එයාටෙල් 25 card එකට..

යකෝ දැන් එයාටෙල් 25 card එකේ 100 MB දෙන්නේ නැහැ .
ඒ වෙනුවට දෙන්නේ 75 MB විතරයි .. :angry:
මේක මහා අවාසි වැඩක් නේ ..
යකෝ මුන්ට හිතුන හිතුන වෙලාවට පුළුවන්ද packages වෙනස් කරන්න ... ? :angry:

මම ඊයේ උන්ගේ කස්ටමර් කෙයාර් එක ඇමතුවා .
එකේ ඉන්නේ කෙල්ල කියනවා පාරිබෝගිකයන්ගේ ප්‍රතිචාරේ බලන්නලු එහෙම කරේ .

මම නම් හොදට කියවල ඉන්නේ ..
මාර දුකයි යකෝ .. මම සාමාන්යෙන් 25 කාර්ඩ් සතියට 20 ක් වත් දානවා .

මුන්ට හෙන ගහන්න එපැයි යකෝ ..:angry:

562548_558301400859038_2141750750_n.jpg

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තමුසෙට පිස්සුද ඔයි.... ඇගිල්ලෙ තරමට ඉදිමියන්.. වයස ගැන හිතලා මුකුත් නොකියන්නෙ.. කතා කරන ඉගෙන ගනින්.. කුනු හර්ප කිව්වා කියලා උබ ලොකු මිනිහෙක් වෙන්නෙ නැ.. වයසට ගැලපෙන වැඩ කරපන්.. මිනි ටූන්ස් බලපන් ගිහින්.. දැන් කවුද බොයිත් යනවා.. පලයන්.. පලයන්..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    සිරාවටම බන් බැනලා වැඩක් නැහැ අනුකම්පා කරන්න ඔන මුං වගෙ ගමෙහ් අනාතයන්ට:dull:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    තමුසෙට පිස්සුද ඔයි.... ඇගිල්ලෙ තරමට ඉදිමියන්.. වයස ගැන හිතලා මුකුත් නොකියන්නෙ.. කතා කරන ඉගෙන ගනින්.. කුනු හර්ප කිව්වා කියලා උබ ලොකු මිනිහෙක් වෙන්නෙ නැ.. වයසට ගැලපෙන වැඩ කරපන්.. මිනි ටූන්ස් බලපන් ගිහින්.. දැන් කවුද බොයිත් යනවා.. පලයන්.. පලයන්..
    :lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    සිරාවටම බන් බැනලා වැඩක් නැහැ අනුකම්පා කරන්න ඔන මුං වගෙ ගමෙහ් අනාතයන්ට:dull:

    :yes::yes::yes:
    mokekda ban mu? ekakin awilla Etisalat walata hoda kiyanawa ait fake eken awilla kunuharapa kiyanawa.. Grow up ban, ubage demawpiyo paw sirawata
     
    තමුසෙට පිස්සුද ඔයි.... ඇගිල්ලෙ තරමට ඉදිමියන්.. වයස ගැන හිතලා මුකුත් නොකියන්නෙ.. කතා කරන ඉගෙන ගනින්.. කුනු හර්ප කිව්වා කියලා උබ ලොකු මිනිහෙක් වෙන්නෙ නැ.. වයසට ගැලපෙන වැඩ කරපන්.. මිනි ටූන්ස් බලපන් ගිහින්.. දැන් කවුද බොයිත් යනවා.. පලයන්.. පලයන්..

    නපුන්සකයෝ .. ,
    මන් උබට කියල තියනව නේද මගේ ත්‍රඩ්ස් වලට ඇවිල්ලා මෙතන පුක දෙන්න එපා කියලා ? :angry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මැට්ටා;14849791 said:

    නපුන්සකයෝ .. ,
    මන් උබට කියල තියනව නේද මගේ ත්‍රඩ්ස් වලට ඇවිල්ලා මෙතන පුක දෙන්න එපා කියලා ? :angry:

    ඇයි තොගේ බාප්පගේද මේ සයිට් එක.තොට ඕන ලබ්බක් මේකේ දාන්න පුළුවන් වගේ තමා අනිත් උන්ටත් ඕන දෙයක් මේකේ කියන්න පුළුවන්.:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇයි තොගේ බාප්පගේද මේ සයිට් එක.තොට ඕන ලබ්බක් මේකේ දාන්න පුළුවන් වගේ තමා අනිත් උන්ටත් ඕන දෙයක් මේකේ කියන්න පුළුවන්.:P

    සිගිති කතා බන්.. මූ scurvyගෙ mini version එක.. ඌත් පොඩි කාලෙ ඉන්න ඇත්තෙ මේ වගේ තමා..
     
    මම ඌ ට කිවුවේ මගේ threads වලට ඇවිත් පුක දෙන්න එපා කියල නේ ..
    නැතුව මේකේ threads දාන්න එපා කියල නෙවෙයි .
    අනික ඌ මගේ threads වලට අකමැති නම් පුළුවන් නොබලාම මාරු වෙලා යන්න . :yes:
    දන්නේ නැත්නම් GT ගෙන් අහපන් :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    තමුසෙට පිස්සුද ඔයි.... ඇගිල්ලෙ තරමට ඉදිමියන්.. වයස ගැන හිතලා මුකුත් නොකියන්නෙ.. කතා කරන ඉගෙන ගනින්.. කුනු හර්ප කිව්වා කියලා උබ ලොකු මිනිහෙක් වෙන්නෙ නැ.. වයසට ගැලපෙන වැඩ කරපන්.. මිනි ටූන්ස් බලපන් ගිහින්.. දැන් කවුද බොයිත් යනවා.. පලයන්.. පලයන්..

    අපොයි ලිද :lol::lol::lol:
     
    සිගිති කතා බන්.. මූ scurvyගෙ mini version එක.. ඌත් පොඩි කාලෙ ඉන්න ඇත්තෙ මේ වගේ තමා..

    දැන් උබල අර pic එක දැකලානේ පොඩි එකෙක් කියන්නේ ?
    දන්නේ නැත්නම් අහ ගනින් සචිත් ගෙන් ඇත්ත .. (නිල් හිවලා )
    මන් හිතන්නේ ඌ දන්නවා .. ;)
    උබල හිතන මැට්ටා නෙවෙයි ඒ ... :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මැට්ටා;14849791 said:

    නපුන්සකයෝ .. ,
    මන් උබට කියල තියනව නේද මගේ ත්‍රඩ්ස් වලට ඇවිල්ලා මෙතන පුක දෙන්න එපා කියලා ? :angry:

    ගිහින් අම්මට උයන්න උදව් වෙලා පොල් ටිකක් එහෙම ගාලා දීලා හන්දියෙ කඩෙට ගිහින් තාත්තට සිගරට් පැකැට් එකයි ගල් කාලයි අරන් වරෙන්.. මතක ඇතුව ලාම්පු තෙල් බාගෙකුත් ගෙනෙන්.. දැන් පලයන් මෙතන බලන් ඉන්නෙ මාව කන්න වගේ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මැට්ටා;14849824 said:
    දැන් උබල අර pic එක දැකලානේ පොඩි එකෙක් කියන්නේ ?
    දන්නේ නැත්නම් අහ ගනින් සචිත් ගෙන් ඇත්ත .. (නිල් හිවලා )
    මන් හිතන්නේ ඌ දන්නවා .. ;)
    උබල හිතන මැට්ටා නෙවෙයි ඒ ... :lol:

    කුක්කු බෝතලේ අමතක උනෙයි ? :lol::lol:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කටුස්සාගෙ කරෙ රත්තරං බැන්දා වගෙ කියලා උපමාවක් (ප්‍ර.පි) මෙන්න මෙ මැට්ටා වගෙ අයට තම්යි එක ගැලපෙන්නෙ:lol: මචන්ලා කබ්බො ෆොම් නොකර ඉමු