Steve Jobs VS Bill Gates

animation

Well-known member
  • Aug 25, 2011
    15,937
    9,298
    113
    Microsoft
    රෙද්ද තමයි.. තෝ දන්න ඉටි මල :angry: ඇපල් වගේ හුරන් කන්නේ නැ වෙන එකෙක් වත් .. රෙද්දේ අනිත් ඒවගේ නිකන් දෙන ඒවා මුන්ගේ සල්ලි දීල ගන්න ඕන ... " බිල් ගේට්ස් හොරා ඕක windows kernel එක hacker කෙනෙක් ගෙන් සල්ලි දීල develop කලේ." අඩෝ මෙන්න වැඩකිඩ :rolleyes: :angry: :angry: :angry:

    :yes:
    11.gif
    :yes:
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    අඩෝ සචිත් වෙසියේ මේක දැම්මේ එක එකාගේ වැසි අවැසි හොර බොරු බලන්න නෙවේ උබ ස්ටීවි ට කපු දුන්න කියල උබේ software එක apple store එකට දාන්නේ නැහැ යකෝ
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අඩෝ සචිත් වෙයේ මේක දැම්මේ එක එකාගේ වැසි අවැසි හොර බොරු බලන්න නෙවේ උබ ස්ටීවි ට කපු රෙදි දුන්න කියල උබේ software එක apple store එකට දාන්නේ නැහැ යකෝ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    රෙද්ද තමයි.. තෝ දන්න ඉටි මල :angry: ඇපල් වගේ හුරන් කන්නේ නැ වෙන එකෙක් වත් .. රෙද්දේ අනිත් ඒවගේ නිකන් දෙන ඒවා මුන්ගේ සල්ලි දීල ගන්න ඕන ... " බිල් ගේට්ස් හොරා ඕක windows kernel එක hacker කෙනෙක් ගෙන් සල්ලි දීල develop කලේ." අඩෝ මෙන්න වැඩකිඩ :rolleyes: :angry: :angry: :angry:

    ඔව් ඔව් ස්ටීව් මාම apple1 එක එලියට දාල gui එකත් එක්ක ඒ idea එක දුන්නෙ නැත්තම් windows කියල එකක් අදටත් නෑ පුතේ.. හොරු ඔවුන් :angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අඩෝ සචිත් වෙසියේ මේක දැම්මේ එක එකාගේ වැසි අවැසි හොර බොරු බලන්න නෙවේ උබ ස්ටීවි ට කපු දුන්න කියල උබේ software එක apple store එකට දාන්නේ නැහැ යකෝ

    පූස්;14850821 said:
    අඩෝ සචිත් වෙයේ මේක දැම්මේ එක එකාගේ වැසි අවැසි හොර බොරු බලන්න නෙවේ උබ ස්ටීවි ට කපු රෙදි දුන්න කියල උබේ software එක apple store එකට දාන්නේ නැහැ යකෝ

    apple බැරි නම් දොම් වලට හරි දානව යකොව් මට ඕනෙ නම් :angry::angry::angry:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔව් ඔව් ස්ටීව් මාම apple1 එක එලියට දාල gui එකත් එක්ක ඒ idea එක දුන්නෙ නැත්තම් windows කියල එකක් අදටත් නෑ පුතේ.. හොරු ඔවුන් :angry:

    වින්ඩොව්ස් නැත්නම් උබේ වයිරස් ගාඩ් එකත් නැ පුටේ :angry: :angry: