie එක release උනේ නැති හේතුව![]()
Arrow Nam superb!!!
ස්මෝල්විල් එකත් අන්තිම වෙනකොට මළපහ70යි.නොදකින් නේ බන්. මතකනෙ ඒ කාලෙ ෆයර් ෆ්ලයි එකට කළ දෙ. කිරියෙ දොන්කෝසලගෙ කීමට නරුටො බෑවා බලන්න වෙලාවක් නැ. ස්ටාර්ගේට් බලලා නැ. සුපර් නැචුරල් දැන් රන් වෙන එකක් නෙ. මයෙ හිතෙ ඒබීසී එකට දුමින්දගෙ කුඩු විතරක් නෙවෙ ඇඳං ඉන්න රෙදිත් විකුණන්න වෙයි ඒක අරගන්න ගියොත්. සුපර් නැචුරල් දිග්ගැස්සුනාට අප්පිරිය වෙන්නෙ නෑ. මම නියිනෝටූවනෝ බලන එක අත ඇරියා සීසන් දෙක ඉවර උනාම. මොකද දික්ගැස්සෙන්නෙ අප්පිරිය විදිහට.
firefly එක නම් බලල නැහැ බන් ටිකක් පරණ series එකක් නේ. stargate එක බැලුවෙත් වැරදීමකින් එකේ review එකක් දැකල. මොනවා උනත් මම බලපු හොඳම scifi series එක.![]()
supernatural එක අරගෙන උන්ට එකෙන් profit එකක් ගන්න අමාරුයි තමය ි එත් 24 series එක MTV එකෙන් ගත්තේ USA වල live යනකොට . episode දෙකක වගේ පොඩි වෙනසක් තිබුනේ. උන් එකෙන් හොඳ profit එකක් හෙව්වා. හිරු එකේ උන් risk එකක් ගන්න බයයි.

මේ යන විදිහට එම්බීසී එකෙන් තමා කවදා හරි ගන්නෙ සුපර්නැචුරල්. දැන් චැනල් වන් එක ස්පෝර්ට්ස් චැනල් එකක් කරලා තියෙන නිසා තවදුරටත් ඉන් දුවන ෆැමිලි චැනල් එකක් උන්ට නැති නිසා ඒක ලංකාවෙ අයට රස විඳින්න ලැබෙන එකක් නැහැ.![]()

DTV,Peo Tv, Internet නිසා local channels වලට tv series ගන්නකල් කව්රුත් බලන් ඉන්නේ නැහැ. එක local english channel වලට ලොකු පාඩුවක්. channel one එක MTV sports කලේ ලංකාවේ matches ඔක්කොම ගන්න.
එත් උන්ගේ plan එක වැරදුනා. CSN ඉන්නකල් ලංකාවේ කිසිම cricket match එකක් MTV Sports වලට ගන්න බැහැ![]()
උඹට හිතෙන්නැද්ද බන් ඒක අඩු මුදලකින් කරන එකක් වගෙ කියලා ?ස්මෝල්විල් එකත් අන්තිම වෙනකොට මළපහ70යි.
. dan lastweek patan gatta DIFIANCE nam tikak VFX ehema pawicchi karala karanna gatta eka ekawath hoda weida danne na!
ow hitenawa mokada dan ep19 giyath katawa ekama thana.. ehe inna unuth mehe MEGA drama concept eka dakalada danne na!. dan lastweek patan gatta DIFIANCE nam tikak VFX ehema pawicchi karala karanna gatta eka ekawath hoda weida danne na!
ඒක තමයි. මට කතාව බලන්න පටන්ගත්තු දවසෙම තේරුනා. කොලිටි මොක වුනත්... කතාව හොඳනම් මිනිස්සු බලනවා. ඒකට ස්පාර්ටකස් හොඳ උදාහරණයක්.


