මචංලා මගේ යාලුවෙකුට හොඳ QULITY PEN කැමරා 1ක් ඕන වෙලා තියෙනව.ebey එකෙන් ගන්න තමා බැලුවේ.ගෙන්නපු අය ඉන්නවනම් කියනවද මේක හොඳද කියල.එහෙම නැත්නම් හොඳ 1ක් හොයල දෙනවද.ලොකු උදව්වක්
http://www.ebay.com/itm/New-1280-x-...tal_Video_Recorders_Cards&hash=item5aef7ebb06

http://www.ebay.com/itm/New-1280-x-...tal_Video_Recorders_Cards&hash=item5aef7ebb06

oke cam eka aulak na. have fun.