එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙපැත්ත බෙදිලා ඇදිම අපෙ කතාව මිනු (ඩොලි මිය යැම):confused::rofl:
    :rofl: අපරාදෙ මැට්ටා සහෝ ව යැව්වෙ
    2.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :love:

    සාධාරණ විනිශ්ච මණ්ඩලයකුයි, සංවිධායක මණ්ඩලයකුයි හිටපු නිසා මං පැරදුනා.. :yes:

    දොයියම්මා දොයියා මගෙ දොයිය බබානේ
    බයියම්ම බයියා මගෙ බයියා බබානේ
    ඇයි අම්මා මයෙ පැටියා ඇයිද අඬන්නේ
    එයි අම්මා එයි අම්මා එයි විඟසකිනේ

    උක්කුං බඩ පිරිලා නේද දැන්
    චුට්ටං බට්ටිච්චියෙ නිදියන්
    පුතු සුරඟන ලියන්
    සිහින ලොව ඇත බලන්
    මයෙ පැටියා නිදියාගන්

    කෝලම් කෙරුවා ඇති කෝලම්
    දොයියන් මගෙ පැන්චියෙ දොයියන්
    ඇති හුරතලේ දැන් මදැයි දඟකාරකම්
    මගෙ සුදු දුවේ දොයියගන්

    :rofl:
    මාව අතෑරපල්ලා.....අතෑරලා ඕුන **ක් කර ගනිල්ලා මේ පාර............

    උබ ප්‍රඳාන විනුසුරු:rofl::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාව අතෑරපල්ලා.....අතෑරලා ඕුන **ක් කර ගනිල්ලා මේ පාර............

    ඔබ තමා අවිවාදයෙන්ම.. වසරේ ජාති හිතකාමී.. දේශානුරාගී ත්‍රෙඩ් නිර්මාණකරු :cool:
    (තමිල්නාඩුව එන්නේ මොකාටද )

    වසරේ සූපවේදී ත්‍රෙඩ් සපයන්නා... :cool:
    (බූවල්ලන් ගෙදරදීම උයමු ) :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl:

    උබ ප්‍රඳාන විනුසුරු:rofl::yes:
    :angry::angry::angry::angry::angry:
    සු***ලා වර..........................:angry::angry::angry::angry:

    ඔබ තමා අවිවාදයෙන්ම.. වසරේ ජාති හිතකාමී.. දේශානුරාගී ත්‍රෙඩ් නිර්මාණකරු :cool:
    (තමිල්නාඩුව එන්නේ මොකාටද )

    වසරේ සූපවේදී ත්‍රෙඩ් සපයන්නා... :cool:
    (බූවල්ලන් ගෙදරදීම උයමු ) :rofl:
    ගෙදරිදි නැතුව අහවල් ලබ්බෙ ගිහින් උයන්න ද බං........:dull::rofl:
    අර අමරසිංහ කාරය වගේ මවුන්ට් ලැවීනියා බීච් එකේ දී උයන්නයැ මොකෝ...........:rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :angry::angry::angry::angry::angry:
    සු***ලා වර..........................:angry::angry::angry::angry:

    ගෙදරිදි නැතුව අහවල් ලබ්බෙ ගිහින් උයන්න ද බං........:dull::rofl:
    අර අමරසිංහ කාරය වගේ මවුන්ට් ලැවීනියා බීච් එකේ දී උයන්නයැ මොකෝ...........:rofl::rofl:
    අනිවාන් එක කරලා ඇවිත් ත්‍රෙඩ් එක දාන්නම්:rofl:

    aparade yakow :(
    mal baba nathi aduwa pirewwe u.
    dan athal denna ekek na.
    scurvy ge thrd wala qlty bahala ban :dull:
    2.gif
    :yes:
    2.gif
    සිරාවටම බන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දොයියම්මා පාර්ට් ටූ (ඔටු වර්ෂන්..) :yes:

    දොයියම්මා දොයියා මගෙ ගයියා බබානේ
    බයියම්ම බයියා මගෙ ගයියා බබානේ
    ඇයි අම්මා මයෙ ගයියා ඇයිද අඬන්නේ
    එයි අම්මා එයි අම්මා එයි විඟසකිනේ

    කසිප්පු බඩ පිරිලා නේද දැන්
    ගෙරි ඔටු ගයියෝ නිදියන්
    මරු ගණිකාවියන් සිහින ලොව ඇත බලන්
    මයෙ ගයියා නිදියාගන්

    බඩු ගැහුවා ඇති දැන් නම්
    දොයියන් මගෙ ගයියෝ දොයියන්
    ඇති බඩු ගැහුවා දැන් මදැයි ඔය වේසකම්
    මගෙ කැරි ගයියෝ දොයියන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනිවාන් එක කරලා ඇවිත් ත්‍රෙඩ් එක දාන්නම්:rofl:

    2.gif
    :yes:
    2.gif
    සිරාවටම බන්
    අනේ ෆල ෆල යන්න........:dull:
    ඒක කලාම ත්‍රෙඩ් එකක් දාන්න තරම් තොට කොහෙද පණ කදක් ලොන්ත කොකටුවා........:baffled::rofl::P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දොයියම්මා පාර්ට් ටූ (ඔටු වර්ෂන්..) :yes:

    දොයියම්මා දොයියා මගෙ ගයියා බබානේ
    බයියම්ම බයියා මගෙ ගයියා බබානේ
    ඇයි අම්මා මයෙ ගයියා ඇයිද අඬන්නේ
    එයි අම්මා එයි අම්මා එයි විඟසකිනේ

    කසිප්පු බඩ පිරිලා නේද දැන්
    ගෙරි ඔටු ගයියෝ නිදියන්
    මරු ගණිකාවියන් සිහින ලොව ඇත බලන්
    මයෙ ගයියා නිදියාගන්

    බඩු ගැහුවා ඇති දැන් නම්
    දොයියන් මගෙ ගයියෝ දොයියන්
    ඇති බඩු ගැහුවා දැන් මදැයි ඔය වේසකම්
    මගෙ කැරි ගයියෝ දොයියන්

    අද පෙත්ත ගත්තෙ නැද්ද:lol:

    අනේ ෆල ෆල යන්න........:dull:
    ඒක කලාම ත්‍රෙඩ් එකක් දාන්න තරම් තොට කොහෙද පණ කදක් ලොන්ත කොකටුවා........:baffled::rofl::P
    :P පුරුදු කාරයන්ට ඔක අවුලක් නැහැ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :angry::angry::angry::angry::angry:
    සු***ලා වර..........................:angry::angry::angry::angry:

    ගෙදරිදි නැතුව අහවල් ලබ්බෙ ගිහින් උයන්න ද බං........:dull::rofl:
    අර අමරසිංහ කාරය වගේ මවුන්ට් ලැවීනියා බීච් එකේ දී උයන්නයැ මොකෝ...........:rofl::rofl:
    :rofl::rofl: හිටපංකො උඹෙ ත්‍රෙඩ් ඔක්කොගෙම ඕක දානවා :angry::dull: :rofl: