merlin season 02 coming soon

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
ඕක ඉවර උනානෙ. මම බලපු අන්තිම චාටර් ෂෝ එකක්. සීසන් වන්වලින් පස්සෙ පච උනා. අන්තිමේදි ස්ටේෂන්වලිනුත් අයින් කරලා කරලා පීචන්ම උනා.

මෙ තියෙන්නෙ මම ගාව තියෙන සෙට් එක‍
HqmeGVx.png
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    Merlin එක මට එච්චර ඇල්ලුවේ නැහැ. හිරු එකේ උනුත් ගන්නේ ලාබෙටම තියන tv series . උන්ට 24 , , staragate , homeland , arrow .....etc වගේ series ගන්න සල්ලි නැතුවද කොහෙද ?
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    Merlin එක මට එච්චර ඇල්ලුවේ නැහැ. හිරු එකේ උනුත් ගන්නේ ලාබෙටම තියන tv series . උන්ට 24 , , staragate , homeland , arrow .....etc වගේ series ගන්න සල්ලි නැතුවද කොහෙද ?

    අප්පට සිරි ඒක ලංකාවෙ ලෝකල් චැනල්වල යනවද ? :baffled: හැබැයි මම දැක්කා ඒබීසී එකෙ කියනවා උන් ද යුනිට් එකත් දානවා කියලා. යුනිට් එකත් කැන්සල් කරා. පට්ටම ෂෝ එක මට හිතාගන්න බෑ මේ අපරාදෙ කරෙ ඇයි කියලා ඒකට. :oo: කොහොම උනත් මම සොයාගත්තා නෙක්ස්ට් සීසන් එකෙ යුනිට් එකට වෙන්න තිබ්බ දෙ. ඒක කියෙව්වම හිතුනා නැවතුන එක හොඳය කියලා.:baffled:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මචන් දැන් රන්වෙන ෂෝස්වල ගණන් වැඩි. ඒකයි ඔය උන් ඉවර උන ඒවා ගන්නවා ඇත්තෙ.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    අප්පට සිරි ඒක ලංකාවෙ ලෝකල් චැනල්වල යනවද ? :baffled: හැබැයි මම දැක්කා ඒබීසී එකෙ කියනවා උන් ද යුනිට් එකත් දානවා කියලා. යුනිට් එකත් කැන්සල් කරා. පට්ටම ෂෝ එක මට හිතාගන්න බෑ මේ අපරාදෙ කරෙ ඇයි කියලා ඒකට. :oo: කොහොම උනත් මම සොයාගත්තා නෙක්ස්ට් සීසන් එකෙ යුනිට් එකට වෙන්න තිබ්බ දෙ. ඒක කියෙව්වම හිතුනා නැවතුන එක හොඳය කියලා.:baffled:

    Unit eke season දෙකකුත් හිරු එකේ ගියා. උන්ට එකේ ratings මදි වෙලා තමයි fictional පැත්තට යන series එකක් දැම්මේ. එත් හිරු එකේ උන්ට fictional එකක් ඕනේ නම් තව ටිකක් වියදම් කරලා supernatural වගේ එකක් දාන්න තිබුන. merlin වගේ ජරාවක් දාන්නේ නැතුව :frown:

    unit cancel කරපු හේතුව එකේ excutive producer කියල තියනවා

    Now, executive producer Shawn Ryan reveals the real reason The Unit was cancelled. "Listen, if the show had been owned by Paramount and Medium had been owned by 20th Century Fox, we'd be making the fifth season of The Unit now." You see, TV fans, it's comes down to money. CBS owns Paramount so it would earn more in the long run if The Unit made more episodes, went into syndication and reaped revenues for years to come. However, Fox owns The Unit. Get it?

    :dull:
     
    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    Unit eke season දෙකකුත් හිරු එකේ ගියා. උන්ට එකේ ratings මදි වෙලා තමයි fictional පැත්තට යන series එකක් දැම්මේ. එත් හිරු එකේ උන්ට fictional එකක් ඕනේ නම් තව ටිකක් වියදම් කරලා supernatural වගේ එකක් දාන්න තිබුන. merlin වගේ ජරාවක් දාන්නේ නැතුව :frown:

    unit cancel කරපු හේතුව එකේ excutive producer කියල තියනවා

    මට හිතාගන්න බැරි stargate sg1 series එකේ next movie එක release උනේ නැති හේතුව :dull:

    නොදකින් නේ බන්. මතකනෙ ඒ කාලෙ ෆයර් ෆ්ලයි එකට කළ දෙ. කිරියෙ දොන්කෝසලගෙ කීමට නරුටො බෑවා බලන්න වෙලාවක් නැ. ස්ටාර්ගේට් බලලා නැ. සුපර් නැචුරල් දැන් රන් වෙන එකක් නෙ. මයෙ හිතෙ ඒබීසී එකට දුමින්දගෙ කුඩු විතරක් නෙවෙ ඇඳං ඉන්න රෙදිත් විකුණන්න වෙයි ඒක අරගන්න ගියොත්. සුපර් නැචුරල් දිග්ගැස්සුනාට අප්පිරිය වෙන්නෙ නෑ. මම නියිනෝටූවනෝ බලන එක අත ඇරියා සීසන් දෙක ඉවර උනාම. මොකද දික්ගැස්සෙන්නෙ අප්පිරිය විදිහට.
     
    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    Arrow Nam superb!!!

    උඹට හිතෙන්නැද්ද බන් ඒක අඩු මුදලකින් කරන එකක් වගෙ කියලා ? :confused: ස්මෝල්විල් එකත් අන්තිම වෙනකොට මළපහ70යි.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    නොදකින් නේ බන්. මතකනෙ ඒ කාලෙ ෆයර් ෆ්ලයි එකට කළ දෙ. කිරියෙ දොන්කෝසලගෙ කීමට නරුටො බෑවා බලන්න වෙලාවක් නැ. ස්ටාර්ගේට් බලලා නැ. සුපර් නැචුරල් දැන් රන් වෙන එකක් නෙ. මයෙ හිතෙ ඒබීසී එකට දුමින්දගෙ කුඩු විතරක් නෙවෙ ඇඳං ඉන්න රෙදිත් විකුණන්න වෙයි ඒක අරගන්න ගියොත්. සුපර් නැචුරල් දිග්ගැස්සුනාට අප්පිරිය වෙන්නෙ නෑ. මම නියිනෝටූවනෝ බලන එක අත ඇරියා සීසන් දෙක ඉවර උනාම. මොකද දික්ගැස්සෙන්නෙ අප්පිරිය විදිහට.

    firefly එක නම් බලල නැහැ බන් ටිකක් පරණ series එකක් නේ. stargate එක බැලුවෙත් වැරදීමකින් එකේ review එකක් දැකල. මොනවා උනත් මම බලපු හොඳම scifi series එක. :yes:

    supernatural එක අරගෙන උන්ට එකෙන් profit එකක් ගන්න අමාරුයි තමය ි එත් 24 series එක MTV එකෙන් ගත්තේ USA වල live යනකොට . episode දෙකක වගේ පොඩි වෙනසක් තිබුනේ. උන් එකෙන් හොඳ profit එකක් හෙව්වා. හිරු එකේ උන් risk එකක් ගන්න බයයි.
     
    මේ යන විදිහට එම්බීසී එකෙන් තමා කවදා හරි ගන්නෙ සුපර්නැචුරල්. දැන් චැනල් වන් එක ස්පෝර්ට්ස් චැනල් එකක් කරලා තියෙන නිසා තවදුරටත් ඉන් දුවන ෆැමිලි චැනල් එකක් උන්ට නැති නිසා ඒක ලංකාවෙ අයට රස විඳින්න ලැබෙන එකක් නැහැ. :oo:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    මේ යන විදිහට එම්බීසී එකෙන් තමා කවදා හරි ගන්නෙ සුපර්නැචුරල්. දැන් චැනල් වන් එක ස්පෝර්ට්ස් චැනල් එකක් කරලා තියෙන නිසා තවදුරටත් ඉන් දුවන ෆැමිලි චැනල් එකක් උන්ට නැති නිසා ඒක ලංකාවෙ අයට රස විඳින්න ලැබෙන එකක් නැහැ. :oo:

    DTV,Peo Tv, Internet නිසා local channels වලට tv series ගන්නකල් කව්රුත් බලන් ඉන්නේ නැහැ. එක local english channel වලට ලොකු පාඩුවක්. channel one එක MTV sports කලේ ලංකාවේ matches ඔක්කොම ගන්න.

    එත් උන්ගේ plan එක වැරදුනා. CSN ඉන්නකල් ලංකාවේ කිසිම cricket match එකක් MTV Sports වලට ගන්න බැහැ
    :baffled:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    පෙන්නනවනන් පෙන්නන්න ඕනේ Prisson Break වගේ drama. පට්ට පට පට නේ
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    DTV,Peo Tv, Internet නිසා local channels වලට tv series ගන්නකල් කව්රුත් බලන් ඉන්නේ නැහැ. එක local english channel වලට ලොකු පාඩුවක්. channel one එක MTV sports කලේ ලංකාවේ matches ඔක්කොම ගන්න.

    එත් උන්ගේ plan එක වැරදුනා. CSN ඉන්නකල් ලංකාවේ කිසිම cricket match එකක් MTV Sports වලට ගන්න බැහැ
    :baffled:

    ආයි ඔය තීරණය ගත්තු උන්ට ඉහලින් දැන් ප්‍රෙශර් එක ඇවිත් ඇති රස්සා අත ඇරලා යන්න හිතෙන්න. ෆේල්ම ෆේල්නෙ එහෙම උනාම. ඒ වුනාට එහෙම රයිට්ස් නැති ප්‍රදේශයක ඒ කන්ටෙන්ට් විසුරුවාහරින්න බෑ. සුපර් නැචුරල් උනත් ඔය කියන චැනල් එක රයිට්ස් අරන් තියෙන්න ඕනෙ මේ ඒරියා එකෙ පෙන්වන්න. එහෙම පෙන්වන්න නම් චැනල් එක හැම එකට අරන් තියෙන්න ඕනෙ නේද එහෙම නම් ඩයලොග් ඇස්ඇල්ටී අයට ඔය කියනවා වගෙ රුපියල් ගනන්වලට දෙන්න පුලුවන්ද චැනල් ? එහෙමත් නැත්තං චැනල්වල ප්‍රයිසස් වෙනස්වෙනවද ?
     
    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    උඹට හිතෙන්නැද්ද බන් ඒක අඩු මුදලකින් කරන එකක් වගෙ කියලා ? :confused: ස්මෝල්විල් එකත් අන්තිම වෙනකොට මළපහ70යි.

    ow hitenawa mokada dan ep19 giyath katawa ekama thana.. ehe inna unuth mehe MEGA drama concept eka dakalada danne na! :P . dan lastweek patan gatta DIFIANCE nam tikak VFX ehema pawicchi karala karanna gatta eka ekawath hoda weida danne na!
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    ow hitenawa mokada dan ep19 giyath katawa ekama thana.. ehe inna unuth mehe MEGA drama concept eka dakalada danne na! :P . dan lastweek patan gatta DIFIANCE nam tikak VFX ehema pawicchi karala karanna gatta eka ekawath hoda weida danne na!

    ඒක තමයි. මට කතාව බලන්න පටන්ගත්තු දවසෙම තේරුනා. කොලිටි මොක වුනත්... කතාව හොඳනම් මිනිස්සු බලනවා. ඒකට ස්පාර්ටකස් හොඳ උදාහරණයක්.
     
    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    ඒක තමයි. මට කතාව බලන්න පටන්ගත්තු දවසෙම තේරුනා. කොලිටි මොක වුනත්... කතාව හොඳනම් මිනිස්සු බලනවා. ඒකට ස්පාර්ටකස් හොඳ උදාහරණයක්.

    ow ekath hodai!! mama nam merlin seris ekakta asai!! 100% nathi unath deela tiyana try ekai script ekai hodai!... tawa GAME OF THRONES ekath hodai.. mehe pennanna bari eka tamai case eka! hikz ... kali kali kapala dammoth balanna wenne patan ganna tikai anthime nam dana tikai witarai! :baffled::baffled::baffled: