ජබුක්කි දෙනෙක් ලිදට වැටුනාද සචියො
![]()
වැටෙන්නෙ නෑ සහෝ මෙයාලට ලිද හාරල දුන්නාම දුවගෙන ඇවිත් පනින්නෙ

ජබුක්කි දෙනෙක් ලිදට වැටුනාද සචියො
![]()

apple ල චයින මාකට් එකේ තියන බඩු කොපි කරනව ?
![]()
යකෝ samsung එකටයි htc ඇතුළු හෙන කම්පැනි සෙට් එකකට දාපු නඩු වලට apple ලට තාම ගෙවනව.. ලගදිත් samsung එකට නඩු දැම්ම
චයිනා උන් මාර්කට් එකට දැම්මට උන් පේටන්ට් ගත්තේ නැ
එකයි උන්ට කෙල උනේ...කියපන්කො ඇපල් අලුතෙන් හොයා ගත්ත එකක්... ජබුක්කි දෙනෙක් ලිදට වැටුනාද සචියො
![]()
කනවා


කියපන්කො ඇපල් අලුතෙන් හොයා ගත්ත එකක්...වැටෙන්නෙ නෑ සහෝ මෙයාලට ලිද හාරල දුන්නාම දුවගෙන ඇවිත් පනින්නෙ![]()



ඒක තමා සහෝ මාත් කියන්නෙ
වින්ඩොව්ස් වලට කලින් සහෝ apple ආවෙ
![]()
ඇපල් ඉස්සෙලා ආවට සාමාන්‍ය මනුස්සයකෙට සල්ලි දීල ගන්න පුළුවන් විදියට අවේ වින්ඩොව්ස් ..
දැන් උනත් බලපන් ඇපල් සයිට් එකට ගිහින් මැක් එකක් හදා ගන්න කීයක් යනවද කියල ... තුක් නොදකින් ඇපල්
සහෝ ලෝකේ දිහා පොට්ට් ඇස් දෙක ඇරලා බලන්න ...චයිනා උන් මාර්කට් එකට දැම්මට උන් පේටන්ට් ගත්තේ නැ
එකයි උන්ට කෙල උනේ...කියපන්කො ඇපල් අලුතෙන් හොයා ගත්ත එකක්...

![]()
[FONT=Verdana, Arial, Helvetica, sans-serif]Macintosh එකත් එක්ක windows,icons,menus,pointing divice එකක් එක්ක පාවිච්චි කරන්න [/FONT]world first gui එකත් එක්ක වැඩකරන os එක හදුන් වා දීල ලෝකෙ හෙල්ලුවෙ කව්ද සහෝ ?
හැකර් කෙනෙක් ගෙන් කාර්ණලේ උස්සල mac එක දිහා බලන් develop කරපු මිනිහ ඊට වඩා හොද උනේ කොහොමද සහෝ.. ජනප්‍රියම windows බව ඇත්ත.. ඒත් windows concept එක steve ජොබ්ස් හදුන්වල දුන්නෙ කියල අමතක කරන්න එපා සහෝ
![]()
ස්ටීව් ජොබ්ස් ගැන ඔච්චර කැක්කුමක් තියෙනවා නම් ඇපල් වලට වයිරස් ගාඩ් එක හදන්නේ නැතිව වින්ඩොව්ස් වලට හැදුවේ අහවල් කැනියක් කරන්නද?
නිදිමතයි බන් මම යනො... හැමෝටම බුදුසරනයි

Mac OS X,[11] is a series of Unix-based graphical interface operating systems developed, marketed, and sold by Apple Inc
ඔන්න ඔහොමයිලු wiki එකේ තියෙන්නේ ...![]()
ඇපල් ඉස්සෙලා ආවට සාමාන්‍ය මනුස්සයකෙට සල්ලි දීල ගන්න පුළුවන් විදියට අවේ වින්ඩොව්ස් ..
දැන් උනත් බලපන් ඇපල් සයිට් එකට ගිහින් මැක් එකක් හදා ගන්න කීයක් යනවද කියල ... තුක් නොදකින් ඇපල්
![]()



වින්ඩොව්ස් ජනප්‍රිය වෙන්නේ ඇයි සහෝ?ස්ටීව් ජොබ්ස් ගැන ඔච්චර කැක්කුමක් තියෙනවා නම් ඇපල් වලට වයිරස් ගාඩ් එක හදන්නේ නැතිව වින්ඩොව්ස් වලට හැදුවේ අහවල් කැනියක් කරන්නද?
නිදිමතයි බන් මම යනො... හැමෝටම බුදුසරනයි
![]()
![]()




වින්ඩොව්ස් ජනප්‍රිය වෙන්නේ ඇයි සහෝ?ස්ටීව් ජොබ්ස් ගැන ඔච්චර කැක්කුමක් තියෙනවා නම් ඇපල් වලට වයිරස් ගාඩ් එක හදන්නේ නැතිව වින්ඩොව්ස් වලට හැදුවේ අහවල් කැනියක් කරන්නද?
නිදිමතයි බන් මම යනො... හැමෝටම බුදුසරනයි
![]()
![]()

