!! මිහිකත අහසේ සිට !!
ගුවන් ඡායාරූප ශිල්පියකු වන යාන් ආතර් බර්ට්ලන්ඞ් පස් වරක් ලොව වටා ගුවන් චාරිකාවක යෙදෙමින් පොළොවේ අපූරු දර්ශන කැමරාවට නැගුවා. රටින් රටට ඇතිවෙලා තියෙන පාරිසරික වෙනස්කම් මේ පින්තූර වලින් හොදට බලාගන්න පුළුවන්. 
හැබැයි ඉතින් පාරිසරික පැත්තෙන් ජීවත් වෙන්න හොදම රට විදියට මම දකින්නෙ ශ්‍රි ලOකාව. ඒ ස්වාභාවික විපත් අවම නිසා.
වෙනස් වන මිහිතලයේ කතාව ඔහුගේ පින්තූරවලින් කියවෙනවා...

හැබැයි ඉතින් පාරිසරික පැත්තෙන් ජීවත් වෙන්න හොදම රට විදියට මම දකින්නෙ ශ්‍රි ලOකාව. ඒ ස්වාභාවික විපත් අවම නිසා.
වෙනස් වන මිහිතලයේ කතාව ඔහුගේ පින්තූරවලින් කියවෙනවා...
( Source - lankadeepa.lk )
අනිත් අයටත් බලන්න බම්ප් එකක් එහෙම දාගෙන යන්න...