බන්ටු;14851829 said:
එල, අහන්නම් මචන්. අහන්න වටිනවා.
![]()


♪~*RuZza*~♫;14851914 said:
♪~*RuZza*~♫;14851914 said:



listening one by one...


u got some cool music machan...listening one by one...
![]()
...all my stuff are there..
and also check my reverbnation profile..
කියන තැනකට වන්දිනං ඔය වැඩේ නං කරන්න එපා.
මේ සින්දු රිමෙක් කරන්න අවශ්‍ය නෑ.
හැකියාවන් ඉදිරිපත් කරන්න ඔයාගෙම අලුත් නිර්මාණ වලින්. කිරියේම ඉන්නවා ගී පදවැල් ලියන්න පුළුවන් අය. ඒගොල්ලන්ගෙන් අලුත් ගිඉයකට ඔයාගෙම තනුවක් දාලා අලුත් නිර්මාණයක් ඉධිරිපත් කරන්න.
ඔබතුමා ගේ උත්සාහය හොදයි....
අනික ඔබට නිර්මාණශීලී හැකියාවක් තියන බව පේනවා......
ඇයි අළුත් දෙයක් කරන්නේ නැත්තේ?????
තමන් ගෙම කියල දෙයක්..........මෙහෙම කලාම අපට සිහිවෙන්නේ කපුගේ........රුස්සව නෙවෙයි......
ඇයි අපට රුස්සව සිහි වෙන්න දෙයක් නොකරන්නේ..............??????????????????
