කොහොමද මගේ ලණුව
බොලා ඔක්කොම ලොවෙත්
නැති වෙන්න කෑවා..
ජබුක්..
මම දැක්ක සහෝ එෆ් බී එකේ
Amila ElaKiri · 22 years old

කොහොමද මගේ ලණුව
බොලා ඔක්කොම ලොවෙත්
නැති වෙන්න කෑවා..
ජබුක්..

හපෝ මෙයා එක්ක බෑ බං...
මෙයා... අපි පැය බාගෙකට විතර කලින් වෙන සිදුවීම් අලලා කියන දේවල් දාන පෝස්ට්...
දැං කියලා අහනවා.. දැං කියන්නලු ඒ කිව්වෙ මොනවද කියලා...
යකෝ මහාවන්සෙ පෙරලලා වලගම්බා රජතුමාගෙ වටදාගේ හදන්න ආපු බාස්ලට රා පෙව්වෙ කව්ද කියලා හොයනවා වගේ![]()
අද අප්‍රේල් 1 st නෙමෙයි සහෝ .....
කොහොමද මගේ ලණුව
බොලා ඔක්කොම ලොවෙත්
නැති වෙන්න කෑවා..
ජබුක්..

.... මෙයා අතීතයේද ජීවත් වෙන්නේ.... කාගෙන් හරි අතීතය සිහිවෙන්න තඩි පොලු පාරක් කාලද කොහෙද මෙයා 

) හපෝ මෙයා එක්ක බෑ බං...